IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාලු මුවදොර අවට දැඩි තදබදයක්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලිය හේතුවෙන් ගාලු මුවදොර පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.



අදහස් (4)

ගාලු මුවදොර අවට දැඩි තදබදයක්

max Thursday, 10 October 2019 09:57 AM

අහන්නත් දෙයක්ය... සජි මහත්තය රස්සාවල් දීපු හැමටෝම නියෝග කරලලුනේ අඩු තරමේ තව දෙන්නෙක් වත් අර ගෙන රැස්වීමට එන්න ඕන කියලා.

:       1019       1133

Raveendra Thursday, 10 October 2019 10:14 AM

කාරුණිකව, අවංකව අපගේ මෙම අදහස් කිසිඳු පැත්තක් නොගෙන තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. දැන් මේ බලුපොරයට යන නියෝජිතයන් යයි කියාගන්න තිරිසනුන් (එය සෑම පක්ෂයකටම අදාලය) වෙනුවෙන් සාමාන්‍ය අහිංසක පුරවැසියන් තමන්ගේ සියලුම වැඩ පාඩුකරගෙන ගමන්බිමන් යාමට බාධාවන ලෙස මෙසේ පාරවල් අවහිරවෙන ලෙස තම තමන්ගේ ගොට්ටන්, වන්දිභට්ටයින්ගේ හැසිරීම අනුමත කළ හැකිද? මෙවන් අයටද අපේ රටේ මහජනතාවට සේවය කිරීමට පොරබදින්නේ? එමගින්ම අවංක සත්‍ය දකින පුරවැසියන් මොනතරම් දුරට මොවුන් දෙස කලකිරෙන්නේද? මෙවන්නන් බලය ලබාගත් පසු මහජනතාවට අවංකව සේවය කළේද? කරන්නේද? යන්න දශක 6ක්, 7ක් තුරාවට අත්දැකීම් තිබෙන බව නොරහසකි...

:       0       362

Dilan Thursday, 10 October 2019 10:15 AM

ඔය උස අය සෙනඟ අතරේ ඉන්න මිටි අය පාගන්න එපා... හරිද?

:       68       239

දයාසිරි ජයසේකර Thursday, 10 October 2019 10:26 AM

පොහොට්ටුවට තරු පේනවා ඇති....

:       28       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 968 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 195 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1114 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1159 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1424 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1268 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site