IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කැලණි සරසවිය තාවකාලිකව වසා දමයි

(මනෝජ් හර්ෂික)
 
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමයකින් තොරව වසා දැමීමට පාලන අධිකාරිය අද (30) තීරණය කර ඇත.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිසකගේ අත්තනෝමතික කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් අනෙකුත් ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මෙම තීරණය ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයට අයත් සියලුම නේවාසිකාගාර අද(30) පස්වරු 2.00 පෙර වසා දමන බැවින් සිසුන්ට ඒවායින් ඉවත්වන්නැයි  බලධාරීහු පවසති.



අදහස් (8)

කැලණි සරසවිය තාවකාලිකව වසා දමයි

lalithm Thursday, 30 May 2019 08:26 AM

ඉගෙනගන්න ඇවිත් අනිත් එවුනුත් අනාථ කරන කාලකන්නි අස් කරලා දමන්නේ නැත්තේ ඇයි. කිසිම පවක් නැහැ. නිදහස් අධ්‍යාපනයේ සිදුරක් තියෙනවා.

:       0       1

Asanka Thursday, 30 May 2019 12:28 PM

රටේ උද්ගතව තිබෙන අනාරක්ෂිත තත්වය සැලකිල්ලට ගෙන කැලණිය සරසවි භූමියේ සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට පාලනාධිකාරිය ලබාගත් තීරණයට විරුද්ධ වී සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් ඇති කළ කලහකාරී විරෝධයෙන් පසුකැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

:       0       0

Dhammika Thursday, 30 May 2019 12:28 PM

ආරක්ෂාවට වඩා රැග් එකේ තෙල බෙදිල්ල වැදගත් සහරන් මල්ලියේ...

:       0       1

Doneld Thursday, 30 May 2019 12:29 PM

කැමරා සවිකරන්න සිසුන්ගේ කැමැත්ත අකමැත්ත ඕනෑ නෑ. මේක කරන්න තිබ්බේ ගොඩක් ඉස්සෙල්ලා...

:       0       1

Ruwan Thursday, 30 May 2019 12:29 PM

මේ වගේ අය පක්ෂවල නායකයන් වුණාම ත්‍රස්තවාදීන්ට නාමයෝජනාත් දෙයි...

:       0       1

Sadaruwan Thursday, 30 May 2019 12:29 PM

කැමරා දැම්මාම එයාලා කරන අනික් නොහොඹිනා වැඩ එළිවෙනවනේ. සීසීටීවී කැමරා දානවට විරුද්ධ අයව හදිසි නීති පනත යටතේ අත්අඩංගුවට ගන්න පුලුවන් නම් හොඳයි. සුලු පිරිසකගේ විකාර වුවමනාවලට ඉඩ දෙන්න කාලයක් නෙමෙයි මේක.

:       0       0

Pijitha Thursday, 30 May 2019 12:30 PM

උගත්කම සහ බුද්ධිමත්කම අතර වෙනස ඔය යක්කු පාස් අවුට් වෙනකන් විතරයි. ඔය රැඩිකල් පාර්ට් ඔක්කොම ඩිග්‍රිය ගහලා කම්පැනියක ඩිරෙක්ටර් කෙනෙක් එහෙම වුනොත් ඔය අය සේවකයින්ගේ ටොයිලට් වල පවා සී.සී.ටී.වී. හයිකරනවා..

:       0       1

Amal Thursday, 30 May 2019 12:31 PM

ඔය ශිෂ්‍ය ව්‍යාපාරේ මර්ධනය කරයි කියන බයට නෙමේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 299 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 597 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 728 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 577 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 166 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1762 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site