IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ළංවෙයි

ලොව පුරා මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ආසන්න වී තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ හැටඅට ලක්ෂ අනූහත් දහස් දෙසිය විසිපහක් ලෙසයි.

මින් සියයට 30 ක් හෙවත් ආසාදිතයින් මිලියන 2 ක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙනි.

ලොව පුරා මේ වන විට වාර්තා වී ඇති ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ට ආසන්න වී ඇති අතර ඒ අනුව එම සංඛ්‍යාව තුන්ලක්ෂ අනූනව දහස් හත්සිය අසූ නවයකි.

මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ ද අමෙරිකාවෙන් වන නමුත් වයිසරය හේතුවෙන් දකුණු අමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

කොරෝනා වයිරසය හේතුවෙන් මාස 5 ක් තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව වාර්ෂිකව මැලේරියා රෝගයෙන් මරණයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාවට සමාන වේ.

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 3 සිට ලක්ෂ 4 දක්වා ඉහළ යෑමට ගතවී ඇත්තේ දින 23 ක් පමණි.


(රොයිටර් ඇසුරෙනි)


-226-



අදහස් (0)

ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ට ළංවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 164 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 743 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 459 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 75 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1502 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3356 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site