( මහින්ද නිශ්ශංක )
වැඩි කළ තිරිඟුපිටි මිල නැවත අඩු කළ බව ප්‍රීමා සමාගම කියයි.
ඊයේ ( 11) මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ අඩු කර තිබේ. තිරිඟු පිටි මිල අඩු කිරීම පිළිබඳව සමාගම් අද අලෙවි නියෝජිතයින්ටද දැනුම් දී ඇත.
ඉකුත් 6 වැනිදා සමාගම් දෙකක් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 5.50 කින් වැඩි කරනු ලැබීය.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තිරිඟුපිටි මිල අඩු කිරීමට ප්‍රීමා සමාගම එකඟ වෙයි
Sapumal. Thursday, 12 September 2019 05:39 AM
කලින් තදින් ඉන්නවා කිව්වත්, දැන් සමාගමේ සැර බැහැලා වගෙයි පේන්නේ...
MaheeThursday, 12 September 2019 06:35 AM
පිස්සුද සපුමල්? මෙහෙමයි වෙන්න ඇත්තේ. "මල්ලිලා අපි එකඟ වුන දේ මතකනේ? දැන් අපි කියනවා අපි මල්ලිලාව දණ ගැස්සෙව්වා කියලා. මල්ලිලත් ඔහොම දණ නමාගෙන ඉන්න. අපි එනවා ආයෙත්. ආපු හැටිය ලංකාවේ හරකුන්ට උණ ගැනෙන්නත් එක්ක දෙන්නම්කෝ වැඩි කරලා". "යස් සර්, අපි එහෙමනේ ඉතින් කතා වුනේ"...
isurandi Thursday, 12 September 2019 06:25 AM
ඉහළින් දාන්න ඇති බෝම්බයක්...
kamal Thursday, 12 September 2019 08:31 AM
වැඩි මිල දීලා පිටි ගත්ත අයට දැන් රජය මොකද කරන්නේ? පාරිභෝගික ආරක්ෂාව දෙනවද?