IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාදර් මස්තාන් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට යයි

(එෆ්.අස්ලම්) 
 

උතුරු සංවර්ධන,නැවත පදිංචිකිරීම්,පුනරුත්තාපන  හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
 
ඒ සදහා අද (14) වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර එම ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.
 
නව රාජ්‍ය හා නි.අමාත්‍යවරු පත් කිරීමේදී හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය කාදර් මස්තාන් මහතාට පිරිනැමීමත් සමඟ දෙමළ දේශපාලන ධාරාවෙන් එල්ල වූ විරෝධය හා විවේචන මත මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
 
 තමාට පිරිනැමූ හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී උතුරු සංවර්ධන පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ නි. අමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටීයි. 
 



අදහස් (4)

කාදර් මස්තාන් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට යයි

Mahee Thursday, 14 June 2018 07:40 AM

මෙයාව පත් කර අයට වඩා මෙයාට මොළේ තියෙනවා වගෙයි.

:       0       41

lalithsjm Thursday, 14 June 2018 08:21 AM

අන්න නියම මහත්මා ගතිය. නුසුදුසු දේ අවශ්‍ය නෑ. ඕක දෙන වෙලාවේම බෑ කීවානම් තවත් අර්ථවත්. මේ තනතුරු ලබා දෙන අයට මොලේ නැති බව මුළු රටම දැන් දන්නවා.

:       0       0

faizer Thursday, 14 June 2018 08:27 AM

දෙනු ගනු....

:       0       0

Bamunuarachchi Saturday, 16 June 2018 12:08 PM

ඕක විතරක් නොවේ... ක්‍රිස්තියානි කටයුතු ඇමති රන්ජිත් අලුවිහාරේ... දැන් බයිබලය එක අතක අනික් අතේ කොන්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 27 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 275 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2804 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1543 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1114 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 480 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site