IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක්

(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත.

මෙම නව රොබෝ යන්ත්‍ර දෙක චීන රජයෙන් පරිත්‍යාග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.

(ඡායාරූප සහ වීඩියෝ - ටී.කේ.ජී.කපිල)



අදහස් (11)

ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක්

Yapa Friday, 01 November 2019 07:45 AM

මෙහි සාර්ථකත්වය බලා විශේෂයෙන් පසුගියදා ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස නම් කර පළාලි ගුවන්තොටුපළද මෙය ‍යොදා ගත යුතුය.

:       26       73

janatha Friday, 01 November 2019 07:48 AM

ඔවුන් දෙන්නව තුවක්කු දෙකකුත් අතට දීල හිටවලා තියන්න ඕන වී.අයි.පී කට්ටිය ඇතුල් වෙන පැත්තෙන්. එහෙම උනොත් රටේ සැහෙන ලොකු ලොකු මළගෙවල් ටිකක් ජනතාවට දැකගන්න ලැබෙයි.

:       2       361

RaveendraFriday, 01 November 2019 10:27 PM

janatha මයා වෙත, ඇත්තෙන්ම වීඅයිපී යන්නේ තේරුමත් ඇති නිසා එම පාදඩයන් රට ඇතුළට එන, රටින් පිටවෙන තැන්වල තමයි තියන්න ඕනේ... කොහොමත් මේ 225 ම හොරකමේ කෙළ පැමිණි පින්වත් සත්ගුණවත් අයනේ..

:       0       5

Ruhunu Friday, 01 November 2019 07:58 AM

ගුවන් තොටුපළේ අල්ලස් ගන්න සේවකයන් අල්ලන්න රොබෝ කෙනෙකුත් හැදුවනම් තමා හොඳ.

:       0       115

janis Friday, 01 November 2019 08:20 AM

මේවා බොරු සෝබන වැඩ. ලෝකේ දියුණු රටවල පවා මේ සදහා පුහුණු කල සුනඛයන් යොදා ගනිද්දී මේ රොබෝ වලට වැඩ ප්‍රතිඵල තිබේද? චීනයෙන් නිකන් දුන්නට සතිදෙකෙන් මේක අබලන් වී චීනයෙන් අලුත්වැඩියා කරගැනීමට අධික මිලක් යනවා .මේ ටික අපේ ලොක්කන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

:       155       273

sharm warnFriday, 01 November 2019 09:03 AM

ඔබ කියන කතාව සහතික ඇත්ත... බල්ලන් යොදා ගන්නේ නැත්තේ මුස්ලිම් ජාතික සංචාරකයන් පිනවන්න නේ... එකනේ ප්‍රශ්නේ... මතකයිනේ මුස්ලිම් පල්ලිවලට බල්ලන් අරන් ගියා කියලා නටපු නැටුම...

:       17       270

lankasri Friday, 01 November 2019 09:53 AM

රොබෝ දන්නවා පොහොට්ටුවේ නම් අහක බලාගෙන ඉන්න ඕනේ කියලා.

:       57       272

Kumar Friday, 01 November 2019 02:49 PM

මෙතරම් දියුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය වැටලීමට සහාය වෙන්නේ සුනඛයින්.

:       0       64

kanalSaturday, 02 November 2019 09:37 AM

ඇමෙරිකාව වගේද අපේ දෙදහස් පන්සීයේ වරුණේ...

:       0       1

මේඝවර්ණ අභය Saturday, 02 November 2019 08:10 AM

අල්ලස් ගන්න පුරුදු වුණු පළමු රොබෝලා දෙන්නා හැටියට මේ දෙන්නා ඉතිහාසගත වේවි..!!

:       7       5

lalThursday, 07 November 2019 10:02 PM

මරු කියමන!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 84 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 78 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 138 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 183 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 331 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 757 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site