(නිමන්ති රණසිංහ)
ප්‍රංශයේ රියුනියන් දුපත බලා බහුදින ධීවර යාත්‍රාවක නැගී මෙරටින් පිටවීමට තැත්කළැයි නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයින් 90 දෙනා ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මඩකලපුව, මාරවිල, වව්නියාව, කිලිනොච්චිය, වාකරේ, අම්පාර, උඩප්පුව, මාතර, මාතලේ, ගාල්ල, තොඩුවාව, හලාවත ආදී ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් 89 දෙනෙකු සහ කාන්තාවකි. මෙම සැකකරුවන් අතර අදාළ බහුදින යාත්‍රාවේ හිමිකරු වූ දකුණු තුඩුවාව, තුඩුවාව පදිංචි වර්ණකුලසූරිය මිල්ටන් ප්‍රනාන්දු යන අයද සිටී.
රංගල නාවික හමුදා කදවුරේ ලූතිනන් කමාන්ඩර් තෙවරප්පෙරුම යන අය විසින් ඉකුත් 10 වැනි දින මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිසිය වෙත භාරදී තිබූ අතර, කොළඹ වරාය පොලීසිය විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ධීවර යාත්‍රාවකින් මෙරටින් පිටවීමට තැත්කළ 90 දෙනා රිමාන්ඩ්
Bamunuarachchi Wednesday, 12 September 2018 06:17 PM
බය නැතුව කියන්න මේ ජරා රට එපාවෙලා යන්න හදන්නේ. එහෙම ගිහිල්ලා මුහුදේ මලත් කමක්නැහැ කියලා.
Sinhalaya Thursday, 13 September 2018 02:59 AM
මේ අප ඉපදුන රත්තරන් රටේ වරදක් නෙවෙයි රට පාලනය කරන්න පත්කරගත් අයගේ වරද...