IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොස්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා

(ඩි.ජී.සුගතපාල)

විදේශගතව සිට කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සංචාරක හෝටලයක යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 225 දෙනෙකුගෙන්  පස් දෙනෙකුට කොරෝනා වයිසරය ආසාදනයවී ඇති බවට අද (28) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

කටුනායක ගුවන් තොටුපළේදී ලබාගන්නා ලද ජෛව සාම්පල පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් පස් දෙනාට  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී  තිබේ.

එම පස්දෙනා අද සවස කොළම අයි.ඩී.එච් රෝහලවෙත ගෙන ගොස් ඇති අතර පුද්ගලයින් 220 ක් තව දුරටත් එම හෝටලයේ නිරෝධායනය වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසීය.



අදහස් (2)

කොස්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා

අමල් Monday, 29 June 2020 05:00 AM

දැන් ඒකෙ නිරෝධායනය වෙන ඉතුරු අයටත් සනීප ඇති... මුල් දවස් 14ට අමතරව තව දවස් 14ක් නිරෝධායනය වෙන්න ඕනෑ සල්ලි ගෙවාගෙන..

:       0       0

U Siriwardane Thursday, 02 July 2020 05:51 AM

මේ කොස්ගොඩ හෝටලයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ දිනපතා සැපයෙන ආහාරපාන හා අවශ්‍යතා සැපයීම් වල පවතින ඉතා පහත් තත්වය හා එහි සිටිනු ලැබූ කොරෝනා ආසාධිතයින් ගැන කෙරෙන දැනුවත් කිරීමක්... මා පසුගිය ජූනි 26 වෙනිදා නවසීලන්තයේ සිට පැමිණි තවත් 40 දෙනෙකු සමග මෙම නිරෝධායන මධ්‍යස්ථානයට යවනු ලැබූවෙක්මි. එහි කාමර පහසුකම් ඇතුළු වෙනත් සේවා පිළිබඳව අපට කිසිඳු ගැටලුවක් නැහැ.. මේ පිළිබඳ විමසීම්, පැමිණිලි ජනාධිපති කාර්ය සාධක බලකායේ ජයනාත් කොළඹගේ - ජනාධිපති සහකාර ලේකම් වෙත ඉදිරිපත් කිරීමට නේවාසිකයින් සහ ඔවුනගේ ඥාතින්ට හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 75 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 519 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 389 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 68 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1449 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3209 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site