IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු ගල් ගුහාවකදී මරුට

රංජිත් රාජපක්ෂ                     

 

දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු උමගක් තුළ ජිවිතක්ෂයට පත් වී ඇති බව රාගල පොලිසිය කියයි.


මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ රාගල පොලිස් වසමට අයත් ශාන්ත ලෙනාඩ් වතු යායේ පදිංචිව සිටි සෙල්ලයියා අශෝක් කුමාර් (31) මහෙස්වරන් රත්නේෂ්වරම් යන අයයි.


මෙම දෙදෙනා එම වතුයායේ රක්ෂිතයක පිහිටි ගල් ගුහාවක වෙසෙන ඉත්තෑවන් දඩයම් කිරිම සඳහා ගොස් ඉත්තෑවන් ගල් ගුහාවෙන් ඉවතට ගැනීම සඳහා දුමාරයක් ඇති කරම තරුණයන් දෙදෙනා ද ගල් ගුහාව මත රැදී සිට ඇති බව රාගල පොලිසිය පවසයි.


දඩයමේ ගිය තරුණයන් දෙදෙනා  ආපසු නොපැමිණි  නිසා  එම වතුයායේ වතු කම්කරුවන් එක්ව අද (16) ඔවුන් දෙදෙනා සොයා එම රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදී දෙදෙනාගේ සිරුරු ගල් ගුහාවේ තිබි සොයා ගෙන තිබේ.  



අදහස් (14)

දඩයමේ ගිය තරුණයන් දෙදෙනකු ගල් ගුහාවකදී මරුට

RNG Sunday, 16 September 2018 10:30 AM

දිට්ඨධම්මවේදනීය කර්මයේ විපාක ..

:       1278       1410

LashanSunday, 16 September 2018 02:04 PM

එතකොට දඩයමේ ගිහින් මැරෙන්නේ නැතිව ගෙදර එන අයට ඵලවිපාක නැද්ද?

:       661       616

RNG Sunday, 16 September 2018 03:37 PM

ඵල විපාක තියෙනවා. ඒවා මේ ආත්මේදි ලැබෙන එකක් නෑ සමහරවිට.. මම කිව්වේ දිට්ඨධම්මවේදනීය කර්මය ගැනයි. ඔබ නොදන්නවා නම් ඒ ගැන කියවා බලන්න.

:       847       771

SampathSunday, 16 September 2018 05:08 PM

දිට්ඨධම්මවෙදනීය කර්ම නොදත් ඔබ කාඩ් බෝඩ් බෞද්ධයෙක්ද නැත්නම් ඔබ අන්‍ය ආගමිකයෙක්ද?

:       4       0

PerakumSunday, 16 September 2018 04:13 PM

එතකොට ඔය මූදු ගිහින් දහස් ගණන්, ලක්ෂ ගණන් මාළු මරණ ධීවරයින්ට ඔය කියන විධියට පව් පලදෙන්නේ නැද්ද..?

:       45       0

Mohomd Monday, 17 September 2018 12:56 AM

මේවා බොරු කතා

:       321       61

bandaTuesday, 18 September 2018 02:21 PM

ගුහාවේ දුම ගැසීම නිසා ඔක්සිජන් අඩු වී මොවුන් මැරුන බවයි අපට පෙන්නේ

:       0       0

පිටිගල මිලානෝ Sunday, 16 September 2018 01:03 PM

පර පණ නැසීමේ චේතනාවම ප්‍රමාණවත්.... එම කර්මය මෙලොවදීත් පරලොවදීත් පලදීමට...

:       355       417

රාජු Sunday, 16 September 2018 07:54 PM

බොරු කතා නොකියා ඉන්න පිටිගල.

:       129       199

leel gunawardena Sunday, 16 September 2018 06:01 PM

ඉත්තෑවන් නිසා බිලිදුන් ජිවිත, නමුත් කණගාටුවක් නැහැ මට නම්.

:       167       4

සනත් Sunday, 16 September 2018 07:02 PM

උමගක් අස්සෙ ඉදගෙන දුම ගැහුවම සත්තුන්ට වගේම දඩයක්කාරයින්ටත් මාරාන්තිකයි කියලා දැනගෙන ඉන්න නැතුව ඇති.

:       0       100

Uththara denna Monday, 17 September 2018 03:59 AM

අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන අයට පුළුවන් පැහැදිලි කරන්න.

:       10       11

abiya Monday, 17 September 2018 04:45 AM

බෞද්ධ දර්ශනයට අනුව නිවැරදී. අනිකුත් ආගම්වලට අනුව?

:       89       11

you pull Wednesday, 19 September 2018 10:10 AM

පාර්ලිමේන්තුවටත් මේ වගේ දුමක් ගහගන්න බැරිවෙයිද දන්නෙ නෑ.

:       1       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 131 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 178 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 203 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 482 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 420 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1762 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site