IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජ‘පුර රෝහල උණ රෝගීන් ඇතුළු කිරීම සීමා කිරීමට යයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඩෙංගු හා වෛරස් උණ රෝගීන්ගෙන් පිරී පවතින අතර රෝහලට උණ රෝගීන් ඇතුළත් කර ගැනීම විටින් විට සීමා කිරීමට සිදුවනු ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පවසයි.

ජයවර්ධනපුර රෝහලේ ඇඳන් දහසක් තිබෙන අතර ඉන් ඇඳන් 460ක්ම ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බවද අධ්‍යක්ෂවරයා කීවේය.

ඉකුත් සති කිහිපයේදී රෝහලට ඇතුළත් කරනු ලැබූ උණ රෝගීන්ගෙන් 90%ක්ම ඩෙංගු රෝගීන් වීම විශේෂත්වයක් බවද වෛද්‍ය සේනාරත්න මහතා පැවසීය.



අදහස් (4)

ජ‘පුර රෝහල උණ රෝගීන් ඇතුළු කිරීම සීමා කිරීමට යයි

susantha Monday, 19 June 2017 11:16 PM

ඇයි සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට හරි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් රෝහලට හරි යවනවලුද ඒ අසරණ මිනිස්සුන්ව?

:       1       66

vipula Tuesday, 20 June 2017 02:46 AM

මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා යහපාලනයේ අර්ථයෙන් උණ රෝගීන් වැට් බද්දෙන් නිදහස් කරන ලෙස අපේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.

:       9       3

නුමා Tuesday, 20 June 2017 04:39 AM

ඩෙංගු වර්ධනයට ආණ්ඩුව සහ ජනතාව යන දෙපාර්ශවයම වගකිව යුතුයි. ආණ්ඩුවක් වශයෙන් මෙම ඩෙංගු තත්ත්වය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක පිහිට කටයුතු කල යුතුයි. පෝලියෝ, මැලේරියා වගේ රෝග සදහා, කාලාන්තරයක් පුර ක්‍රියාත්මක වුනු වැඩපිළිවෙලකින් අද සාර්ථක ඵල නෙලාගෙන තියෙනවා. ජනතාව වශයෙන් තමන්ගෙන් සමාජයට විය යුතු යුතුකම් ගැන සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ වතුපිටි මදුරුවන් බෝ නොවන ආකාරයෙන් සකස් කරගැනීම ඉන් මුලිකම දෙයක්. අනික කසල බැහැර කිරීම. වර්ජනයක් පවතින අවස්ථාවක, එක දිනයක් නොදැනුවත්කමින් කසල බැහැර කරන්න ඉඩ තියෙනවා. නමුත් අනිත් දවසේ සිට වර්ජනය පිළිබඳව සැලකිලිමත් ව එම කටයුතු සිදුකල යුතුයි. තමන්ගේ නිවසේ කසල වෙනත් තැනකට දැමු පමණින්, ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එමගින් තමන්ට ඩෙංගු සැදෙන්නේ නැහැ කියල කියන්නත් බැහැ. එම නිසා ජනතාව වගකීමෙන් කටයුතු කලේ නම්, මෙය වසංගත තත්ත්වයකට වර්ධනය නොවන්නට තිබුණා.

:       0       0

lanka Tuesday, 20 June 2017 05:16 AM

දොස්තර සංගමය ඉල්ලුවේ සෛටම් සහ නෙවිල් ෆෙනාන්දු රෝහල වහන්න නේද? දැන් වහන්නේ අනිත් රෝහල් නේද? දැන් ඉතින් සියලුම පුද්ගලික රෝහල් රජයට පවරාගෙන ඒවාට ඩෙංගු රෝගීන් ගන්න කියල වර්ජන කරපල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 224 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 397 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1153 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2607 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1731 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1017 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site