IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ටීඑන්ඒ තීරණය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ලස් නිර්මලනාදන් මහතා ලංකාදිපයට පැවසීය.

තම සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බැවින් තම ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ ඒ අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති මත පදනම්ව තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු හා ඒ ඒ අපේක්ෂකයන් ස්ථීර ලෙස ප්‍රකාශයට පත්වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී මේ පිළිබඳ ස්ථීර තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (8)

ටීඑන්ඒ තීරණය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු

අමා Wednesday, 14 August 2019 03:00 PM

මේ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති එක්ක ඉන්නේ එජාපයේ අය විතරයි.

:       5       212

Hafeel Wednesday, 14 August 2019 03:24 PM

ඇයි පොහොට්ටුවට ගැලපෙන්නේ නැද්ද? ඇයි එහෙමනං දින 52 හොර ආණ්ඩුවේ මහින්ද, සම්බන්ධන් සමග සාකච්ඡා කරලා දෙමළ සංධානයේ සහායත් ඉල්ලුවේ? සුමන්දිරන් කිව්වා නාමල්, යෝෂිතලා දෙන්න පොරුන්දු වුණු දේවල් හැලිකරන බව. මහින්ද කරනවිට හොඳයි.

:       182       189

samanThursday, 15 August 2019 02:06 AM

ඕකේ අපිටනම් මහා අමුතු දෙයක් නෑ. අපි දන්නවා මොනා කිව්වත් අන්තිමට ඔබ යු.එන්.පී එක්ක හිටගන්නවා කියල.

:       1       13

peduru Wednesday, 14 August 2019 03:59 PM

එජාපය කල චෝදනා එකක්වත් ඔප්පු කළාද? එකක්? දෙමල්ලු මෙන්න කියලා දෙයි ගෝඨාට සහය. අපි නොදන්නා දේශපාලනේ..

:       130       90

MD Thursday, 15 August 2019 03:24 AM

අදාළ නැත.

:       0       2

DILUM Thursday, 15 August 2019 04:00 AM

මේ පාර TNA කියන සාධකය වැදගත් නෑ. මොකද දැනටමත් එයාල 4ට කැඩිලා... පෙරුමාල් නෑ. වියලේන්ද්‍රන් නැගෙනහිර ඡන්ද ගලවලා. විග් තවත් කොටසක් කඩලා. සම්බන්ධන්ට ලොකු චාන්ස් එකක් නෑ. මොකද එයාලා දෙමල මිනිස්ස්සු රැවැට්ටුවා..අරුල් එක්ක ලොකු තරුණ කණ්ඩායමක් යථාර්තවාදී අදහස් දරනවා.. අමතක කරන්න එපා දෙමල සමාජයේ බොහොම දෙනෙක් උගත් අය කියන එක. TNA එකට හැමදාමත් ප්‍රභාකරන් විකුණගෙන කන්න බැහැ. මිනිස්සුන්ට බඩගින්න දැනෙද්දී ඕව එකක්වත් බලපාන්නේ නෑ. දෙමළ අයටත් අපිට වගේම රැකියා කරන්න අවස්ථාව දෙන්න ඕනෑ. එයාලත් අපි වගේම මිනිස්සු...

:       5       295

chandana Thursday, 15 August 2019 06:49 AM

මේ ගොල්ලෝ හැමදාම බලය බෙදීම, බෙදුම්වාදය, ත්‍රස්තවාදය වැනි අදහස් කරේ තියාගෙන තමයි දේශපාලනය කලේ. ඒත් දෙමළ ජනතාවට දැන් තේරෙනවා ඔවුන්ටත් තියෙන්නේ ජාතිබේදයක් නැතිව හැමෝටම තියෙන පොදු ප්‍රශ්ණ බව. බෙදී වෙන්වෙලා වැඩක් නැති බව දෙමළ ජනතාව දැන් ටික ටික තේරුම් ගනිමින් සිටිනවා.

:       0       1

Ranil Thursday, 15 August 2019 07:19 AM

අනේ බොරු සෝබන එපා. ඔයාලගේ තීරණේ මොකක්ද කියල රටම දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 285 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 575 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 231 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 178 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 241 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2351 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site