IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඡන්දෙට හැඳුනුම්පත් හදන්න විශාල පිරිසක්

පළාත් පාලන මැතිවරණයේ  ඡන්දය  ප්‍රකාශ  කිරීමට  අවශ්‍ය   ජාතික  හැඳුනුම්පත් ලබා ගැනීම  සඳහා   විශාල  ඡන්ද   දායකයින් පිරිසක්   අද  (9)  බත්තරමුල්ල සුහුරුපායේ   පිහිටි  පුද්ගලයන්  ලියාපදිංචි  කිරීමේ  දෙපාර්තමේන්තුව  වෙත  පැමිණ සිටියහ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (5)

ඡන්දෙට හැඳුනුම්පත් හදන්න විශාල පිරිසක්

ජයරත්න Friday, 09 February 2018 12:44 PM

පායවල් වැඩිවෙලා බත්තරමුල්ල අපාය වගේ වෙයිද කියලයි අපිට බය...

:       0       10

නන්දාවතී Friday, 09 February 2018 01:02 PM

බත්තරමුල්ලේ ජේවීපි කාර්යාලයට ගියා නම් අලුත් ඒවා වෙනුවට පරණ ඒවා ගන්න පුළුවන්.

:       214       109

buddikaFriday, 09 February 2018 03:43 PM

මැරෙනකම් අලුත් නොවෙන ජාතියේ මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ... ඉතින් කොහෙද රටක් හැදෙන්නේ?

:       1       10

රජින්ද Friday, 09 February 2018 01:10 PM

මේකෙන්ම පේනවා මේ රටේ පොදු මහජනතාව ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට දක්වන අධික කැමැත්ත... සාමන්‍යයෙන් අලුත් ආණ්ඩුවක් පත්වෙලා පවත්වන පළාත් පාලන ජන්දවලදී මිනිසුන්ගේ ප්‍රබෝධය හුඟාක් අඩුයි. ඒත් මේ යහපාලනයේ අවුල නිසා මේ තත්වය දැන් වෙනස් වෙලා වගේ. මේ රටාව යහපාලන රජයට එතරම්ම සුබදායක නොවෙයි.

:       200       248

siri Saturday, 10 February 2018 03:09 AM

ඕක මොන කජ්ජක්ද? පොළොන්නරුවේ 10000ක් දුන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 3 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 22 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 74 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 224 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 408 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 327 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site