(ඉන්දිකා රාමනායක)
ආයුර්වේද පානයක් (ගී‍්‍රන් ටී) ලෙසට ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබු ‘‘කාත්’’ නැමැති මත්ද්‍රව්‍ය කොළ කිලෝ 20 ක් සහිත පාර්සල් කිහිපයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පාර්සල් 2018-2019 වසර වල මෙරටට එවා ඇති බවත් ඒවා බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් රේගු නිලධාරීන් විසින් සැකපිට විවෘත කිරීමේ දී එම පාර්සල් වල මත්වීම සදහා භාවිතා කරන කාත් නැමැති මත් කොළ විශේෂයක් ඇති බවට දැක සිද්ධිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී තිබිණි.
කාත් නැමැති මත්ද්‍රව්‍ය විශේෂ කොළ ජාතිකයක් බවත් මේවා විදෙස් රටවල ත‍්‍රස්තවාදී මුහුදු කොල්ලකරුවන් වැනි පිරිස් වැඩි වශයෙන් භාවිතයට ගන්නා මත්ද්‍රව්‍යයක් බවද පොලිසිය පවසයි.
මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ඒවා පසුව යුරෝපා රටවලට අපනයනය කිරීමට සුදානමක් තිබෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
මේවා ශ්‍රී ලංකාවට එවා ඇති පුද්ගලයන්ගේ ලිපින සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයා කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කිලෝ 20 ක මත්ද්‍රව්‍ය පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි
Asanga Friday, 14 February 2020 11:45 AM
කාත් කවුරුවත් නැති ‘‘කාත්‘‘
isini Friday, 14 February 2020 11:48 AM
මේවා අයිතිකරුවන් ඉන්න උත්තරීතර පාර්ලිමේන්තුවේදෝ මන්දා..?
kokilaa Friday, 14 February 2020 11:56 AM
මේවා අයිතිකාරයන් වරප්‍රසාදවලට මුලාවෙලා වගෙයි..
Walter White Friday, 14 February 2020 02:08 PM
ඉතියෝපියාවටත් වඩා ඔය මත්ද්‍රව්‍යයට ප්‍රසිද්ධ යේමනය, පොඩි ළමයි පවා ඒවා හපනවා. මෙහෙ බුලත් හැපිල්ල වගේ... හැබැයි ඊට වඩා ඇබ්බැහිවීම වැඩියි.. දවසේම නිකම් ඉඳගෙන කොළ හපහපා ඉන්නවා..
kamilini Saturday, 15 February 2020 11:52 AM
අයිති කරුවන් නැති හෙරොයින් මෙහෙමත් රටක්