IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපතිවරණයේදී නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරන බව ඌවේ ආණ්ඩුකාර කියයි

( ප්‍රසන්න පත්මසිරි)
 
ඉදිරි ජනාධිපතිවරණයේදී    නිර්පාක්ෂිකයෙකු ලෙස  කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උපරිම සේවයක් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
 

ආණ්ඩුකාර කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා එසේ කීය.
 
එහිදි කියාසිටියේ මේ දිනවලදී රටේ ආණ්ඩුකාරවරුන් එක එක පක්ෂවලට සහයෝගය දෙන බවට කට කතා පැතිර යන නිසා තමාගේ මතය ප්‍රකාශ කළ බව කීය.
 
"මේ තනතුර ස්වාධීන විය යුතුයි. පක්ෂ දේශපාලනය කරන්න බෑ. මම පළාතේ අලුතින් වැඩ සටහන් රැසක් ආරම්භ කළා. එය සියල්ලම මේ කාලයේදී ඉවර කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඌව පළාත් සභාව විසුරුවා තිබෙන නිසා විශාල වගකීමක් මා වෙත පැවරී තිබෙනවා. ඒවගේම සභාව සතු වාහන මේ සිකුරාදා වෙද්දී අදාළ අමාත්‍යාංශවලට බාරදිය යුතුයි" යැයි පැවසීය.



අදහස් (6)

ජනපතිවරණයේදී නිර්පාක්ෂිකව ජනතාවට සේවය කරන බව ඌවේ ආණ්ඩුකාර කියයි

විකල්පයක් උදෙසා Thursday, 10 October 2019 05:23 AM

ආලෝකය කරා පියනගමු. අඳුරෙන් එළියට පැමිණීමට දල්වමු විදුලි බුබුලක්. විකල්පයක් උදෙසා...

:       34       149

sharm warn Thursday, 10 October 2019 05:47 AM

ඔබ ඉතාම දුර්ලභ ආදර්ශයක්.. පරිස්සමින් වැඩ කරන්න.. ඔබ ඉන්නේ නොමිනිසුන් අතර... ඔබේ තීරණ ක්‍රියා කරවන්නට අවශ්‍ය ශක්තියත්, ආරක්ෂාවත් පතමු.

:       52       150

Raveendra Thursday, 10 October 2019 06:03 AM

ඇත්තෙන්ම විය යුත්තේ එයයි. අර පාටට මේ පාටට පක්කලිකම් කරනවාට වඩා රටට වැඩදායි ලෙස තීන්දු, තීරණ ගැනීම සියලුම පුරවැසියන්ගේ වගකීම, යුතුකම නොවේද?

:       5       45

saali Thursday, 10 October 2019 06:15 AM

ඔයත් සිරිසේන මහත්තයා වගෙයි.

:       50       71

Sapumal. Thursday, 10 October 2019 07:24 AM

කුරුඳු පොලු සටනින් පසු මේ දරන තනතුරට ආවා. කොයි පැත්ත දිනයිද කියලා හරියටම කියන්නත් බැරි එකේ ඔන්න ඔහේ දෙපැත්තටම නැතිව ඉන්නවා කියලා හිතුනාවත්ද ? කමක් නැහැ ඉතින් ඔහොම හිටියම එන පැත්ත කොයි පැත්ත උනත් අමනාපයක් නැහැනේ. අපුරු මොලේ.

:       1       30

sam Thursday, 10 October 2019 08:47 AM

අනේ මන්දා මෙහමත් හිරවිලි. නැත්නම් ස්වාධීන වෙන්න ඕන නැහැනේ.

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 147 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 448 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 633 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1050 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 727 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1597 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site