IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නාමල්-අමිත් අත්අඩංගුවට

දුෂණ විරෝධි  බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර සහ මහසොහොන් බළකායේ  ප්‍රධානී අමිත් වීරසිංහ යන දෙදෙනා වරකාපොල සහ තෙල්දෙණිය ප්‍රදේශයන්හිදී  අද ( 14 ) අත්අඩංගුවට  ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඊයේ  ප්‍රදේශ  කිහිපයක ඇති වු  ඇති වු ගැටුම්කාරී තත්ත්වයන්  සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සඳහා  මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇති වු කළහකාරී සිදුවීම් හා සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පත් කර ඇති පොලිස් අධිකාරීවරයකුගේ අධික්ෂණයෙන් යුත්  විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  

ඡායාරූපය - රොහාන් කුමාර



අදහස් (62)

නාමල්-අමිත් අත්අඩංගුවට

gajaya Tuesday, 14 May 2019 06:27 AM

ඔයාලා කියන්න ඔයාලා මුස්ලිම් කියලා. ඔයාලට සිංහලයෝ ගැහුවා කියන්න. එතකොට අත්හරියි.

:       0       0

Dilan Tuesday, 14 May 2019 06:29 AM

බෝම්බ පුපුරවපු සහ ඊට අනුබල දීපු අයටත් ඒ වගේම ආයුධ එකතු කරන් හිටපු අයටත් නීතිය ක්‍රියාත්මක කරොත් නරකද? මට හිතෙන්නේ මේ ඇතිවන නොසන්සුන්තා වලට හේතුව ඔවුන්ට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකර ආරක්ශා කරන එකයි.

:       0       0

athura Tuesday, 14 May 2019 06:33 AM

තවත් හඬ පටියක්...

:       0       0

ගල්කටස් Tuesday, 14 May 2019 06:39 AM

කල යුත්ත නෙමේ කරන්නෙ.. ආණ්ඩුව ඇවිලෙන ගින්නට පිදුරු දානවා... ත්‍රස්ථවාදීන් වෙනුවට මෙයාලා අරන් හරියනවද...? ආණ්ඩුවක් කල යුතු දේ කරන්නෙ නැතිව වෙන වෙන න්‍යාය පත්‍ර වලට කටයුතු කිරීමෙන් සිදු වන්නෙ තව තවත් මේය උග්‍ර වීමයි..

:       6179       5588

dumindaTuesday, 14 May 2019 07:17 AM

ලෝකේ අයිසිස් ප්‍රහාර වලට ලක්වුණු හැම රටකම මිනිස්සු මේ අයවගේ හැසිරුණා නම් තුන්වැනි ලෝක යුද්ධය පටන් අරන්..., බුද්ධිමත් ජනතාවක් හැටියට කළයුත්තේ ආරක්ෂක අංශවලට තමන් දන්න කරුණු කියන එක මිසක් ජනජීවිතය අදාළ කරන එක නෙවෙයි. මේ අය කාගේ වුවමනාවකටද නටන්නේ, කවුද මෙයාලව පෝෂණය කරන්නේ?

:       0       0

kamil Tuesday, 14 May 2019 06:41 AM

දැන් පේනවද මෙයාලව මෙහෙයවන කට්ටිය... මෙයාලා රටට මහා විනාශයක් නීතිය අකුරටම ඉටුකරන්න

:       5332       6652

jagath Tuesday, 14 May 2019 06:43 AM

මෙන්න රට ගිනිතියපු ගිනි තියන් කට්ටිය අතේ මාට්ටු...

:       5139       4013

HasanthTuesday, 14 May 2019 07:10 AM

ඔයා දැක්කද මෙයාල ගිනි තියනවා. වහාම ගිහින් පොලිසියට සාක්කි දෙන්න.

:       0       0

දර්ශනTuesday, 14 May 2019 07:53 AM

එතකොට කඩු අරන් කොටන්න ආපු අයටයි බෝම්බ පුපුරවපු අයටයි ඇප ලැබුනේ ......

:       171       1017

RayoerTuesday, 14 May 2019 11:33 AM

බෝම්බ ගහපු අයට ඇප දිදී මේ මිනිස්සුන්ව හිරේදාන එකද හරි...? ආපහු කොහේහරි පිපිරුවාම නහින්න හදයි ප්‍රේ ෆෝ ශ්‍රී ලංකා ගගා... එතකොට මැරුණු මිනිස්සුන්ට පණ එනවද? අමිත් වීරසිංහද 21 වෙනිදා පල්ලි ගිය අහිංසකයින්ව මැරුවේ. ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිලා ගැන ඔය මහත්තයා මොකද කියන්නේ... මුස්ලිම් එවුන්ටත් මෙහෙම නීතිය ක්‍රියාත්මක වෙනවද? ගෙදර ගෑනි ප්‍රෙග්නන්ට් වුණත් අමිත් වීරසිංහ පලි කියලා හිතන් ඉන්න අයට දැන් හෙන චූන්. පල්ලි වල අසු වූ කඩුවලින් තමන්ගේ බෙල්ල කැපෙන දවසට තේරෙයි රට ගිනි තිබ්බේ කවුද කියලා...

:       0       0

original galkatas Tuesday, 14 May 2019 12:55 PM

මෙන්න තවත් බත් ගොට්ටෙක්.. යූ.එන්.පී. කාරයෙක්...

:       0       0

සංජීව Tuesday, 14 May 2019 06:46 AM

නිතිය මේ අයට විතරද? මේවගේ වැඩ නිසා තමා අන්තවාදීන් බිහිවෙන්නේ. ඔවුනුත් මේ අයත් දෙගොල්ලොම එකයි.

:       253       481

lakmal Tuesday, 14 May 2019 06:50 AM

මේ දේශපාලන බල තණ්හාව නැති කරලා දාන්න ඕනේ...

:       0       0

isuru Tuesday, 14 May 2019 06:57 AM

අනේ දෙයියනේ මෙයාලා මෙහෙම කරලද රටේ බලය අල්ලන්න හදන්නේ ...මෙයාලා පසුපස සිටින පක්ෂ නායකයෝ පිළිබද , හා පණනැති නායකයෝ පිලිබදවත් ජනතාව අවදියෙන්

:       484       339

Danushka Tuesday, 14 May 2019 06:59 AM

දැන් ප්‍රශ්නය ඉවරයි දැන් සාමකාමී වෙන්න හිතවතුනි...

:       31       109

ටි ඉන්දික Tuesday, 14 May 2019 07:00 AM

මිනිස්සු මැරුනත් ලංකාව හොඳ ජාතියක් කියන එක ලෝයම පිළිගත්ත. සති දෙකකයි ගියේ මේ අය නිසා ලෝකේම මිලේච්ඡ ජාතියක් වුනා එක පැයකින්. කාදිනල් හිමි කළ කැපවීම, හමුදාව කළ කැපවීම ඉවරයි. 5 වැනිදා 13 වනිදා දෙමවුපියන් බය කලා කට කතා ප්‍රචාරය කරලා. ළමයි ස්කූල් එවන්නේ නෑ දැන්..

:       306       257

juliyan Tuesday, 14 May 2019 07:00 AM

එදත් ලොක්කා රට... මෙදාත් ලොක්ක රට... මේපාර ඇවිත් ... අගමැති රනිල් සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් යන දෙන්නවා අනිවාර්ය නිවාඩු යවාවි.

:       3       248

Cisco Tuesday, 14 May 2019 07:00 AM

දිගන සිද්දීයදිත් මේගොල්ලෝ අත්අඩංගුවට ගත්ත. ආයේ එලියට දැම්ම. ජනතාවට මේක අමතක වෙනකම් ඉඳල ආයෙත් එලියට දානවා. මේ ප්‍රශ්නේ සහ රට දවසින් දවස අර්බුදයට යනවා. ආණ්ඩුවත් මේක හිඟන්නාගේ තුවාලේ වගේ කරගෙන.

:       295       332

kamal Tuesday, 14 May 2019 07:03 AM

21 වැනිදා බෝම්බ පිපිරිම සම්බන්දයෙන් දැවැන්ත සැකයක් මහජනයා තුල දැන් මතුවෙමින් පවතිනවා

:       53       314

BamunuarachchiTuesday, 14 May 2019 08:11 AM

මට ඔබ ගැනත් සැකයි.

:       243       309

janith Tuesday, 14 May 2019 07:05 AM

නිදහස් කරගත් සියලු දෙනා ..... නැවතත් වහා අත්අඩංගුවට ගන්න

:       37       107

kamal Tuesday, 14 May 2019 07:06 AM

මෙන්න රට විනාස කරපු අය

:       660       664

iron Tuesday, 14 May 2019 07:08 AM

ජනතාව බියෙන් ආණ්ඩුව නිදි

:       21       99

gayantha Tuesday, 14 May 2019 07:12 AM

පිට රටවල් වල කරන උද්ඝෝෂණ නිසා රටේ මිනිස්සු කුපිත වෙලා වගෙයි.

:       0       0

Don Tuesday, 14 May 2019 07:13 AM

මෙයාලා තමයි සොහොන් හදන්න ලෑස්ති වෙන්නේ!!

:       0       0

tharindi Tuesday, 14 May 2019 07:16 AM

අනේ දෙයියනේ, අපේ රට අායිමත් 83 යුගයට යන්න දෙන්න එපා.. මෙහෙම විනාශ කරලද රටේ නායකයන් වෙන්න හදන්නේ.. මේවා පාලනය කරන්න බැරිනම් වහා අගමැති, ආරක්ෂක ඇමති, ඉල්ලා අස්විය යුතුයි.

:       0       0

kosala Tuesday, 14 May 2019 07:18 AM

මෙයාලයි, රටේ නායකයි, විරුද්ධ පක්ෂේ නායකයි, ඒ දවස්වල කරපු නාඩගම හන ඔයාලට දැන් මොකද හිතෙන්නේ?

:       0       0

thaaraka Tuesday, 14 May 2019 07:23 AM

මේවද උපක් ක්‍රම බලයට එන්න , ඇයි සිංහල බෞද්ධයෝ සියට 72 ඉන්නවා.... ඒඋනාට මතකතියා ගන්න ඔය කට්ටිය එතන අන්තවාදීන් ඉන්නේ... සියියට 12 ක් බව

:       5       15

Darshana Tuesday, 14 May 2019 07:24 AM

බදුර්දීන් රට යවලා දැන් මේ අය සෙට් එක ගන්නවා. බෝම්බ තියා ගත්ත අයට ඇප දෙනවා.

:       31       483

karuna Tuesday, 14 May 2019 07:28 AM

12 වෙනිදා බෝම්බ පිපිරෙන්න ඉඩදීම, හා මේ සිදුවීම් , මේවා මෙහෙයවීම් ,මෙහෙයපපු පිරිස් නිදහස් කරගැනීම ,එකම දන්වැලක පුරුක් වගේ කියා බරපතල සැකයක් මතුවෙලා අවසන් .

:       6       782

mahinda Tuesday, 14 May 2019 07:40 AM

දැන් මේ මහා වැරැද්ද කරලා තියෙන්නේ ආරක්ෂක අංශද රජයද?

:       0       39

Amila Tuesday, 14 May 2019 07:51 AM

නාමල් කුමාර හිටියේ කවුරු ගාවද ඔහු ගාව හිටපු ලේක්ම් කවුද ඊයේ පෙරේදා රට පැන්නේ කවුද. මෙහි මහමොලකරු ගැන හිතාගන්න එක අමාරු නෑ නේ.

:       2       87

දර්ශන Tuesday, 14 May 2019 07:51 AM

ආණ්ඩුවට කරන්න පුලුවන් එකම දේ ඕක තමා ....... කතා කරලා වැඩක් නැ මේ දේවල් ගැන ....

:       453       317

thamara Tuesday, 14 May 2019 07:54 AM

අනේ මන්දා අරයා ලංකාවට ආපු ගමන් දැන් ඉන්න වැඩ බලන පොලිස් පති වත් අනිවාර්ය නිවාඩු යවයි ද මන්දා ...?

:       0       14

appuhami Tuesday, 14 May 2019 07:56 AM

දැන් නම් ආයුධ පෙන්නන්න එක්කන් ගියාට අවුලක් නැහැ වගේ...

:       0       0

iron Tuesday, 14 May 2019 07:59 AM

අර්බුද නිර්මාණය කරන්න එපා බංකොලොත් දේශ පාලකයිනේ මම එහෙම කියන්නේ සැක කරුවන් නිදහස් කර ගැනීම තුල මේ සියල්ල බලය රැකගන්න කල මහා විනාශයක් , රටේ ආර්ථිකය බුදි .

:       0       84

harimaga Tuesday, 14 May 2019 08:04 AM

මුස්ලිම් බබාලා පොඩ්ඩ ඇත්තන් හිත රිදව ගන්න හින්ද ඒගොල්ලන්ගේ හිත සනසන්න අමිත් වගේ අය ඇතුලට ගන්නවා. දැන්නම් හොඳටම තේරෙනවා කවුද රටේ පාලකයන්ව මෙහෙයවන්නේ කියලා.

:       530       843

daya Tuesday, 14 May 2019 08:04 AM

රටේ සාමය රකින්න , ආර්ථිකය ගැන හිතන්න , බලයට එන්න රට විනාශ කරන ගැට ලිහන්න 1 ජනාධිපති ,2විරුද්ධ පක්ශේ නායක ,3 අගමැති යන සියල්ලෝ වෙතයි

:       0       16

Bernard Fernando Tuesday, 14 May 2019 08:06 AM

අමිත් අත්අඩංගුවට ගන්නෙ මොන පදනමින්ද . මේ මිනිස්සු එදා ඉදන් කියපුවා හරියටම හරි . මුස්ලිම් මූලධර්මවාදීන් මේ රට මුස්ලිම් කරන්න ඕන කියන මානසිකත්වයෙන් කටයුතු කරන කොට එකට විරුද්ධ වීම ජාතිවාදීද ? මම කතෝලිකයෙක් නමුත් අපි සියලු දෙනා මේ රට සිංහල බවුද්ධ රටක් කියන්න පැකිලෙන්නේ නැත. බුදු දහමින් පෝෂණය වූ මේ සිංහල රටේ හැමදෙනාටම සාමයෙන් එන්න පුළුවන්. නමුත් මුස්ලිම් ජාතීන් මේ රටෙත් ප්‍රශ්න ඇතිකරමින් අනුන්ට ඇගිල්ල දික්කරනවා. මගෙ හොදම යහලුව කටුව පිටිය පල්ලියේ බෝම්බෙන් නැතිවුණා . අපි අදටත් මේ දුක උසුලාගන්න බැරුව වේදනා විදිනවා. හොදම විහිළුව මුස්ලිම් අය හරි දුකෙන් ඉන්නවලු . කොන්ද පන නැති රටේ නායකත්වයත් ඒකම කියනවා .

:       802       2200

යූ.ඩී.Tuesday, 14 May 2019 12:44 PM

ඔබේ අදහස සමග එකඟයි. කොහෙවත් ඉන්න අමිත්ලාව අත්අඩංගුවට අරගෙන මේ ආණ්ඩුව හදන්නේ මිනිසුන්ගේ අවධානය වෙන අතකට හරවලා තවත් ගැටුම් අවුස්සන්න. හොඳට බලන්න 21 ප්‍රහාරයට සම්බන්ධ තියෙන අය නිදහස් කරලා. සිංහලයා ගැන කතාකරන සාමකාමීන්ව අත්අඩංගුවට අරගෙන.. මේ හදන්නේ තව සිංහලයාව කුලප්පු කරන්න. රනිල්ගේ මේ ගේම් එක රටේ ජනතාව තේරුම් ගත්තොත් හරි... නැත්තම් වෙන්නේ මහා විනාශයක්...

:       0       0

ලියනගේ Tuesday, 14 May 2019 01:08 PM

බර්නාර්ඩ්, මමත් ඔබ සමග එකඟ වන ගමන් මෙසේද ලියමි. මම අවුරුදු 18කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ යුරෝපයේ.. නමුත් මම හැම අවුරුද්දකට වතාවක්ම මගේ දිවයිනට පැමිණියෙමි. ඒ මන්ද මට මගේ ආදරණීය උපන් රට කිසිසේත් අමතක කරන්න තරම් ගුණමකුවෙකු නොවන නිසාවෙනි. මෙහි කමෙන්ට්ස් දමා තියෙන සමහර අයගේ අදහස් දැක්කම හිතෙනවා කොයිතරම් ප්‍රාථමික හා පහත් ආකාරයටද මේ මිනිස්සු මේ බැරෑරුම් කරුණ දිහා බලන්නේ කියලා.. අපි දන්න ඉතිහාසයේ ඉතාමත් කටුක කාලකන්නි සමයක් දැන් ශ්‍රී ලංකාව ගෙවන්නේ... එ් නිසා අපි සැවොම මොලෙන් මේ තත්වය ගතකළ යුතුයි. ඕනෑම රටක රටේ උරුමක්කාර ජාතියක් සිටියි. එදා අපේ රජවරු, මුතුන් මිත්තන් ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉෂ්ට කළනිසා ඔවුන්ගේ වටිනාකම පෙරටත් වඩා අදට දැනේ. දැන් අපේ වාරය පැමිණ තිබේ. මේ රට සුඛිත මුදිත කරන්නම් කියා බේගල් ඇදබාන, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රට උගසට දෙන අවස්ථාවාදී දේශපාලකයින් පසුපස නොයන්න රටට ආදරය කරන, රට වැසියාට ආදරයක් කරන උගත්, මනා දැක්මක් ඇති තරුණ ජවයකින් වැඩ කරන්න පුළුවන් කොටසක් ඉදිරියට ගේන්න පෙලගැසෙමු. අපේ රට හරිම සුන්දර, ස්වභාවික සම්පත් වලින් අනූන ඉතාම වාසනාවන්ත රටක්, අද අපිට මේ තත්වය උදාවෙලා තියෙන්නේ අපේම වරදිනි..!!

:       0       0

Bernard Fernando Tuesday, 14 May 2019 08:07 AM

රටේ ජාතිවාදය ම්ලේච්ගත්වය හැදුවෙ මුස්ලීම් සමාජය . 1. හලාල් , ඉස්ලාම් බැංකු , ෂරිය නීතිය , බුර්කා අපිද ගෙනාවෙ. මේ අය මුස්ලිම් අන්තවාදි බෝම්බ පුපුරවල අහිංසක මිනිස්සු මරපු එකට මුස්ලිම් සමාජයෙන් 99% නිහඩ සහයෝගයක් තියනවා .

:       339       1245

dumindaTuesday, 14 May 2019 09:39 AM

ඒක එහෙම වුණා කියලා, මේ අය කරපු දේ හරිද? දැන් සති දෙකක් තිස්සේ රටක වැඩ ඇණ හිටලා... මේ අය කරන දේවලින් දුප්පත් මිනිහා තවත් අසරණ වෙනවා. බිස්නස් අඩුවුණොත් මාසෙ පඩියට වැඩ කරන අයටත් පඩි ශුවර් නැහැ. අතිකාල කරලා කීයක් හරි වැඩිපුර හම්බකරලා බැංකු ණය ගෙවන මිනිස්සුන්ට මොකද වෙන්නේ...? හමුදාව කෙරෙහි විශ්වාසය තියන්න...

:       0       0

යූ.ඩී.Tuesday, 14 May 2019 12:49 PM

ඔබ හරියටම හරි. මුස්ලිම් ජනතාවගේ වැඩි ප්‍රතිශතයක් නිහඬ සහයෝගයක් මේ අන්තවාදයට ලබා දී තියෙනවා. දැන් ඔය සාමකාමී අහිංසක, මුස්ලිම් ජනතාවක් තව අවුරුදු 50ක් විතර ගියාම බලාගත්තහැකි කෙරුවාව. කපටි නරි වගේ... අවස්ථාව එනකං දන්නේ නෑ වගේ ඉන්නවා.. අන්තිමට කෙලිනවා. මුලු ලෝකෙම මුස්ලිම් කරගන්නයි ඔවුන්ට උවමනාව....

:       0       0

Punyasoma Tuesday, 14 May 2019 08:08 AM

මේ දෙන්නා නම් ඉතින් video දාලම මිනිස්සු කොලප්පන් කරනවනේ. මම හිතන විදියට රස්සාව විදියට කරන්නේ ඔකමද කොහෙද, එකට හරි යන්න එයාලගේ අනුගාමිකයෝ සෙට් එකක් ඉන්නවා.

:       480       233

සමන් Tuesday, 14 May 2019 08:08 AM

ඔන්න අද ඉදලා ප්‍රශ්ණය වෙනම පැත්තකට හරවනවා. දැන් ඉදන් අලුත්ම නාට්‍යයක් බලාගන්න පුලුවන්.

:       105       327

sandy123 Tuesday, 14 May 2019 08:14 AM

දර්ශන - බදුර්දීන් රට යවපු එකත් වැරදියි. මේ නරි ටික නිදැල්ලේ තියන එකත් වැරදියි. බෝම්බ තියා ගත්ත අය සහ උදව් පදව් කරපු එකත් වැරදියි. මෙච්චර දෙයක් වෙලත් පාට කන්නාඩිය ගලවන්න බැරි විදිහට පාස්සලාද?

:       228       32

Sanjeewa Tuesday, 14 May 2019 08:15 AM

බෝම්බ හදපු ගහපු මිනිස්සු එළියේ ඒ ගැන කතාකරපු අය ඇතුලේ පුදුම රටක්.

:       446       953

athuraTuesday, 14 May 2019 09:15 AM

ඊයේ හෙට්ටිපොල ගිහින් තියෙන්නේ කතාකරලා විසඳා ගන්නද?

:       0       0

යූ.ඩී.Tuesday, 14 May 2019 12:45 PM

සිංහලයාව අවුස්සන්න ආණ්ඩුවෙන් කරන උප්පරවැට්ටියක් ඔය... හැබැයි 83 අත්දැකීම් තියෙන නිසා මිනිස්සු දැන් මෝඩ නෑ.

:       0       0

shan Tuesday, 14 May 2019 08:46 AM

මේ කල දේ හොදයි. දැන් අපට බලාගන්න පුළුවන් මේ විනාසය මෙහෙය වන්නේ ආණ්ඩුවෙන්ද ඒකාබද්ධ විපක්ෂේන්ද කොහොමත් මේ දෙන්න රක්ෂිතයට දාලා මේ කලබල නිම වනතුරු තියන එක හොදයි මේ දෙන්නව ආරක්ෂා කර ගැනීම සදහා

:       0       4

sirimal Tuesday, 14 May 2019 09:01 AM

අහක යන බෝලවලට ගහලා ආණ්ඩුව අවුට් වෙන්නයි යන්නේ... ඕකෙන් මේකෙන් වෙන්නේ මේ වැඩකට නැති හාදයෝ දෙන්නෙක් ජාතික වීරයෝ බවට පත්වෙන එකයි.

:       0       0

කුමාර Tuesday, 14 May 2019 09:31 AM

සහරාන් මල්ලී ඇතුලු සියලුම මරාගෙන මැරුණු වීරයින්ට ජයවේවා..!!! අත්අඩංගුවට ගන්න ගියත් ලබන සතියේ උසාවි.. නොදකින් මෙහෙම පාලනයක්..

:       0       0

Nimal Tuesday, 14 May 2019 09:32 AM

ආයුධ විකිණීමට ලෝක බලවතුන් 2 (ඇමෙරිකාව, රුසියාව)... අපේ බලලෝභී නිසා ඡන්ද පෙරේතකමට කතෝලිකයන් ඝාතනය වීම.., බෝම්බ පිපිරුණු බව කියා මුස්ලිම්වරුන්ට ගැසීම සහ ගිනි තැබීම, පාසල් නොයන ලෙස බය කිරීම... වැනි දේවල් තමයි වුණේ. ඊළඟ ඡන්දයේදී අලුත් නායකයෙක් අවශ්‍ය වේ.

:       0       0

Bernard Fernando Tuesday, 14 May 2019 09:39 AM

මෙතන සිංහල නම් යොදාගෙන කොන්දක් නැති සමහර මුස්ලිම් වංචාකාරයෝ අදහස් ප්‍රකාශ කරනවා. අපි ඒවාගැන නොදන්න බබ්බු නොවෙයි.

:       0       0

Thilina Tuesday, 14 May 2019 09:45 AM

හොද වැඩේ ... දැන් අමරබන්දු දුවගෙන එයි.

:       0       0

Ariyathilaka Tuesday, 14 May 2019 09:53 AM

කුමන හෝ ආකාරයක, ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස කලහ ඇති කිරීමට උත්සාහ කරන සියලු දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් රටේ අනාගතය විනාශ මුඛයට ඇද දමන පාපතරයින්ය. අමනෝඥ අඳබාලයන්ය. රටේ නීතියට ගරු කිරීමට නොහැකි කිසිවෙකුටත්ම කිසිදු සමාවක් නොදිය යුතුයි. ඔවුන් කරන දෙයින් රටේ ජාතිවාදී, ආගම්වාදී ගිනිදැල් ඇවිලී රට විනාශයෙන් විනාශයට පත්වීමට හේතුය. ප්‍රචන්ඩ ක්‍රියාවලට යම් සිංහල හෝ වේවා!!, මුස්ලිම් හෝ දෙමළ හෝ සංවිධාන සම්බන්ධද ඒ සියලු සංවිධාන නීතියෙන් තහනම් කළ යුතුයි. එම සංවිධානවල නායකයින් නිලධාරීන්ද අත්අඩංගුවට ගෙන තදින් නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. රටේ ආරක්ෂක අංශ කෙරෙහි අප විශ්වාසය තැබීමද, සිවිල් ජනතාව නීතිය අතට ගෙන ක්‍රියා නොකිරීමද සියලු දෙනාගේම ජාතික වගකීමයි. එසේ කිරීමට නොහැකි සියලු දෙනා නීතියේ ආධිපත්‍යයට යටත් කළ යුතුයි. එය රටේ ආනාගතය වෙනුවෙන් කරන ජාතික මෙහෙවරක් වන්නේය.

:       0       0

mahesh Tuesday, 14 May 2019 10:52 AM

මේ දෙන්නා මොනවාද ඔය පැතිවල කරන්නේ..? එක පාරක් හිරේ ඉඳලා මදි වගේ...

:       0       0

යූ.ඩී Tuesday, 14 May 2019 12:39 PM

අපිත් අමිත් වීරසිංහ ගැන හිතාගෙන හිටියේ මෝඩයෙක් කියලා. හැබැයි පස්සේ තේරුණා ඔහු මේ වගේ මෝඩකම් කරන කෙනෙක් නෙවෙයි කියලා. මිනිස්සු කුලප්පු කරලා කඩ ගිනිතියන හීන ආකල්පය ඔහුට නෑ. ඔහුගේ වැඩපිළිවෙල වෙනම එකක්... ඒක මධ්‍යස්ථව සාමකාමීව කරගෙන යන එකක්.. ආණ්ඩුව සහ පොලීසිය මේ වෙලාවේ කරන්න ඕනෑ දේ නෙවෙයි කරන්නේ... මේ අයව අත්අඩංගුවට ගැනීම කිසිම ගැලපීමක් නෑ. කිසිම පදනමක් නෑ. ගැටුම් පාලනය කිරීමට ආණ්ඩුවට වුවමනාවකුත් නෑ. ආණ්ඩුවෙන්මයි මේවා අවුස්සන්නේ. හමුදාව කෙළින් ඉන්න නිසා තමයි පොඩ්ඩක් හරි පාලනයක් තියෙන්නේ. ඇමරිකන් හමුදාව මේ රටට ගොඩබස්සන්න රනිල්ට වෙන උපායක් කල්පනා කරන්න වෙයි... අපේ රටේ මිනිස්සු දැන් මෝඩ නෑ..

:       0       0

janahitha Tuesday, 14 May 2019 12:57 PM

කෙහෙල්මල් ආණ්ඩුව අගතිගාමී කටමැත දොඩවන අප්‍රිය ඇමැති තට්ටුවම එළවා දමව් සිහලුනි...

:       0       0

dilal Tuesday, 14 May 2019 04:06 PM

බලයට එන්න තව මාස හත, අටක් ඉවසන්න බැරිද?

:       0       0

thaaraka Wednesday, 15 May 2019 06:46 AM

මේ දෙන්න තමයි ගානට කාලෙක ඉදන් කාගේ හරි කොන්ත්‍රාත්තුවක කලේ...... දැන්වත් හිතන්න මෙයාල කවුද මෙයාලා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඕක තමයි කියන්නේ ඇත්ත කවදා හෝ එළිවෙනවා කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 731 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 747 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 916 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 390 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4185 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1185 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1467 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site