IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට නොතීසි


 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පෞරාණික වටිනාකමක් සහිත බුවනෙකබාහු රජතුමන් භාවිත කළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත්  කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ගොනු කළ රිට් පෙත්සමේ සම්බන්ධයෙන් මැයි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී  කරුණු දක්වන්නැයි  නියෝග කරමින්  අභියාචනාධිකරණය අද (04) පොලිස්පති , කුරුණෑගල  පොලිස් ස්ථානාධිපතිවරයා  , පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , නගරාධිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලදී.
 
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද විනිසුරු මඩුල්ල නියම කළේය. 
 
කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත්  කරන්නැයි පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නාමල් කරුණාරත්න මහතා මෙම පෙත්සම් ගොනු කර තිබිණි.



අදහස් (8)

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට නොතීසි

Shafeek Thursday, 04 March 2021 12:00 PM

ගොඩක් ප්‍රයෝජනවත්...!!!

:       1       16

pradeepa Thursday, 04 March 2021 02:54 PM

දැන් කොහොමහරි අන්තිමට වෙන්නේ පැමිණිලි කාරයා හිරේ යන රටක්. රාජ සභා විනාශ කළා කියලා පෙනි පෙනී කුරුණෑගල බුද්ධිමත් ජනතාව ජොනීට ඡන්දේ දුන්නේ...

:       0       15

බද්රානි Thursday, 04 March 2021 04:03 PM

වැඩිපුර පරක්කු නොවී, ඉක්මණින්ම ඒ නඩුවෙනුත් නිදොස් කොට නිදහස් කරනවා නම් තමයි ඉතින්, හිතේ සතුටට ගෙදර කිරිබතක්වත් උයන්න හිතෙන්නේ.... හා නැද්ද?

:       0       18

69lakshaya Thursday, 04 March 2021 06:03 PM

නගරාධිපතිතුමන්ගේ මයිල් ගහකටවත් හානියක් වෙන්න අපි ඉඩදෙන්නේ නැහැ.

:       0       4

chandani - athugalpuraFriday, 05 March 2021 06:55 PM

නැහැ නැහැ අපි මිනිහාව අර මාලදිවයිනෙන් ආපු කුරුණෑගල අරක්කු කෝච්චියට දෙනවා.. ඊට පස්සේ අපි ඔය නගරාධිපතිව හම ගහනවා.

:       0       0

Raveendra Friday, 05 March 2021 12:42 AM

අපි තමයි හොඳටම කලේ...

:       0       5

Shirley suraweera Friday, 05 March 2021 03:53 AM

අපි දන්නවා නීතිය...!!!

:       0       3

sharm warn Friday, 05 March 2021 05:11 AM

හපොයි, කෝ මේ ජොනී මලයා?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 915 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 439 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 572 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 351 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1783 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 883 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site