නවසීලන්තයේ උතුරු දූපතට නැගෙනහිරින් සිව්වැනි වරටත් අද (5 වැනිදා) උදෑසන භුමිකම්පාවක් ඇතිවී තිබේ. එය රිච්ටර් මාපාංක 6.5 ක භූකම්පනයකි.
සුනාමි අනතුරු ඇඟවිම් මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද පසුව එය ඉවත් කරගෙන ඇත. ඊට හේතුව වී ඇත්තේ දෙවැනි සහ තුන්වැනි භූමි කම්පා වඩාත් ප්‍රබල වූ නමුත් එයින් ඇතිවූ බලපෑම අපේක්ෂා කළ තරම් හානිදායක නොවීමයි.
කෙසේ වෙතත් ඕක්ලන්ඩ් නුවර ආසන්නයේ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ගොස් අවධානයෙන් සිටින ලෙසත් නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය උපදෙස් නිකුත් කර තිබේ. මීට පෙර සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කළ අතර වෙරළට ඔබ්බෙන් තවත් භුමිකම්පා තුනක් වාර්තා වීමෙන් පසු නිවාස වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නිවැසියන්ට පවසා තිබේ.
රිච්ටර් මාපාංක 7.3 ක භූ කම්පනයක් උතුරු දූපතට නැගෙනහිරින් වාර්තා වූ අතර ඊට තවත් පැය 4 කට පසු කර්මඩෙක් දූපත් අසළ තවත් රිච්ටර් මාපාංක 7.4 ක භූකම්පනයක් සිදුවිය. වඩාත්ම ප්‍රබල භූමිකම්පාව වන රිච්ටර් මාපාංක 8.1 ක භූමි කම්පාව පෙරවරු 8.28 ට වාර්තා වූ අතර සිව්වැනි කම්පනය 6.5 ක විශාලත්වයකින් අද (5) පස්වරු 12.12 ට හට ගත්තේය.
සුනාමි අනතුරු ඇඟවීම් පස්වරු 2 න් පසු පහව යන අතර පසුව නිවෙස් වලින් ඉවත් වූවනට නැවත සිය නිවෙස් කරා යාමට හැකි බව සඳහන් කරයි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නවසීලන්තයට උතුරින් භූමි කම්පා 4 ක්
SUNIL MILANO Friday, 05 March 2021 08:43 AM
බුදු සරණයි...!!!