IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

තරිඳු ජයවර්ධන
 
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
 
ඒ අනුව කඩිනමින් පරීක්ෂණ පවත්වන දන්වමින්   පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම පැමිණිලි රහස් පොලිසියට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මිට පෙර මෙම සිද්ධිය විමර්ශනය කරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. මෙම පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා විමර්ශනය කරන ලෙස දන්වමින් පොලිස් කොමිසම අද සවස පොලිස්පතිවරයාට ලිපියක් යැවීය.



අදහස් (7)

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

sam Friday, 14 September 2018 03:13 PM

මේක අනුකම්පාව ගන්න කරපු උප්පරවැට්ටියක් කියලා හිතෙනවා. කවුරු මැරුවත් එකයි කියලා කියන්න යනවා වගේ...

:       182       5

saliya Friday, 14 September 2018 03:21 PM

බැංකු කේස් වගේ යට ගහන්න එපා. මෙය විමර්ශණය කර, වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. නැත්නම්, මෙයද ඡන්දෙ දී ප්‍රධාන තුරුම්පුව කරගනු ඇත...

:       182       44

Nandalal DE SILVA - France Friday, 14 September 2018 08:23 PM

පින් සිද්ද වෙයි, අගමැතිතුමනි..... රට සංවර්ධනය සඳහා ඔබතුමාට දහසකුත් එකක් වැඩ තිබෙන මේ අවස්ථාවේදී, අනුන්ගේ පිළිකණුවලින් හෝ කුස්සි මුළුවලින් එන සිල්ලර කතාබහට ඔබේ කාලය මිඩංගු කරන්න සුදානම් වෙන්න එපා ! ඒවාට වෙනත් ආයතන තිබෙන බව මුළුරටම දන්නවා නේද ? එහෙම වුනොත් "බල්ලාගේ වැඩේ බුරුව භාර ගත්තා කියා" මුළු රටම ඔබට සමච්චල් කරන දිනය වැඩි ඈතක වෙන්න බැරි නැහැ...!

:       0       1

liyana arachchi Friday, 14 September 2018 10:10 PM

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. ලෝකයේ කිසිම රටක පොලිසියක ලංකාවේ පොලිස්පතිවරයා තරම් රටට ලෝකයට තම ආයතනයට සහ පොලිසියේ සේවයකරන සියලුම නිලධාරින්ට පමණක් නොව ඔහුගේ දරන පොලිස්පති තනතුරට සහ නිල ඇදුමටට මෙතරම් නිගාවට පත්කරගන්නා පොලිස් ලොක්කෙක් පොලිස් ඉතිහාසයේම නැත. ලෝකයේ දියුණු රටවල පොලිස් නිලධාරීන් කිසිදිනෙක අනවශ්‍ය ලෙස හැසිරෙන්නේ නැත. තම ආත්මගරුත්වය සහ ඔවුන් සේවය කරන නිලයට සහ ආයතනයට ශ්‍රේෂ්ට ගරුත්වයක් ලබා දීමට ඔවුන් වගබලා ගනී. කිසිදිනෙක නිල ඇඳුම පිටින් මහජනතාව අතරට ගොස් සිංදුකීම හෝ රඟපෑම් වලට යන්නේ නැත. මහා සංඝරත්නය පාසල් ළමුන් සහ ගුරුවරුන් ඉදිරියේ පොලිස්පතිවරයාගේ හැසිරීම 0% යි. මේ පොලිස්පතිවරයා ගැන විශේෂ අවධානයක් යොමුකොට සත්‍ය වශයෙන්ම ඔහුට සිදුවී අැත්තේ කුමක්ද කියා සොයා බලා ඒ ගැනත් වාර්තාවක් ලබාගත යුතුවේ.

:       0       1

ranjith Friday, 14 September 2018 11:51 PM

රණවිරුවන් කියලා ජනතාව ඉහළ තියන් ඉන්න මේ ලොක්කෝ මේ වගේ අපරාද කරනවා නම් රටට දෙවියන්ගේම පිහිටයි. රටේ ප්‍රධානියාට තර්ජන එල්ල කරනවා නම් සාමාන්‍ය ජනතාවට මොනවා කරයිද?

:       12       0

සෙනෙවි Saturday, 15 September 2018 06:26 AM

හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වෙයිද?

:       0       58

Raveendra Saturday, 15 September 2018 07:44 AM

ඔන්න මම වාර්තාව "රතඹලා කෙසෙල් දල්ලක" පැහැදිලිව ලියල එව්වා. ඉක්මනට රොටිය වඩන්න කෝ...

:       38       130

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 23 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 639 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 398 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1174 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2396 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site