ඩබ් ඒ පියතිලක
පොලොන්නරුව කලහගල ධීවර ගම්මානයේ සිට පොලොන්නරුව දෙසට වියළි ගෝනමස් කිලෝ 8ක් ප්‍රවාහනය කරමින් සිටි පළාත් පාලන මැතිවරණයට පොලොන්නරුවේ ප්‍රාදේශීය සභාවට තරග කළ (එජප) අපේක්ෂයකු සමඟ කුඩා ලොරි රථයක් පරාක්‍රම සමුද්‍රය අසලදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවී කාර්යාලය කියයි.
පොලොන්නරුව වනජිවී කාර්යාලයට ලද තොරතුරක් අනුව නව නගරය කලහගල මාර්ගයේ පරාක්‍රම සමුද්‍රයේ වේල්ල අසල රැදී තොරතුරට අනුව අදාළ ලොරි රථය නවනගරය දෙසට ගමන් කරමින් සිටියදී වනජිවී නිලධාරින් වාහනය නතර කරන ලෙස පැවැසුවත් වනජිවී නිලධාරීන්ගේ යතුරුපැදියත් හප්පාගෙන පොලොන්නරුව දෙසට නොනවත්වා ගමන් කර තිබේ.
පසුව වනජිවී නිළධාරින් ලුණුබැද ගොස් ලොරි රථය නවත්වා පරික්ෂා කිරිමේදී එහි තිබි වියළන ලද ගෝනමස් කිලෝ 8 ක් තිබි හමු වීමත් සමඟ සැකකරු වනජිවී නිලධාරින්ට පවසා ඇත්තේ තමන් එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබලයකු බවත් තමන් එම පක්ෂයේ ගියවර තමන්කඩුව ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයකු ලෙස තරග කළ අයෙකු බවයි.
සැකකරු සහ ලොරි රථයත් අත්අඩංගුවට පත් වියළි ගෝනමස් පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව වනජිවි කාර්යාලය පවසයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝන මස් සමඟ එජාප අපේක්ෂකයෙක් අත්අඩංගුවට
Mahee Thursday, 12 July 2018 05:48 AM
මහත්වරුනි, කෝකටත් ටිකක් ඇහැ ඇරගෙන ඉන්න.
ලුම්බිණි Thursday, 12 July 2018 06:08 AM
මහජන සේවයට කැප වුනාම ඔහොම තමයි.
upali asoka Thursday, 12 July 2018 07:37 AM
තරඟ කර කෙනෙක් විතරයි.
Perera Thursday, 12 July 2018 09:02 AM
පාර්ලිමේන්තුවට මෙයා ගිය දවසක හිතාගන්න පුළුවන් කාගේ මස් කන්න ගනීවිද කියල.
Hafeel Thursday, 12 July 2018 10:43 AM
අපේක්ෂයකු වෙලා මෙහම නං, තෙරී පත්වුණා නං කොහොම වේවිද?
rasika Thursday, 12 July 2018 07:54 PM
මෙයාලට ඡන්දෙ ඉල්ලන්න ඔය පක්ෂෙන් දුන්නේ ඇයි? පක්ෂවල වගකීමක් තමයි මේවගේ අයට නාමයෝජනා නොදී ඉන්න එක. හැම පක්ෂයකටම බලපානවා.