IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් තොටුපළ අවට කිලෝ මීටර් 5 ප්‍රමාණයක සරුංගල් යැව්වොත් දඩ

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් අවකාශය තුළ දෛනිකව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන බැවින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඩුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ මෙන්ම රත්මලාන, පලාලි , සීගිරිය, කොග්ගල ආදී අභ්‍යන්තර ගුවන් තොටුපළ වලට ද මෙය වලංගු වන බව මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ගුවන් තොටුපළ අවට ප්‍රදේශ වල සිට ගුවනට යවනු ලබන සරුංගල් සහ ඒවායේ නූල් ගුවන් යානා වල අවර පෙති වල, ජෙට් ඇන්ජින්වල සහ අනෙකුත් විවිධ කොටස්වල පැටලීමෙන් සහ ගැටීමෙන් එම ගුවන් යානාවලට හානි සිදු වී ගුවන් අනතුරු ද ඇති විය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 



අදහස් (10)

ගුවන් තොටුපළ අවට කිලෝ මීටර් 5 ප්‍රමාණයක සරුංගල් යැව්වොත් දඩ

ruchi Tuesday, 13 August 2019 04:49 PM

ඒ කියන්නේ අපිට සරුංගල් අරින්න බෑ...?

:       200       0

shantha Qatar Wednesday, 14 August 2019 03:10 AM

අරින්න පුළුවන්, සුදුසු තැන්වල.... රුචි ඔයත් එ්කේම ගැට ගහල උඩ ඇරියා නම් හරි.

:       0       31

chandima Tuesday, 13 August 2019 09:17 PM

සරුංගල් අරින්න විතරද තහනම්? සමනලුන්ට ප්‍රශ්නයක් නැතිද..?

:       15       0

Mahee Wednesday, 14 August 2019 01:04 AM

මත්තලදී මොනරු පැටලිලා අහස යාත්‍රා කීපයකට කරදර වුණා. මොනරු කිව්වට ඇත්ත මොනරුයි, මොනර කොලයි දෙකම මත්තලදී පැටලිලා තියෙනවනේ...

:       3       6

ධම්ම Wednesday, 14 August 2019 01:12 AM

කිලෝ මීටර් 05ක ප්‍රමාණයක සරුංගල් අප දැකලා නැහැ.

:       14       17

Sugath PremalalWednesday, 14 August 2019 04:19 AM

ධම්ම, ඔය කකුල් දෙකෙන් ඇවිදින කෙනෙක්ද..? රටේ යහපතට යම්කිසි දෙයක් කිව්වොත් පිළිපදින්න. ගරු කරන්න පුරුදුවෙන්න...

:       0       7

නොකවුට් Wednesday, 14 August 2019 05:26 AM

යකෝ උස නෙවෙයි. කිලෝමීටර් 5ක් ඇතුළත ප්‍රදේශය තුළ...

:       0       12

isurandi Wednesday, 14 August 2019 05:57 AM

අපේ මිනිසුන්ගේ මෝඩකමට වැඩිය නහයට අහන්නේ නැති ගතිය නම් කැපිලා පේනවා. හරි දේ හරි විදිහට දකින්න බැරි පිස්සු මිනිස්සු ඉන්න රටක් මේක... මේ වගේ අය තමයි පාට කණ්ණාඩි පස්සේ දුවන්නේ...

:       1       15

shantha QatarWednesday, 14 August 2019 08:47 AM

ඔයා හරි ඉසුරන්දි, ඉන්න එපා අනේ යන්න කොහේ හරි...

:       13       14

thushara Wednesday, 14 August 2019 09:05 AM

ඇත්තටම මේ ඉතා වැදගත් තීරණයක්. මෙය විහිළුවක් සිතා අදහස් දක්වපු අයත් සිටිනවා. සරුංගලයක නූලක් වුණත් ඇති ගුවන් යානයක් අනතුරකට පත්වෙන්න.

:       0       280

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1003 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 437 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 402 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 258 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 456 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 451 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site