ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (11 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 35 ක ජයක් අත්කරගත්තේය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාව ඕවර 16.5 කදී සියලු දෙනා දැවී 144 යි
තරගය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නවසීලන්තයට ලකුණු 35 ක ජයක්
wije Friday, 11 January 2019 04:08 PM
දැන්වත් අපේ රටේ ක්‍රිකට් නවත්වලා දාලා, ක්‍රිකට් වලට වියදම් කරන සල්ලි රටේ සංවර්ධන වැඩකට යොදවන්න...
de silva Saturday, 12 January 2019 12:28 AM
හොඳින් දස්කම් දක්වන ක්‍රීඩකයෝ තරගයේ තීරණාත්මක අවස්ථාවලදී එකවර දැවී යන්නේ හරියට පාසල් ක්‍රීඩකයින් වගේ, අපිට බැරුව නොවේ. ලංකාවේ රාජ්‍ය සේවයට, දේශපාලනයට වැළඳුණු රෝගය ක්‍රිකට් ක්‍රීඩාවටත් වැලදී ඇත. මේ දිනවල අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල් එකේ කණ්ඩායමක් මේ රෝගයට ප්‍රතිකර්ම කරන්න පටන් අරන්... බලමු මොකද වෙන්නේ කියලා. මේ ඔක්කෝටම මුල සූදු ක්‍රීඩාවලින් මුදල් උපයන අයට ලංකාවේ ක්‍රිකට් බාරදීමයි..