IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
 
ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය වෙත රැගෙන එන අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට සූදානම් වූ බවත් ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා එය වැළැක්වීමට පියවර ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (9)

දෙහිවල පිපිරීම සම්බන්ධයෙන් අයෙක් සැකපිට අත්අඩංගුවට

d.upul Sunday, 21 April 2019 10:28 AM

මටත් පුළුවන් පෙරහැර ගියාට පස්සේ අලි බෙටි එකතු කරන්න.

:       1096       157

ruwanSunday, 21 April 2019 12:01 PM

ඔබතුමා ඒකට සුදුසුයි වගේ

:       0       11

chathuriSunday, 21 April 2019 12:19 PM

ඒ කියන්නේ මේ වගේ දෙයක් වෙන වග කලින් දැනගෙන සිටියද .

:       0       6

HarshaniSunday, 21 April 2019 03:05 PM

නැතුව මොකද..?මේ ගැන කියලා කලින් ලියුමක් එවල තියෙනවානේ..අර රජයෙ ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ම කිව්වෙ එයාගෙ තාත්තා මේ ගැන දැනගෙන එයාට කොච්චිකඩේ පල්ලිය පැත්තෙ එහෙම යන්න එපා කිව්වා කියලා..

:       0       0

SugathMonday, 22 April 2019 04:31 AM

මොනවද කියවන්නේ? මෙච්චර හරියක් රටට වෙලා තියෙද්දිත් මෝඩයෙක් වගේ හැසිරෙනවා. මෙයාට දෙහිවල සත්වෝද්‍යානයේ අලි බෙටි එකතුකරන රස්සාව දෙන්න...

:       10       0

de Sunday, 21 April 2019 10:52 AM

අපේ මාධ්‍යයටත් පුදුම මොලයක් තියෙන්නේ , සැකකරුටත් මයික් එක අල්ලනවා

:       0       0

withana Sunday, 21 April 2019 02:07 PM

බෝම්බ තියපු කෙනා එතන ඉඳියි

:       0       0

Bamunuarachchi Sunday, 21 April 2019 05:35 PM

හරින් ප්‍රනාන්දු ඇමති අද ප්‍රවුර්ති වැඩ සටහනේදී කීවා අසනීපව ඉස්පිරිතාලේ ඉන්න එයාගේ පියා එයාට කීවාලු පල්ලිවල කලබල තියේවි පරිස්සම් වෙන්න කීවා කියලා. හරින්ම අහනවා මගේ පියා කොහොමද දන්නේ කියලා. ඒ කියන්නේ පණිවිඩය ජනතාව අතරට ගිහිල්ලා තිබෙනවා රජයට ගිහිල්ලා නැහැ.

:       0       2

amithaMonday, 22 April 2019 06:52 AM

එයාල හදන්නෙ අපිව ගොනාට අන්දන්න වගේ..අපි අහුවෙයි ඕවට​..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 97 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 228 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 983 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 310 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 286 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site