(එෆ්.අස්ලම්)
එල්.ටී.ටී.ඊ සංවිධනයේ වෙබ් අඩෙවියක නිර්මාතෘවරයෙකු මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල කොටි හිතවාදියෙකු වශයෙන් හදුනාගෙන ඇති නඩරාජා සේදුරූපන් නැමැත්තා යාපනය නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ.
නෝර්වේ රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සැකකරු යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පුද්ගලයෙකුට දුරකතන මාර්ගයෙන් බැණ තර්ජනය කිරීම සහ කප්පම් ඉල්ලීමේ සිද්ධියකට අදාලව අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබුණු වරෙන්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ වෙබ් අඩෙවියේ නිර්මාතෘ බව කියන මෙම සැකකරු නෝර්වේ රාජ්‍යයේ පදිංචි පුද්ගලයෙකු බවත් ත්‍රස්තවාදය පැවති සමයේ කොටි සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කිරීම ඇතුළු ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවන්ද ඔහුට එරෙහිව එල්ල වී තිබෙන බවට් උසස් පොලිස් නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.
සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන නෙල්ලිඅඩි පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තුමේන්තුව සිදුකරයි.
ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර
සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)
ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත
දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී
දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොටි හිතවාදී නඩරාජා අත්අඩංගුවට
Bamunuarachchi Saturday, 03 August 2019 10:08 AM
අනේ 2020 ඡන්ද ටික කැඩෙයි නේද? ත්‍රස්තයින් අත්අඩංගුවට ගන්නෙක එජාප ප්‍රතිපත්තිය නොවෙයිනේ.
Bamunuarachchi Saturday, 03 August 2019 11:41 PM
මෙයා ඒ කාලේ හංගපු මෝටාර් ආර්.පී.ජී. පෙන්වන්න කියා එක්ක ගියොත් හොඳයි නේද?
Gaspe Sunday, 04 August 2019 03:10 AM
සාක්ෂි නොමැත කියා සතියෙන් එළියේ...