IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙමළ සන්ධානයෙන් ඉවත් වන්නේනම් විග්නේෂ්වරන්ට වමේ පක්ෂයකින් ආරාධනයක්

(ජයන්ත සමරකෝන් )
 
උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා එහි විපක්ෂ නායක කේ.තවරාසා යන මහත්වරුන් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් හා ඊපීඩිපි සංවිධානයෙන් ඉවත්වන්නේ  නම් ලංකා සමසමාජ පක්ෂයට එක්වීමට අවස්ථාව ඇතැයි එහි නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (10) පැවැසීය.
 
ඔවුන් බලාපොරොත්තුවන ජාතික ප්‍රතිපත්තියට විසඳුම ඇත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති තුළ පමණක් බවද උතුරේ මහ ඇමැතිවරයා ආචාර්ය ඇන්.ඇම් පෙරේරා , ඩිව් ගුණසේකර හා වාසුදේව නානායක්කාර යන වමේ පක්ෂ නායකයින් සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවද මහාචාර්යවරයා කීය.



අදහස් (8)

දෙමළ සන්ධානයෙන් ඉවත් වන්නේනම් විග්නේෂ්වරන්ට වමේ පක්ෂයකින් ආරාධනයක්

කපිල Monday, 10 September 2018 02:32 PM

දැන් තේරෙනවා නේද කොටි සහ කොටින්ට ආවඩන අය කවුද කියලා?

:       1       376

chandana Monday, 10 September 2018 02:41 PM

සමීප ඇසුරක් පවත්වන්නැතුව පුළුවන්ද ඉතින් එතුමගේ පුතා වාසුදේවගේ දුව බැඳලා ඉන්නකොට...?

:       32       114

OMG Monday, 10 September 2018 02:49 PM

අපේ මෝඩකම් පේනවා නේද? බොරුවට බනිනවා. දැන් ආරාධනා කරනවා.

:       0       67

Bamunuarachchi Monday, 10 September 2018 03:58 PM

ඔන්න සමසමාජ කාරයෝ කව්ද කියලා තේරුම් ගන්න වෙලාව. ඉතින් මේගොල්ලෝ සිංගප්පූරු ගිවිසුම යටතේ අතුනුබහන් ලංකාවට නොගෙන්වා සිටියිද? වාසියට ඒවත් ලංකාවට ගෙන්වයි.

:       0       0

Hafeel Monday, 10 September 2018 05:10 PM

මෙයාගේ පක්ෂයේ දැනට සාමාජිකයෝ කී දෙනෙක්ද ඉන්නේ?

:       0       51

sirimal Monday, 10 September 2018 05:18 PM

කන්න ඕන වුනහම කබරයත් තලගොයා කියලා තමයි මේගොල්ලෝ කියනවා ඇත්තේ. මේකද මේ කට්ටියගේ වාමාංශික දේශපාලනය?

:       0       127

Bamunuarachchi Tuesday, 11 September 2018 12:25 AM

මෙන්න සමසමාජ කාරයෝ. ජේවීපියට දෙවෙනි නැත.

:       31       3

Sanath Kandy Tuesday, 11 September 2018 04:07 AM

පිටිපස්සෙන් ඉඳන් මෙයාලව නටවන්නේ කවුද කියල දැන්වත් තේරුම් ගමු. පහුගිය කාලේ එජාප, ජවිපෙ ඇතුලේ ප්‍රශ්න ඇති කරලා ඒ පක්ෂ කඩපු අයම තමා මේ ගේම දෙන්නේ. විග්නේශ්වරන් කෙලින්ම පොහොට්ටුවට ගත්තොත් සිංහල චන්ද වලට බලපෑමක් වෙයි කියල තමා වමේ වලිගය ඉස්සරහට දාල තියෙන්නේ.

:       0       102

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 18 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 212 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 91 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 103 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 274 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2719 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site