අජන්ත කුමාර අගලකඩ
නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා දිවුරුම් දෙයි
ගල්කටස් Friday, 12 October 2018 01:44 PM
සැමදෙනාටම සාධාරණය ඉටුකරන පක්ෂ, පාට වලින් තොරව ශක්තිය ලැබේවා !!!
ගල්කටස් Friday, 12 October 2018 01:44 PM
සැමදෙනාටම සාධාරණය ඉටුකරන පක්ෂ පාට වලින් තොරව ශක්තිය ලැබෙත්වා !!!
Ananda R Friday, 12 October 2018 03:10 PM
බාධාවකින් තොරව ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට ඔබතුමාටත් ශක්තිය ධෛර්යය මෙන්ම ඉඩප්රස්ථාව ලැබේවා..!!!
Amila Friday, 12 October 2018 03:15 PM
රටේ නඩු ඉක්මණින් ඉවර කරගන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් හදන්න බලන්න. රටේ මිනිස්සුන්ගේ වටිනා කාලය සහ මුදල් නිකන් නිරපරාදේ නාස්තිවෙනවා.
සතයපාල Friday, 12 October 2018 04:10 PM
සුබ පැතුම් !
sg Friday, 12 October 2018 05:41 PM
ඉතාම හොද තීරණයක්
Mahee Saturday, 13 October 2018 01:39 AM
ඇවිදින කුණු බක්කිවලින් කිලිටි වී තිබුණු තැනකට සුවඳ හමන මලක් පිපුනා වගෙයි. සර්ව සාධාරණව යුක්තිය පසිඳලන අතරේ පහල අධිකරණවල නඩු ප්‍රමාද වීම වැළැක්වීමටත් ඔබතුමාට හැකිනම් ඔබතුමාගේ කීර්ති නාමය ලංකා අධිකරණ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.
justice Saturday, 13 October 2018 03:23 AM
ගරු ජනාධිපතිවරයා විසින් ගනු ලැබුවේ ඉතා විශිෂ්ට තීරණයක්............
maime bandara Saturday, 13 October 2018 05:29 AM
මහරජ සහ පිරිවර බලන් හිටියේ අර හොර ගෑනි පත්වෙන කම් දුෂණ නඩුටික යටගහගන්න හරිගියේ නැහැ. කොහොමත් ඔබතුමාට සුභපැතුම් !!! පක්ෂ, පාටවලින් තොරව අවංකව රාජකාරි කරන්න ශක්තිය ලැබේවා..
Shan Saturday, 13 October 2018 08:17 AM
කරුණාකරලා වහලෙක් නම් වෙන්න එපා. ලැබුණු මනුස්ස ආත්මයේ ගෞරවය රැකගෙන ඉන්න.
kamil Saturday, 13 October 2018 08:44 AM
නව පොලිස්පතිත් දිවුරුම් දෙයිද?
Chandima Saturday, 13 October 2018 10:00 AM
එක එක කෙනාගේ හිතවත් කම් නොසලකා මේ විදියටම මහා බැංකුවෙත් ජ්‍යෙෂ්ටත්වය අනුව ඊළඟට ඉන්න නිලධාරියාව මහා බැංකු අධිපති ලෙසට පත් කරන්න.
PerakumSaturday, 13 October 2018 01:43 PM
එහෙම කොහොමද? අපි සිංගප්පූරුවෙන් ආනයනය කරනවා හොඳ එක්කෙනෙක්...!