IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ගෝඨා විරෝධතා පෙත්සමක් ගොනු කරන්න යයි


( මනෝප්‍රිය ගුණසේකර )


ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි  විභාග වන  ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී  මුදල් අවභාවිත කළැයි කියන  නඩුව යළි කැඳවන ඔක්තෝබර් 9 වැනිදා  නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට  නියමිතය.


අද පැවැති නඩු විභාගයේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මේ සම්බන්ධයෙන්  දැනුම් දුන්නේය.



අදහස් (7)

ගෝඨා විරෝධතා පෙත්සමක් ගොනු කරන්න යයි

සතයපාල Monday, 10 September 2018 06:03 AM

අපිට හොරොන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් කර ගත්තද දන්නේ නැහැ. රාජපක්ෂලගේ සොහොන් කොත් රජයේ වියදමින් ඉදිකළ යුතු බවට, නැත්නම් මොනවා කියලද මෙයා විරෝධතා ගොනුකරන්නේ...?

:       190       232

HafeelMonday, 10 September 2018 07:39 AM

ඉතින් රන්ජන් කිව්වක බොරුද?

:       21       44

sirimal Monday, 10 September 2018 08:22 AM

මේ නඩුව අහනවා කිව්වේ අර අලුතෙන් පිහිටවපු වහන්නේ නැති විශේෂ අධිකරණයක කියලා නේද කිව්වේ... එහෙම නම් කොහොමද මේ නඩු කල් යන්නේ? නඩු අහන්න එපා කියලා විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ? මේ මහත්තයාගේ නඩුවලදී මොකක් හරි ජංජාලයක් ක්‍රියාත්මකයි කියලා හිතෙන්නේ මට විතරද?

:       3       29

sumith Monday, 10 September 2018 08:55 AM

මොකද ඔච්චර බය? තමන් නිවැරදි නම් උසාවියේදී ඔප්පු කරන්න පුළුවන්නේ..., මට මතක හැටියට ඔහේ ඔට්ටු ඇල්ලුවා නේද? පුළුවන් නම් ඔය උසාවියේ මගේ නඩුව අහන්න කියලා...

:       2       22

parakkrama Monday, 10 September 2018 09:23 AM

නඩු කල් දමා ගැනීමට මොකක් හරි උප්පරවැට්ටියක් දාන බව නම් ඉතා පැහැදිලියි. රන්ජන් කියපු කතා නිකම්ම මතකයට එනවා. ඔයින් පස්සේ තව එකක්. ඊට පස්සේ තව එකක්. එයින් පසු නොයෙක් මැතිවරණ. නායකයින්ගෙයි අපේක්ෂකයින්ගෙයි වේදිකා දෙදරවන තර්ජනාත්මක කතා. ඊටත් පස්සේ ?

:       0       0

Raawana Monday, 10 September 2018 10:37 AM

දිගටම නඩු අහනවා කියලා...... මොන මගුලකටද කල් දැම්මේ? මේ රටේ ජනතාවද තම්බන්න හදන්නේ?

:       0       2

Chanak Los angeles Monday, 10 September 2018 02:30 PM

මට මතක නෑ කියලා ගොනුකරයිද දන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1206 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 465 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 900 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 864 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 337 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 519 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site