(බිඟුන් මේනක ගමගේ)
වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.
පියා විසින් තම දරුවාට මත්පැන් පොවනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තුන් වැනි පාර්ශවයක් විසින් ෆේස් බුක් මාධ්‍යට නිකුත් කරනු ලැබ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වී තිබේ.
පසුව මෙම සිදුවීම තම අධිකාරියට වාර්තා වීමෙන් පසුව ඊට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය යෙදී ඇත්තේ ද 14 සිට 20 වැනි දා දක්වාය.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දරුවාට මත්පැන් පෙවූ තාත්තා ළමාරක්ෂකයෙන් සොයයි
Sakwithi Monday, 16 July 2018 05:34 AM
සුපිරි ..... මේ වගේ පහත් ගති ඇති මිනිස්සුන්ට අනිවාර්යෙන් දඩුවම් කළ යුතුයි......
jayatissa Monday, 16 July 2018 06:01 AM
මෙහෙම පව්කාර තාත්තලා. උල තිබ්බත් මදි.
Piya Monday, 16 July 2018 06:02 AM
කව්ද කියන්නේ මත්පැන් පෙව්වා කියලා ? උනුකරලා නිවපු වතුර තමයි පොවලා තියෙන්නේ.
Raveendra Monday, 16 July 2018 06:14 AM
මේ නම් පියෙක් නොව පින් පියෙකි.
abaran Monday, 16 July 2018 06:53 AM
මේක නම් විශාල වැරදීමකි...ඔය වොඩ්කා බෝතලේ ඇල් වතුර තියෙන්ට ඇත්තේ...බොරු නම් රංගන හේරත් ගෙන් අහන්න....
amarakoon Monday, 16 July 2018 10:05 AM
ඇත්තටම හොඳනැති වැඩක් තමයි කරලා තියෙන්නේ.. හැබැයි නීතිය හරියටම වෙයි... මොකද පොඩි මිනිහෙක් කරපු වරදක් නිසා ඇමැති කෙනෙක් කළා නම් වතුර තමයි බීලාතියෙන්නේ කියලා නිදහස ලැබෙනවා සිකුරුයි.