IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ-නුවර මග ඉලුක්වත්තෙන් අවහිර කරති

(චමිල් රුපසිංහ)

අඹගස්තැන්න මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් එහි ප්‍රදේශවාසීහු පිරිසක් මහනුවර කොළඹ මාර්ගය ඉලුක්වත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (10) උද්ඝෝෂණයක් පැවැත්වූහ.

පැය 3කට ආසන්න කාලයක් මාර්ගය අවහිර කර මෙම විරෝධතාව පැවැත්විණි.

එම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැමිණි අතර එම මාර්ගයේ වැඩකටයුතු ජනවාරි මාසයේදි ආරම්භ කරන ලෙස අවශ්‍ය ස්ථානවලට උපදෙස් ලබා දෙන බව ගම්වැසියන්ට දුන් ලිඛිත පොරොන්දුවක් මත විරෝධතාව නැවැත්විණි.
 
ප්‍රධාන අමාත්‍යවරයා ගම් වැසියන් සමග අදාළ මාර්ගය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම පොරොන්දුව ලබා දුන්නේය.
 

 



අදහස් (4)

කොළඹ-නුවර මග ඉලුක්වත්තෙන් අවහිර කරති

Sanath Friday, 10 November 2017 10:44 AM

හොඳ වෙලාවට මං නම් ඔය රෝඩ් බ්ලොක් එකෙන් බේරුණා. තව විනාඩියක් පරක්කු වුණා නම් පැය 3 ක් පාරේ ඉන්න තිබුණා.

:       0       24

dias Friday, 10 November 2017 02:48 PM

ඕවා ඉක්මණින් හදලා දෙන්න. නරක තමයි මහජනතාවට පිඩා කරන එක....

:       0       37

ධම්ම Friday, 10 November 2017 05:08 PM

උද්ඝෝෂණය නොකර දැන් වැඩ කරවා ගන්නට බැහැ. අපේ පාර හදාගන්නත් ලියුම් ලියලා එපාවෙලා දැන් උද්ඝෝෂණයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.

:       0       27

Hiru Saturday, 11 November 2017 02:15 AM

සාරි පොට අල්ලනවට වඩා ලොකු වැඩ තියනවා නේද මහ ඇමතිතුමෝ !

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 420 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 157 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 224 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 260 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 389 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 889 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site