IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ මුහුදෙන් කිලෝ 40ක පිළිමයක්

අමල් වික්‍රමරත්න

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුමරුවකු සමත්වී ඇත.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදෙෂේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකුට මෙම පිළිමය හමුවී තිබේ. මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි  5-10 පමණ ගැඹුරකින් මතුව තිබු බවත් පවසයි. පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරා සමග කිමිදී පිළිමය ගොඩට ගත බව කමල් අපසමග පැවසීය. දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බව පවසයි.

මුහුදු වෙරළේ සිටම 119 දුරකතනයට ඇමතීමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුල පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පොලිසියට සහ පුරා විද්‍යා අංශ දැනුවත් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලාසිටි බවත් පිළිමය සොයාගත් කමල් මහතා   පැවසීය.



අදහස් (10)

ගාල්ලේ මුහුදෙන් කිලෝ 40ක පිළිමයක්

Aluthgama A . Samathasena. Sunday, 15 April 2018 08:22 AM

කමල් මහතා සහ මිතුරා සිදුකලේ ඉතාමත්ම ප්‍රසංසනීය කටයුත්තක්.ඔබ දෙදෙනාට අනේක වාරයක් ස්තුතියි.

:       125       640

naradha Sunday, 15 April 2018 01:29 PM

මෙම පිළිමය බොහෝවිට 2004 වසරේ සුනාමියට හසුවී මුහුදට ගසා ගිය පිළිමයක් විය හැකි.

:       253       1016

helaruwan Sunday, 15 April 2018 03:11 PM

මේක මහා රාවණ රජතුමාගේ පිළිමයක්

:       1226       57

vidya Sunday, 15 April 2018 05:53 PM

මෙන්න සිරි ලක් මෑණියන්ගේ දරුවෝ. මේ වගේ දරුවෝ හදා පල්ලා. නිදන් හොරු හදන්නේ නැතිව.

:       52       59

Matipahana Monday, 16 April 2018 04:46 AM

119 වලට හොඳ ප්‍රචාරයක්!

:       1       11

Lapaya Monday, 16 April 2018 05:33 AM

නිදන් හොරු ඉල්ලනවනේ රට පාලනය කරන්න. සමහරක් අයට ඡන්දෙත් දෙනවා.

:       3       161

Sampath Monday, 16 April 2018 06:45 AM

මෙයාට මූල්‍යමය ත්‍යාගයක් දෙන්න කටයුතු කළ යුතුයි.

:       0       28

himal Monday, 16 April 2018 07:44 AM

පිළිමයේ බර මුහුද තුළදී අඩුවෙන් දැනෙන්න හේතුව උඩුකුරු තෙරපුමයි. අපි කප්පියක් යොදා තියෙන ළිඳකින් වතුර බාල්දිය ඉහළට අදිද්දි ජලය තුළදී අඩු බරකුත් ජලයෙන් ඉහළට වැඩි බරකුත් දැනෙන්නේ මේ ක්‍රමයටමයි.

:       0       46

banda Monday, 16 April 2018 09:52 AM

මේවා පෞරාණික භාණ්ඩ අලෙවිකරන කූට වෙළඳුන්ගේ වැඩ... මේ සිමෙන්ති පිළිම මුහුදේ සහ ගංගා පතුලේ සඟවා තබා වසර කිහිපයකට පසු ගොඩගෙන විකුණනවා.

:       0       161

de silva Wednesday, 18 April 2018 01:11 PM

මේක සිමෙන්තියෙන් කළ පිළිමයක් කියලා තෙරුනේම නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 2 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 32 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 116 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2547 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 199 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 257 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site