IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩීසල් මිල වැඩි කිරීමෙන් පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

(මහින්ද නිශ්ශංක)


ඔටෝඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ රියදුරන් ඔවුන්ගේ ගාස්තු 5%කින් ඉහළ දැමීමට අද(11) තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ  සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.


මේ මාසයේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය. 



අදහස් (6)

ඩීසල් මිල වැඩි කිරීමෙන් පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

සතයපාල Tuesday, 11 September 2018 07:11 AM

බොහෝ පාසැල් සිසුන් ප්‍රවාහන කරන බස් හා වෑන් රථවල තත්වය ඉතා කණගාටුදායකය. ඒ වගේම පාසැල් නිවාඩූ කාලවලදී පවා දරුවන්ගෙන් ප්‍රවාහන ගාස්තු අය කරමින් ඉතාමත් අසාධාරණ ගාස්තු ක්‍රමයක් පවත්වාගෙන යන මේ සිසු ප්‍රවාහන සේවය ඉන්ධන මිල ඉහළ ගියවිට ප්‍රවාහන ගාස්තු

:       0       33

Bandula. Tuesday, 11 September 2018 08:18 AM

කිසිම වගක් නැතුව මහා ජනතාව පිට මේ ආකාරයට බර පටවන අයට දඩුවම් ලැබෙයි.....

:       12       8

BamunuarachchiTuesday, 11 September 2018 05:34 PM

කාගෙන්ද කවදාද

:       0       0

OMG Tuesday, 11 September 2018 08:46 AM

කාට කියන්නද මේ දුක... ඔබ හැර.

:       0       0

vipula Tuesday, 11 September 2018 11:30 AM

ඒ පාර මාසෙන් මාසේ පෙට්රෝල් ඩීසල් මිල වැඩි වෙන්නේ පටන් ගත්තා. මාසේ පඩිය ගන්න අපිට අවුරුද්දටම වැඩි වෙන්නේ රුපියල් එක්දහස් පන්සීයයි කාට කියන්නද මේ දුක.

:       0       0

kap Tuesday, 11 September 2018 12:02 PM

වැඩි උනේ රුපියල් 4, වෑන් එකක් ලීටරේට කිමි 4-5, ඒ කියන්නෙ වැඩිවීම කිමි රුපියලයි. යන ළමයි ගාන 20 - 25, කොහොමද මේ අයගේ වැඩි කිරීම චක්කරේ? මේ අයත් අර බාස්ලා වගේ පිරිසක්. කොච්චර හම්බ කරත් වගතුවක් නෑ. මොකො අහින්සක දෙමාපියන්ගෙන් ගරා කනවා. කවදාවත් ගාන අඩු කරලා තියෙනවද තෙල් මිල බැස්සම? මේව ගැන තමයි ආණ්ඩුව වග කියන්න ඕනෙ. හරි ප්‍රතිපත්තියක් එක්ක කාර්යක්ශම, ආරක්ෂාව එක්ක පාසල් වාහන පාලනයක් ගේන්න ඕනෙ. අනික පොල් පැටෙව්වා වගේ ළමයි දාගෙන දාඩියෙන් නාවගෙන අරන් යන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 282 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 992 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2425 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1646 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 964 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2233 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site