IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්න එපා

 

කොවිඩ්-19 වයිරසය ආසාදනය වී‍ම හේතුවෙන් සිදුවන මරණ බැහැර කිරී‍මේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව අවසන් වාර්තාවක් ඉදිරිපත් කර තෙක් ආදාහනය කිරීම දිගටම කරගෙන යන ලෙස එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
 
එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (22) පැවසීය.
 
මින් පෙර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ්-19 වයිරසය ආසාදනය වී‍ම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව තීරණයක් ගන්නා බවය.



අදහස් (5)

කොවිඩ් මරණ ආදාහනය කිරීම නවත්වන්න එපා

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 22 November 2020 05:50 PM

කමිටුවේ අදහස නිවැරදියි. ලෙඩේ මර්දනය කර ගැනීමට නොහැකිව රටම අවදානමක තිබෙන මොහොතක එක කොටසක් මත සුරැකීමට නොයා සිටීම වැදගත් දෙයක්.

:       1       2

විජිත් Sunday, 22 November 2020 06:01 PM

මේ ගොල්ලෝ මේවා කාට හංගනවාද..? මොනවා බලාපොරොත්තුවෙන් හංගනවාද...? කාට බයේ හංගනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මට දැනගන්න ලැබුණු විදිහට චන්න දොස්තර මහත්මයා ඇතුළු කමිටුව කියලා තියෙන්නේ " ආදාහනය කිරීම පමණයි යෝග්‍ය " කියලා. එ් කියන්නේ වෙනත් ක්‍රමවේදයන් නුසුදුසුයි කියලයි. මම හිතන්නේ මේ උගත් විද්වත් කමිටුවේ නිගමනයට ආණ්ඩුවේ මෝඩ රැල අකමැතියි. ආගමික ප්‍රශ්නයක් මුල්කරගෙනයි මේ ප්‍රශ්නය ඇතිවුනෙත්. අලිසබ්රි කියන්නේ ජනාධිපතිගේ සියලුම රහස් දන්නා ඔහුගේ නීතිඥයා. ගෝඨාට ඔහුව අමනාප කරගෙනත් බැහැ. සිවුරු දරන්නන්, බමුණන් තරහකරගෙනත් බැහැ. මිනිස්සුන්ට මුසාවාද දේශනාකරලා මේ ජනාධිපතිත්, රජයත් බලයට ගෙනෙන්න සෑහෙන මෙහෙයක් කලේ මේ ජූජක බමුණන්ය. හැබැයි එකක් ස්ථිරයි. මේ රටේ සියලුම ආගම්වලට දෙන රාජ්‍ය අනුග්‍රහය " නවත්වන තෙක් " මෙරට ඉදිරියට නොයනු ඇත. අවුරුදු 70ක්ම අපේ මෝඩ දීන ගෝත්‍රික පාලකයින් ආගම් ගාවාගෙන මේ රට විනාශකළා. ආගමක් යනු මිනිසෙකුගේ පුද්ගලික දෙයක් මිසක් ... ආගම විසින් රටක් පාලනය කිරිමක් නම් නොවිය යුතුයි...

:       0       3

sharm warn Monday, 23 November 2020 04:55 AM

අලි සබ්‍රිෙග් නෑදෑයෙක් රහසේ වළදාපු කතාවකුත් යන්නේ...

:       1       8

තුවාන් Monday, 23 November 2020 06:51 AM

ජාතිවාදය උගතුන් අතරටත් තදින්ම කාවැදිලා... ඔහොම යං.

:       2       11

විජේMonday, 23 November 2020 12:38 PM

ඔබ හරි සහෝදරයා, ජාතිවාදයට මානුෂීය හැඟීම් නැත. වහල් භාවය ජාති වාදයට යටයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 278 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 226 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 274 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 167 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 594 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1016 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site