IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික් ලේකම්ට විරෝධය

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියට එරෙහිව පුද්ගලයෙක් විරෝධතා පුවරුවක් සහිතව නුවරඑළිය දිසාලේකම් කාර්යාලය ඉදිරිපිටදී  විරෝධතාවක් පැවැත්වීය.

රාජ්‍ය පරිපාලන හා චක්‍රලේඛනයට පටහැනිව ණය මුදලක් ලබා ගෙන මූල්‍ය වංචාවක් සිදුකර ඇති අයකුට වෙනත් ආයතනයක ඉහළ තනතුරක් ලබාදෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කරමින් එම තරුණයා මෙලෙස විරෝධතාව කළේය.
 
මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවසූවේ 2012 වසරේදී රාජ්‍ය සේවකයකු ලෙස ලබා ගත් ණය මුදල නිසි ආකාරව ගෙවා ඇති බවත් තමා කිසිදු විනය විරෝධි කාර්යයක් කර නැති බවත් ය.

කෙසේ වුවත් තරුණයකු දිසාලේකම් කාර්යාලය ඉදිරිපිට තමාට විරුද්ධව විරෝධතා පුවරුවක් රැගෙන සිටීම පිළිබදව තමා කනගාටු වන බවද ඒ මහත්මිය කීවාය.



අදහස් (8)

දිස්ත්‍රික් ලේකම්ට විරෝධය

mahee Thursday, 14 September 2017 08:17 PM

මේ බෝඩ් එක කොච්චර ලස්සනට ඇඳල තියෙනවද? මේක අඳින්න කීයක් ගියාද කියල ම්යාගෙන් ඇහුව නම් මේ හාදය කියයි, තමන්ට මේ ජොබ් එක දුන්නේ මොන කට්ටියද, මේක උස්සගෙන ඉන්නවට දවසකට කීයක් ගෙවනවද ආදී විස්තර. අපට නම් හිතා ගන්න පුළුවන්.

:       0       0

chandimaFriday, 15 September 2017 07:38 AM

ශුවර් එකටම ඒ බෝදරගම මහතා වෙන්න ඇති...

:       0       0

maheeFriday, 15 September 2017 08:30 AM

චන්දිම, අපි නම් දන්නේ නැහැ, හිතා ගන්න නම් පුළුවන්, හැබැයි මේ ඉන්න පුද්ගලයා නම් ඕකේ ලියලා තියෙන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ කියන එක පැහැදිලියි. කුලියට මොනවා හරි උස්සන්නෙක් විතරයි.

:       0       0

samFriday, 15 September 2017 10:37 AM

මහී , මීට වසර දෙකකට පෙර මෙහෙම කෙනෙක් ගැන පත්තරේ පුවතක් පලකළා නරක දෙයක් සිදුවෙනවා. මිලියන විසි දෙකක් වන ලංකාවේ ජනගහනයෙන් එක පුද්ගලයෙකු කරන දේ ජාතික පුවත්පතක ප්‍රවෘත්තියක් හැටියට පල කරන්නේ ඒ පුවතේ ඇති අතිශය වැදගත්කමක් නිසාද? එහෙම නැතිනම් මාධ්‍ය නිදහස කියන්නේ හේතුවක් ඇතිව හෝ නැතිව රජය විවේචනය කරන්න ලැබුන වරප්‍රසාදයක් කියලා හිතන නිසාද?

:       0       0

mahadanamuththa Friday, 15 September 2017 02:43 AM

විරෝදය පාන තරුණයා කල යුතේ ඔය වගේ අනුන්ට වල කපන වැඩ නෙමෙයි. තමා කිසියම් රක්ෂාවක නිරත වී විනය ගරුකව ජීවත් වීමයි.

:       0       35

udara jayasinghe Friday, 15 September 2017 03:35 AM

ඕක රාජ්‍යසේවා කොමිෂන් සභාවට හා උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලියන්න.

:       0       5

Ariyapala Hewage Friday, 15 September 2017 05:04 AM

මෙසේ ජනතාව ඉදිරියට ඒමත් හොද ප්‍රවණතාවයකි. ඊට හේතුව නම් , ඉහල රාජ්‍ය නිළදාරීන්ගේ උදුම්මාගත් පුහු ආඩම්බරකම් ජනතාව ඉදිරියේ දිය කර සෝදා හරින නිසාය.

:       10       6

chandima Friday, 15 September 2017 07:35 AM

මේක ඇවිත් සුරාබදු දෙපාර්නිතමේන්තුවේ නිළ ඇදුම්(uniform) සහ රාජ්‍ය පරිපාලන සේවය සම්බන්ධ ප්‍රශ්නයක් .දැන් සුරාබදු කොමසාරිස් ජනරාල් බෝදරගම නිල ඇදුම් අදින කෙනෙක් එකට රාජ්‍ය පරිපාලන අය කැමති නෑ... එක තනතුරක් කියල. පාලකයෝ වෙනස් වෙනකොට ඔවුන්ට පක්ෂ පිරිස් පත්කර ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 930 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 922 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1102 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 435 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4730 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1281 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1383 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site