IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දිවියා මැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 21 වනදා අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු  දිවියා ඉතා කෘර  අයුරින්  මරා දැමූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගිය 22  වැනිදා  කිලිනොච්චිය අධිකරණය විසින්  ලබා දුන්  අධිකරණ නියෝගයක් අනුව  දිවියා මරා දමන අවස්ථාවේදී ලබා ගත් වීඩියෝ සහ ඡායාරූප උපයෝගි  කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනවීම සිදු කර තිබිණි.


ඡායාරූප හා රූප රාමු සැලකිල්ලට ගෙන සැකකරුවන් සිව් දෙනෙකු කිලිනොච්චිය පොලීසිය විසින් මේ වන විට හඳුනාගෙන ඇති  අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විට පරීක්ෂණ අරඹා තිබේ.


ඊට අමතරව පත් කර ඇති පොලිස් කණ්ඩායම් මගින් දිවියා මැරීම සිදු කරන සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සිදු කරන බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පවසයි.


දිවියා ඝාතනය කිරීම සඳහා හවුල් වූ සෙසු සැකකරුවන් මේ වන විට සැඟව සිටින බවට තොරතුරු ලැබී ඇති අතරම දිවියාගේ ඝාතනයට සම්බන්ධ සියලුම පිරිස් අත්අඩංගුවට ගැනීමටද පරික්ෂණ කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් ආරම්භ කර ඇත.   

 

 

 



අදහස් (2)

දිවියා මැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

ව්ලදිමිර් ත්‍රම්ප් Sunday, 24 June 2018 05:47 AM

කෝ දැන් දකුණට එක නීතියක් උතුරට තව නීතියක් ගගා කෑ ගහපු අයියලා ටික ??

:       569       533

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 24 June 2018 06:51 AM

අවස්ථාවාදීන් කැ ගැසුවාට සරත් පොන්සේකා සහ තෙවරප්පෙරුම දෙපළ වැඩක් කරයි කියලා සිතන්න පුලුවන්

:       203       324

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 503 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 301 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 176 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 145 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 259 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 452 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site