IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කෝටි 100 ක හෙරොයින් සමඟ 5 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු, ඇෆ්ගනිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.

 පොලිස් විශේෂ කාර්ය බලකාය ට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ සුපිරි නිවස සංකීර්ණයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී  හෙරොයින් මත් කුඩු කිලෝ 90 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.




අදහස් (21)

කෝටි 100 ක හෙරොයින් සමඟ 5 ක් අත්අඩංගුවට

Sana80 Tuesday, 22 January 2019 08:23 AM

දැන් දැන් යහපත් දේ සිදුවෙමින් පවතින බවක් පේනවා. බලමු තව ඉස්සරහට. මාගේ පෞද්ගලික මතයනම් ලංකාව වැනි කුඩා රටක මත උවදුර මස 3 කින් නිමකල හැකියි.

:       2       810

lankaputha Tuesday, 22 January 2019 09:16 AM

නමුත් කිසිම අයුරකින් කුඩු බොන්නන් අඩුවී නැහැ නේද ?

:       43       99

පිටිගල මිලානෝ Tuesday, 22 January 2019 09:34 AM

මේ අයව බේරාගන්න හෙලිකොප්ටරයෙන් කවුරුත් අවේ නැද්දෝ......???

:       141       573

lanka Tuesday, 22 January 2019 09:38 AM

පොලිසිය මේ සිදු කරන මහා පරිමාණ මත්කුඩු වැටලීම් ප්‍රසංශනීයයි. සුපිරි නිවාස සංකීර්ණ තුළ සහ සුපිරි පාසැල් අවට සිදුවනදේ ගැන අවදානමෙන් සිටීම වැදගත්.

:       0       568

sena Tuesday, 22 January 2019 10:19 AM

වැඩක් නැහැනේ නිලධාරීන් මහන්සිවෙලා කුඩු කාරයෝ අල්ලලා නඩු දාලා එල්ලුම්ගස් යැව්වත් ජනාධිපති තුමාට අස්සන් කරන්න පයිල් නැහැ.

:       28       518

prabha Tuesday, 22 January 2019 10:43 AM

දැන් අපි සිරිසේන මහත්තයට නැතිඋන ලිපිගොනු ටික හොයාගන්න උදව් කරමු

:       19       212

ravi Tuesday, 22 January 2019 11:02 AM

අපේ රට .. මතින් තොර දියුණු රටක් වීමට , තව අවුරුදු 100...200 ගත වෙයි ...! දැන් එන්න ..එන්නම අපේ රට විදේශික ජාවාරම් කරුවන්ගේ ආක්‍රමණයට ලක්වෙමින් පවතිනවා ... ඇත්තටම ලංකාව අපේ රටද ..?

:       64       145

මංජුල බිරැට් Tuesday, 22 January 2019 11:17 AM

මේ මාස දෙකක පමණ කාලයෙදි කුඩු කිලො 800 පමණ ඇල්ලුවා මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ???

:       0       0

yaha Tuesday, 22 January 2019 11:51 AM

නියමයි. STF එකට මේක කරන්න පුළුවන්. දැන් පහුගිය ටිකේ අහුවුන කුඩු කන්ද දිහා බලපුවම බය හිතෙනවා. මේවට කී දෙනෙක් සම්බන්ද ඇතිද? රේගු මහත්තුරු සම්බන්ද ඇති මේවා ආවේ ගුවනින් හෝ වරායෙන් නම් හොඳට හොයන්න.

:       0       63

gamage Tuesday, 22 January 2019 11:51 AM

ඇෆ්ගනිස්ථානු ජාතිකයන් - 02 ඇමරිකානු ජාතිකයන් - 02 කෝටිපති ව්‍යාපාරික ජාතිකයන් - 01

:       0       0

Ruwan Tuesday, 22 January 2019 12:25 PM

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතුයි. මේ කුඩු තොගය බෙදිලා ගියානම් ජීවිත කීයක් විනාශ වෙයිද???

:       0       5

Yahampath Tuesday, 22 January 2019 12:29 PM

ඇමරිකානු ජාතිකයන් කිව්වේ ශ්‍රී ලන්කන් ඇමරිකානු නැත්නම් හරිම ඇමරිකානුවන්ද?

:       1       66

wimal Tuesday, 22 January 2019 12:32 PM

පොලිසිය මේ වැටලීම් කරන්නේ දිවි පරදුවට තබාය. ඔවුන්ගේ සේවය අගය කල යුතුය.

:       0       31

parakkrama Tuesday, 22 January 2019 01:58 PM

කොල්ලුපිටිය තියෙන්නේ පිලිපීනයේ නෙවෙයි නේද? එහෙන් මෙහාට ලැබුන අලුත් උපදෙස් හරියට දන්නේ නැති නිසා හිතට බයයි

:       0       3

ROSHAN Tuesday, 22 January 2019 03:50 PM

බලය තිබුනානම් මේවා නැති කරන එක ලොකු දෙයක් නෙමේ

:       31       2

Kalpa Tuesday, 22 January 2019 06:44 PM

පොලිසියට ස්වාධීනව වැඩ කරන්න ඉඩ දුන් හැම දේශපාලකයෙකු ටම ස්තුතියි. අපේ කොල්ලොන්ට හරියට වැඩ කරන්න දෙනවනම් මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න ඉක්මනටම ඉවරයි. ජයවේව මගේ රටට

:       0       27

Rata Perata Tuesday, 22 January 2019 08:15 PM

ඒ කාලේ මත්ද්‍රව්‍යකාරයෝ දැන් අහු වෙනවා වගේ.

:       1       28

mohomed faizel Wednesday, 23 January 2019 02:46 AM

මේවා කොහොමද ලංකාවට ආවේ කියල හොයල බැලුවොත් හොදයි.

:       0       2

sunil Wednesday, 23 January 2019 05:12 AM

මේවා සොයාගත් මහත්වරුන් හා ඔවුන්ගේ දුදරුවන් සියලු දෙවිදේවතාවන් ආරක්ෂා කරත්වා. මේසැමට නිදුක් නිරෝගී සැපසම්පත් සියල්ල ලැබේවා.

:       0       0

thushara Wednesday, 23 January 2019 05:14 AM

අල්ලනවා, මාද්‍යට දානවා, ටිකදවසකින් විත්තිය සහ හෙරොයින් ටිකයි වාෂ්ප වෙනවා.. ජනතාව ගොනාට අන්දනවා සුපුරුදු පරිදි.. එච්චරයි .

:       0       1

sunitha Wednesday, 23 January 2019 06:40 AM

හොඳක් වෙන්නේ නෑ කවුරු නමුත් මේ මත්කුඩු වැඩ කරන අයට!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 207 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 585 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 528 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1351 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2812 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1827 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site