IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොරෝනා එන්නත් ලක්ෂ 6 ක් බදාදා ශ්‍රී ලංකාවට



කොරෝනා ප්‍රතිරෝධි එන්නත ඉන්දියාවෙන් ලබාගැනීමේ පළමු පියවර ලෙස ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 ක් ජනවාරි 27 වනදා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය.

එන්නත් ඉක්මනින් ලබා දීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බව කොළඹ පිහටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ තහවුරු කළේය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කොරෝනා ප්‍රතිරෝධි එන්නත් සඳහා හදිසි භාවිත අනුමැතිය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ලබා දී ඇති බවයි.



අදහස් (8)

කොරෝනා එන්නත් ලක්ෂ 6 ක් බදාදා ශ්‍රී ලංකාවට

තිස්ස Saturday, 23 January 2021 08:56 AM

මේ කුඩා බෝතලයකින් එන්නත් 10ක් සකස් කරගන්නට පුළුවන්. එය දෙවතාවක් ලබාදිය යුතු වෙනවා. මුල් වතාවේ එන්නතේ ප්‍රති ශක්තිකරණය ක්‍රියාත්මක වෙන්නේ එය ලබාදී සති තුනකට පමණ පසුවයි. නමුත් දෙවන එන්නත ලබාදෙනතෙක් දැන් වගේම සම්පූර්ණයෙන්ම ප්‍රවේසම් විය යුතු වෙනවා. මුල් වතාවෙන් සති 12කට පසු දෙවන වතාවට එන්නත ලබාදුන් පසුව පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. එන්නත ඉතාම කුඩා එකක් නිසා එය අතට විදින බවක් දැනෙන්නේවත් නැහැ. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් බෝතල් සාමාන්‍ය ශීතකරණයක තියාගන්නට හැකිවීමත් එන්නත විදිනය තුළට ලබාගත් පසුව සාමාන්‍ය කාමරයක පැය 24ක් ආරක්ෂා සහිතව තබාගන්නට හැකිවීමත් විශේෂත්වයක්. 22 වැනිදා මෙම එන්නත මා ලබාගත් නිසයි මෙම තොරතුරු මට දැනගන්නට හැකිවූයේ. එන්නත් ලබාදීමේදී රෝගය බෝවීමේ ප්‍රවණතාවය වැඩි වයස 70ට වැඩි පුද්ගලයින්ට මුලින්ම ලබාදීම සුදුසු බවයි කියන්නේ. හැකි ඉක්මණට එන්නත් ලබාදීම ක්‍රියාත්මක කළොත් වටිනවා.

:       0       0

banda Saturday, 23 January 2021 08:57 AM

මේ ගේන එන්නත් ටික මුලින්ම දෙන්නේ කාටද?

:       0       0

vikum Saturday, 23 January 2021 09:01 AM

නැගෙනහිර ජැටියේ ගැටලුව දැන් ඉවරයි, ඈවරයි, දෑවරයි, ඉන්දියාව ගත්තා, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කුප්පි 600,000 දුන්නා. එ්කත් බලන්නකෝ..

:       0       0

Rata Perata Saturday, 23 January 2021 09:05 AM

දැන් ගෙනෙයි එනනත් බොහොම ඉක්මණට... මීටත් වැඩිය ඉක්මණට ගේන්න තිබුනා ඉහළ උදවිය වේලාසන විදගෙන තිබුණේ නැතිනම්..

:       0       0

චාන්දනී Saturday, 23 January 2021 09:50 AM

එන්නත් කුප්පි ලක්ෂ 6 දෙන්නේ වරාය ලියලා දෙන්න කියලද.? ඒවා බැහැ මේ සැරේ. වරාය 100%ක්ම අපේ. වරාය ඉන්දියන් කල්ලතෝනින්ට දුන්නොත් එදාට ලංකාවේ ඉන්න ඉන්දියන් කාරයින්ටත් දෙවියන්ගේම පිහිටයි. කොන්ද කෙලින් තියාගෙන බුද්ධිමත්ව රට පාලනය කරන්න බැරිනම් " රට විනාශ නොකර " කරුණාකරලා ඔය පවුලම වහාම ඉල්ලා අස්වෙලා මැතිවරණයක් තියන්න. ඔබ මේ රට " තාවකාලිකව " බාරගත්ත දා සිට මේ රට විනාශ වුණා.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 23 January 2021 10:24 AM

ලක්ෂ 6 දඹානේ ඇත්තෝලාටවත් මදි...

:       0       0

Hafeel Saturday, 23 January 2021 01:10 PM

මේ අස්සේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කරමු.

:       0       0

Bamunuarachchi Sunday, 24 January 2021 12:28 PM

එන්නත හොඳටම ෂුවර්ද? අන්තර්ජාලයේ බැලුවොත් බොහෝ බෙහෙත්වලට අතුරු ආබාධ තිබෙනවා. මෙම බෙහෙත අවුරුදු ගණනාවක් අත්හදා බැලීම්වලට ලක්වූවක් නොවෙයි. මෙයද අත්හදා බැලීමක් විය හැකියි. එම නිසා කෝවිඩ් වලින් පරිස්සම් වෙමු. එන්නත පරක්කු කරමු. එන්නත නිසා අං ආවොත් මොකද කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 125 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 32 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1214 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2729 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3181 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1531 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site