IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තොණ්ඩමන්ගෙන් පොලිසියට බාධාවක්



රංජිත් රාජපක්ෂ

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රදේශීය දේශපාලනාඥවරියක අත්අඩංගුවට ගැනීම ගිය අවස්ථාවේ කම්කරු කොන්ග්‍රස් නායක ආරමුගම් තොන්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයන් ඊට විරොධය පා ඇතැයි  පොලිස් ආරංචි මාර්ග කියයි.
හැටන් ෂැනන වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගින්නෙන් විනාශ වූ නිවාස හිමියන්ගේ සුවදුක් විමසීමට ගිය ජාතික වතු කම්කරු සංගමයේ උපසභාපති ඇතුළු පිරිසකට බැණ වැදුණැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඇය අත් අඩංගුවට ගැනීමට පොලිසිය එහි ගොස් ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසය කියයි.
හැටන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට පොලිසිය එහි ගිය බවත් කිසිවකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොතිබූ බව බව පොලිසිය කියයි.



අදහස් (22)

තොණ්ඩමන්ගෙන් පොලිසියට බාධාවක්

deva Saturday, 18 November 2017 11:59 AM

පසුගිය කාලෙ දාපු ඒවා මේ කාලෙ දානවා බොරු...

:       149       28

LalSunday, 19 November 2017 01:29 PM

මේ කාලේ ඉන්න පොල්පිති නායකයින් නිසා, ඒ කාලේ නොදාපු ඒවා මේ කාලේ ඔය දාන්නේ හතරවටින්ම. පේන්නේ නැද්ද?

:       0       102

darshana Saturday, 18 November 2017 12:08 PM

මේක හරියට දෙමළ චිත්‍රපටියක් වගේ...

:       0       28

අනුර ඉලන්කෝන් Saturday, 18 November 2017 12:17 PM

දැන් නම් රටේ ආණ්ඩුවක් නැති ගාණයි..

:       214       374

ravin Saturday, 18 November 2017 01:26 PM

කොහොමද පොලිස් බලතල විමධ්‍යගත කරලා ප්‍රාදේශීය පොලිසියට දුන්නොත්... සියළුම පොලිස් හා ආරක්ෂක කටයුතු මධ්‍යම ආණ්ඩුව යටතේ පමණක් තිබිය යුතුවේ.

:       51       270

BamunuarachchiSunday, 19 November 2017 06:09 PM

රවින් නියම කතාව

:       0       2

Palitha Galapitiya Saturday, 18 November 2017 02:08 PM

අාරුමුගම් ද නීතියද...? කොන්ද පණ තියෙන නිලධාරීන් යැවිය යුතුය ..!!!

:       1       58

jayantha Saturday, 18 November 2017 02:24 PM

දැන් සැපද ? යහපාලනයට බාධාවෙයි මොකුත් කියන්න එපා. මම කිව්වේ සහජීවනය ගැනයි.

:       179       266

kumar Saturday, 18 November 2017 04:27 PM

ඔක්කොම හොරු... ඉන්න ඕනේ එළියෙ නෙමෙයි ඇතුලේ...

:       0       0

jayantha Saturday, 18 November 2017 07:00 PM

පැහැදිලිව පේනවා වාර්ගික ගැටුම් කියලා. පාලකයෝ මොන උත්සාහය ගත්තත් අතීතයේ සිටම මේ ජනවර්ග දෙකම සිංහලයට කලේ කෙනහිලිකම්. රටේ අයිතිය ගැන තමයි කතා කරන්නේ. ආවේ කොහොමද ඉන්නේ කොහෙද කියන ඒවා දන්නෙත් නෑ. කොපමණ උත්සාහ කලත් වෙනස් කරන්න බැරිබව පාලකයෝ දන්නේ නෑ.

:       0       56

NIMAL MADAWALA Saturday, 18 November 2017 07:02 PM

දේවා, රවින්, පාලිතට කියන්නේ.... තොණ්ඩමාන් යනු කාටවත් නැමෙන කෙනකු නොවන බවත්, තම ජාතිය වෙනුවෙන් ඕනෑම සටනක් දෙනවා වාගේම, මොහු එදත් සුරයා, අදත් සුරයා.... වගේම එදත් එකයි. අදත් එකයි.

:       75       1

Kanakkapullr Saturday, 18 November 2017 09:16 PM

මෙයා මහරජාගේ කාලයේ බොරැල්ලේ පොලිසියේ ලොක්කගේ පුටුවේ ඉඳගත්තා නේද? මෙයා ඔමාර් කායම්ගේ කෙනෙක්...

:       0       1

wasantha Sunday, 19 November 2017 01:07 AM

රටේ නීතිය තදින් ක්‍රියාත්මක කල යුතුයි .ජනාදිපතිතුමා හමිෂ් නීතිය ප්‍රකාශ නොකර ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කිරීමට උත්සහා කලාට නරියන්ට එක තේරෙන්නේ නෑ .

:       13       1

asad Sunday, 19 November 2017 04:21 AM

මෙතන ගොඩක් අයට සහජීවනය කියන එක වහකදුරු වගේ.පරාජිත දේශපාලකයන්ට කඩේ යන අය අතර මෙය බහුලව පෙනෙනවා.යුද්ධයක් විකුණන් කන්න ඕනේ අයට සහජීවනය දිරවන්නති පාටයි.

:       25       1

පිටිගල මිලානෝ Sunday, 19 November 2017 07:07 AM

මේ මොකාද?

:       0       0

Bamunuarachchi Sunday, 19 November 2017 07:32 AM

"ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රදේශීය දේශපාලනඥවරියක අත්අඩංගුවට ගැනීම ගිය අවස්ථාවේ කම්කරු කොංග්‍රස්නායක ආරමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු එහි සාමාජිකයන් ඊට විරොධය පා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි." මොකක ඔයි මෙතන තිබෙන සජීවනය? මුන් පට්ට ඉන්දියන් කාරයෝ මුනේ එක්ක අපිට තිබෙන සජීවන්ය මොකක්ද . මේකට උත්තර ලැබුනොත් මම ඉතුරු ටික කියන්නම්. පොලිසිය ඇවිත් තිබෙන්නේ දේශපාලනාඥවරියක අත්අඩංගුවට ගන්න එකට ඉඩ දෙනවා හැරෙන්නට තොණ්ඩමන්ට මෙතන තිබෙන බම්බුව මොකක්ද? අපට කාඑක්කවත් සහජීවනයක් උවමනා නැත මේක සිංහලයාගේ රට. එක මතක තියා ගත්තොත් හොඳයි.

:       0       1

Bamunuarachchi Sunday, 19 November 2017 08:00 AM

අනේ ඇත්තට මමත් පොලිස් කාරයෙක් වෙලා සිටියානම්. මමත් නැත, තොණ්ඩමනුත් නැත. අඩුම ගානේ මට සිංහල ජාතියට ඒවගේ සේවයක් කරන්න ලැබුණා නම්...

:       0       53

Bamunuarachchi Sunday, 19 November 2017 08:08 AM

"යුද්ධයක් විකුණන් කන්න ඕනේ අයට සහජීවනය දිරවන්නැති පාටයි." කව්ද හලෝ යුද්ධය විකුණන්නේ? මෙතන කරන්නේ සිංහලයාට අමතකවෙන අතීතය මතක්කර දීමයි. ඔයාලට නම් මොකෝ, මහින්ද මහතා බේරලා දුන්නා. ඊට පස්සේ නැවත වාන්ග මචන්... වාන්ග කියලා දෙමලාගේ කරට අත දාගන්න එකනේ කරන්නේ. එහෙම කරන සිංහලයෝත් මෙතන ලියනවා.

:       79       139

nimal madawala Sunday, 19 November 2017 02:27 PM

අතීතයේ හිටියා බමුණෝ, අදත් ඉන්නවා, හැබැයි ඔයකාටවත් බැරිවුණා තොන්ඩමාන්ගේ එක මයිල් ගහක් ගලවන්න. තොන්ඩමාන් නැතිවීම කොහොම වුණත් ඔය කියන කෙනා නම් අතපය කඩාගන ඉඳීවි...

:       58       0

සුරේන් දමුණුපොල Sunday, 19 November 2017 08:34 PM

නිමල් මඩවල මහත්මා තොන්ඩමන් ගේ නෑයෙක් වගෙයි.

:       0       0

Bamunuarachchi Monday, 20 November 2017 01:25 AM

"තොණ්ඩමන්ගෙන් පොලිසියට බාධාවක්" තොණ්ඩු මෑන් ගෙන පොලිස්සියට පමණක් නොව මුළු සිංහල ජාතියටම බාදා තිබෙනවා. එම නිසා මෙයාව ඉක්මනටම ඉවත් කල යුතුයි.

:       0       0

Bamunuarachchi Monday, 20 November 2017 11:58 AM

සුරේන් දමුණුපොල ඔබ කියන කතාවේ ඇත්තක් තිබෙනවා. එ්කනේ තොණ්ඩමන්ට මුකුත් කරන්න බැහැ කියන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 47 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 134 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 659 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 66 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 230 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 218 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site