(ඉන්දිකා රාමනායක)
කෑගල්ල දිස්ති‍්‍රක් සමුපකාර සංගමයේ සහකාර කොමසාරිස්වරයා අද (13) පස්වරුවේ සිය කාර්යාලය තුළ දී ඇසිඞ් ප‍්‍රහාරයකට ලක්ව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවා ලබා රෝහල් ගතකර ඇත්තේ වත්තගේ කරුණාතිලක (59) මහතා බවද පොලිසිය පවසයි.
සහකාර කොමසාරිස්වරයා අද පස්වරු 3.30 ට පමණ සිය කාර්යාලයේ කිහිප දෙනකු සමග කථා කරමින් සිටියදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඒ මහතා හමුවීමට පැමිණ මෙම ඇසිඞ් ප‍්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබුණ බවද පොලිසිය සඳහන් කරයි.
ඇසිඩ් ප‍්‍රහාරයෙන් ඒ මහතා ඇස්වලට හානි සිදුවී ඇති අතර මුහුණ සම්පුර්ණයෙන්ම ක වී ඇති අතර අවට සිටි පිරිස් ඒ මහතා කෑගල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.
ඇසිඩ් ප‍්‍රහාරයට ලක්වු කරුණාතිලක මහතා ට තර්ජන ඇති බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය පවසයි.
සිද්ධියේ සැකකරුවන් මෙතෙක් හෙළි වී නොමැත. කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෑගල්ල දිස්ත්‍රික් සමුකාර සහකාර කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්
sanath Wednesday, 13 June 2018 04:58 PM
කෑගල්ල ප්‍රදේශයේ ඇසිඩ් ප්‍රහාර වලට ලක්වෙන පුද්ගලයන් සංඛ්‍යාව සෙසු ප්‍රදේශ වලට වඩා ගොඩක් වැඩියි. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලා බහුලවීම නිසා ඇසිටික් ඇසිඩ් ලබා ගැනීමට පහසුවීම. ඇසිඩ් ප්‍රහාරයට ලක්වුන පුද්ගලයන් ප්‍රථමයෙන් කලයුත්තේ ඉක්මනින්ම වතුරට බැහැල පැය භාගයක්වත් හොඳට ඇසිඩ් හේදිලා යනකම් වතුරේ ගිලිලා ඉන්න එක. එහෙම නැතුව ඉස්පිරිතාලෙට දුවන එකෙන් ශත පහකවත් වැඩක් නැහැ.