IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කුවේට් සිටි ගෘහ සේවිකාවෝ 30 ක් ලංකාවට එවති

(ටී.කේ.ජී.කපිල )

කුවේට් පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි .

මෙම කාන්තාවන් අතරින් වැඩි පිරිසක් කුවේටයේ නේවාසිකාගාර තම මුදලින් මිලදී ගෙන, ඒවායේ නැවතී සිටිමින් එරට විවිධ ආයතනවල රැකියා කරමින් සිටි අය වෙති.

ඔවුන් එසේ කටයුතු කරමින් සිටියදී එරට රැකියා ඒජන්සිකරුවන් සංවිධානාත්මකව, එම නේවාසිකාගාර වෙත කඩා වැදී තමන් කුවේට් පොලීසියෙන් බව හඟවමින් මෙම කාන්තාවන් එතෙක් උපයා ගෙන තිබූ මිල මුදල්, රත්තරන් බඩු , වෙනත් විදුලි උපකරණ ඇතුළු ඔවුන් සතු වටිනා දෑ සියල්ල සමඟ ඔවුන් පැහැරගෙන ගොස් තිබේ .

ඉන්පසුව මෙම කාන්තාවන්ට දැඩි ලෙස පහර දෙමින්  වෙනත් ස්ථානයක දින ගණනාවක් රදවා ගෙන සිට පසුව කුවේට් පොලීසියේ අත්අඩංගුවට පත්වන ආකාරයට මෙම ගෘහ සේවිකාවන් මහ මග දමා ගොස් තිබේ .

පසුව කුවේට් පොලීසිය  ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් මෙම ගැටලුව විසදීමට ප්‍රයත්න දරා ඇති අතර ඒවා අසාර්ථක වීමෙන් පසුව මෙම ගෘහ සේවිකාවන් පිරිස මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.

 



අදහස් (3)

කුවේට් සිටි ගෘහ සේවිකාවෝ 30 ක් ලංකාවට එවති

d.upul Sunday, 21 July 2019 05:44 AM

අලුතෙන් කුවේට් යන්න කීදෙනෙක් පෝලිමේ ඉන්නවද දන්නේ නැහැ. පාලකයින්ට ලජ්ජා නැහැ. අපේ ගැහැණුන්ටත් ලජ්ජා නැහැ.

:       1       4

සේන Sunday, 21 July 2019 05:54 AM

රටේ මව්වරුන් නොරටුන්ගේ ඉඳුල් හෝදන්න යන එක නැවත්විය යුතුයි . ඒ වැඩේ දේශපාලකයින්ට කරන්න බෑ. පිරිමින්ට පිරිමි කමක් තියෙනව නම් තම බිරිඳට දරුවන්ට කන්න බොන්න උපයන්න ඕන. තම බිරිඳ , නැත්නම් දරුවන්ගේ අම්මා එක එකාගේ වහලුන් බවට පත් කරන්න එපා !

:       0       5

nandana Sunday, 21 July 2019 12:55 PM

මෙය ඉතාමත් ඛේදජනක පුවතක්. අද ලංකාවේ බොහෝ කාන්තාවන් මැදපෙරදිග ගෘහසේවයට යන්නේ අසාවට නොව, දුප්පත්කමින් වෙන කර කියා ගත දෙයක් නොමැති බැවිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 80 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 118 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 227 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 73 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 232 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 427 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site