IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නමගිය අපරාධකරුවන් බූස්සෙන් කොළඹට ගෙන එද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි

 ( ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන  වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, සුසෙයි, පොට්ට නවුෆර්, ඇතුළු නමගිය පාතාල  අපරාධකරුවන් අතරින් කිහිපදෙනෙක්  අධිකරණයේ විභාග වන නඩු සඳහා  කොළඹට රැගෙන ඒමේදී බන්ධනාගාර බසයට දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව  ආරක්ෂක කවුන්සිලය වෙත දන්වා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
 

 මේ පිළිබඳව ජනාධිපතිවරයාගේද අවධානයට යොමු කර ඇතැයිද  බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.
 
එවැනි විශේෂ  ගණයේ රැදවියන් 20 දෙනකු පමණ  දැනට දැඩි ආරක්ෂාව සහිතව  බූස්ස බන්ධනාගාරයේ  විශේෂ සිර කුටි  20 ක රඳවා ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (3)

නමගිය අපරාධකරුවන් බූස්සෙන් කොළඹට ගෙන එද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි

Wije Thursday, 12 September 2019 09:47 AM

මේවා ප්‍රසිද්ධ කළ යුතුද?

:       0       82

RaveendraThursday, 12 September 2019 10:38 AM

ඔබ ඉතාම නිවැරදියි. කණගාටුවෙන් වුණත් කිවයුත්තේ පුවත්පත් වැඩි ප්‍රමාණයක ප්‍රසිද්ධිය නොදිය යුතු සහ නොකළයුතු බොහෝදේවල් එසේ ප්‍රසිද්ධ කරන අතර ප්‍රසිද්ධ කළයුතු වැදගත් දේවල් එසේ නොකරන බවත්ය. කොහෙවත් යන කෙනෙක් මහජන මුදල් වියදම් කර මහා විශාලෙට මුදල් නාස්ති කරමින් කරන විවෘත්ත කිරීම නම් හෝ ගාලා දැකගැනීම ලැබීම නම් කණගාටුවකි.

:       0       41

පිටිගල මිලානෝ Thursday, 12 September 2019 11:28 AM

මේ පාතාලයන්ගේ ආරක්ෂාව සඳහා මහජන මුදල් වියදම් කරන්න එපා. වෙන දෙයක් වුනාවේ කියලා අවම ආරක්ෂාව සපයන්න.

:       0       57

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 147 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 190 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 210 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 491 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 424 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1791 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site