(මාවනැල්ල සමන් විජය බණ්ඩාර)
අරණායක පොලිස් බල ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (07) රාත්‍රියේ මිය ගොස් ලේ විලක් මැද වැටි සිටියදි මාවනැල්ල අරණායක පාරේ උස්සාපිටිය සුමංග පාසල ඉදිරිපිටදි අරණායක පොලිසියට ඊයේ 07 රාත්‍රී සොයා ගත් බව අරණායක පොලිසිය කියයි.
එදින මධ්‍යම රාත්‍රීයේ මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වන අවිවාහක මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික තරුණයෙකි. මෙම තරුණයා උස්සාපිටියේ ප්‍රදේශයේ පාසල පැවැත්වෙන සැණකෙළියකට හා රාත්‍රී සංගීත ප්‍රසංගයකටද සහභාගි වි ඇති අතර එය අවසන් වි නිවසට යමින් සිටයදි වාහන අනතුරකට ලක් වි මෙසේ මිය ගියාද නැතිනම් පහරදිමකින් මරණයට පත් කරාද යන්න සම්බන්ධයෙන් පොලිසිය මෙ වන විට පරික්ෂණ සිදු කරයි.
මෙ වන විට මිය ගිය අයගේ මරණ පරික්ෂණය හා අදාල පරික්ෂාව සිදු කිරිමට මාවනැල්ල රෝහලේ මළසිරුර තැන්පත්කර ඇති අතර අරණායක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව ගුණතිලක මහතාගෙන් අප කරන ලද විමසිමකදි එතුමන් පැවසුයේ සිද්ධිය සම්බන්ධයෙන් මෙ වන තෙක් නියමිත නිගමනයකට පැමිණ නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවද කියයි.
ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය
කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තරුණ මළසිරුරක් ලේ විලක් මැද