IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඥානසාර හිමි යළි බන්ධනාගාර රෝහලට

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  අද (09) ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන්  වැලිකඩ බන්ධනාගාර රෝහලට  මාරුකර යවා තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඥානසාරහිමි වසර 06 සිර දඬුවම් නියම කර ඇති අතර පවතින අසනීප තත්ත්වයක් හේතුවෙන්  බන්ධනාගාර රෝහලේ සිට විටින් විට  ජයවර්ධනපුර රෝහල වෙත ප්‍රතිකාර සඳහා මාරුකර යැවීය.

පසුගිය සතියේද ජයවර්ධනපුර රෝහලට මාරුකර යවනු ලැබු  ඥානාසාර හිමියෝ අද(09) යළි බන්ධනාගාර රෝහලවෙත මාරුකර යවාතිබේ. 

(36698)



අදහස් (14)

ඥානසාර හිමි යළි බන්ධනාගාර රෝහලට

බන්දුල පෙරේරා Sunday, 09 September 2018 11:15 AM

ඔය බොරු කරන්නේ... වෙනම වෛද්‍ය කණ්ඩායමක් යවලා පරීක්ෂා කරලා හිර කුඩුවට දාන්න හුරතල් කරන්නෙ නැතුව...

:       749       652

nisarSunday, 09 September 2018 01:10 PM

මේ ගැන බමුණුආරච්චි මහතා මොනවද කියන්නේ?

:       1       20

BamunuarachchiMonday, 10 September 2018 10:17 AM

අපේ නියම අදහස් දකින්න කැමැති නැහැ. ඒවා ඇඟ ඇතුලේ කැකෑරී කවදා හෝ එළියට එන්නේ දරුණු විදිහටයි.

:       0       0

nassmSunday, 09 September 2018 03:35 PM

මම නම් හිතන්නේ මේක හොඳ වැඩක් නෙවි. මේ හිමිනම නිදහස් කර, එළියේ ඉන්න හොරු ටික ඇතුලට යවන්න ඕන.

:       196       148

බුද්ධික Monday, 10 September 2018 03:46 AM

එළියේ ඉන්න හොරු අනිවාර්යයෙන්ම ඇතුලට යන්න ඕනෑ . නමුත් මෙම හිමි නම එලියට එන්න ඕනෑ නෑ. උසාවියේ යකා නැටීම් තමා මෙතෙක් අධිකරණයට වෙච්ච ලොකුම අපහාසය. මේක දෙවෙනි වෙනවානම් වෙන්නේ අගවිනිසුරුතුමිය ගෙදර යවපු විදිහටයි උසාවියට ගල් ගහපු අවස්ථා වලටයි

:       0       101

UpulMonday, 10 September 2018 03:46 AM

ඔබ කියන ආකාරයට කරලා ... අයෙමත් කවුරුහරි උසාවියෙ නඩුවිභාගයකට කඩාපැනල අසභ්‍ය වචන කියල තර්ජනය කලොත් ඒකත් උසාවියට අපහාසකිරීමක් නෙවෙයි කියල නිහඩවම විදදරාගන්න වෙනවා.

:       42       130

BamunuarachchiMonday, 10 September 2018 10:21 AM

බෞද්ධ අපේ රට ආගම රැකගන්න ඕනේ විජාතිකයින්ගෙන් නොව මෙවන් බුද්ධාගම් කරයින්ගෙන්ය. අවස්ථාවක් පැමිණිවිට බෞද්ධ අපි නිදහස් විය යුත්තේ මොවුන්ගෙන්ය. ඒ සඳහා ඕනෑම ලංසුවක් තැබීමට බෞද්ධයා සූදානම්ය.

:       0       4

Chanak Los angelesMonday, 10 September 2018 02:24 PM

බුදුන් දේශනා කර තිබෙන්නේ බුද්ධාගමක් නොව බුදුදහමකි.

:       0       0

BamunuarachchiTuesday, 11 September 2018 12:55 AM

ඔයිට වඩා හොඳ අදහසක් නැද්ද ඉදිරිපත් කොරන්න? අදහස් අතින් බංකොලොත් නේද?

:       0       0

BamunuarachchiTuesday, 11 September 2018 01:04 AM

පළමුව අපි මෙවන් මිනිසුන්ගෙන් නිදහස් වෙන්න ඕනේ.

:       0       0

Bamunuarachchi Monday, 10 September 2018 10:12 AM

අපේ හාමුදුරුවනේ, ඔන්න පෞරාණික වටිනාකමක් තිබෙන ස්ථානවල දෙමල්ලු කෝවිල් හදනවලු. අපිට ඔබ නැති පාඩුව හොඳට දැනෙනවා. සැක හිතන්න එපා හාමුදුරුවනේ, ඔබ වහන්සේට ඉක්මනට සුවය ලැබී ශාසනය වෙනුවෙන් මෙහෙවර කරන්න ඉඩ ලැබෙනවා. අපි දහස්ගණනින් ඔබ වහන්සේ සමග එනවා සුජාතිකයින්ගෙන් විශේෂයෙන් බුද්ධාගම බේරාගන්න. පළමුව කල යුතුවන්නේ බුද්ධාගම වැළඳගෙන ඉන්නා දේශපාලකයන් පන්නා දැමීමයි.

:       0       0

Bamunuarachchi Monday, 10 September 2018 10:13 AM

අපේ හාමුදුරුවනේ, පළමුව කළයුතු වන්නේ බුද්ධාගම වැළඳගෙන ඉන්නා දේශපාලකයන් පන්නා දැමීමයි. ඔවුන්ගේ පවුල්වල අය තවමත් අන්‍ය ආගමිකයින්ය.

:       0       0

SamanMonday, 10 September 2018 02:43 PM

හරියටම හරි, මහින්ද වගේ.. බිරිඳ කතෝලික.

:       0       0

BamunuarachchiTuesday, 11 September 2018 01:01 AM

එකද දැක්කේ අහවලාගේ අම්මා ක්‍රිස්තියානි සහෝදරයා පාස්ටර් වරයෙක් එක දැක්කේ නැද්ද. රාජපක්ෂලා ජාති ජාතිත් බවුද්දයෝ සිතිවිලි බවුද්ද. වැළඳ ගත්තඅයගේ සිතිවිලි බවුද්ද නොවන බව අපිට පෙනෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 0 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 0 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 0 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 541 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 184 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 252 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site