IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්දයෙන් තේරීපත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙහිදී  ශම්මි සිල්වා මහතා ඡන්ද 83 ක් ලබාගැනීමට සමත් විය. ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 56 ක්හිමිවිය.



අදහස් (17)

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

dasun Thursday, 21 February 2019 05:41 AM

නැවතත් සූදුවට යටවේ ද ?

:       214       582

ලසන්ත හපුආරච්චි Thursday, 21 February 2019 05:56 AM

මුළු රටම අගාධයට ගිහිල්ලා තියෙද්දි ක්‍රිකට් විතරක් සුභ වෙන්න විදිහක් නැහැනේ .

:       483       377

MOHAN Thursday, 21 February 2019 06:00 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මිනි පෙට්ටියට අන්තිම ඇණයත් ගැසූ වග .

:       267       413

ගල්කටස් Thursday, 21 February 2019 06:07 AM

කෙසේ වෙතත් පරදින්න හෙතුවක් තියෙන්න ඔනා . කටින් බතල හිටෙවුවට වැඩක් නැහැ අර්ජුන ට කොහොමත් කුීඩකයින් 80%ක්ම කැමති නැහැ

:       1351       1193

tom Thursday, 21 February 2019 06:09 AM

දෙයියන්ගේම පිහිටයි ක්‍රිකට් වලට

:       16       155

chanaka Thursday, 21 February 2019 06:11 AM

ආයෙත් ක්‍රිකට් ඉවරයි.

:       33       176

theshan Thursday, 21 February 2019 06:14 AM

මේදා සැරෙත් අත යට කුට්ටි ලස්සනට වැඩ කරලා වගේ.

:       42       229

sena Thursday, 21 February 2019 06:22 AM

මම දැන් අවරුදු කීපයක් ක්‍රිකට් බලන එක ඇත හැරලා තියෙන්නේ, තව අවරුදු කීපයකට ක්‍රිකට් බලන එක අත හරින්න වෙයි වගේ.

:       4       121

rizwan Thursday, 21 February 2019 06:24 AM

කවුරු හරි කියනවද කවුද මේ ශම්මි සිල්වා කියන්නේ කියලා. එයා අර්ජුනට වඩා දක්ෂයෙක්ද?

:       17       117

smn Thursday, 21 February 2019 06:32 AM

දුකක් නැහැ….. ක්‍රිකට් බැලීම නවත්තල හුඟාක් කල්.

:       0       88

Raveendra Thursday, 21 February 2019 06:41 AM

පල ඇති රුකටයි "වදුරෝ " නගින්නේ... පල "නැති " රුකටයි වව්ලෝ වහන්නේ.. එල්ලේ සංගමේටත් නැත පොරකන්නේ..

:       0       69

wedage Thursday, 21 February 2019 06:56 AM

කරේ බැඳලා තියෙන ටයි එකේ වර්ණය සසඳා බලන්න එවිට ඔබට සියල්ල පැහැදිලි වනු ඇත

:       0       103

සමන් Thursday, 21 February 2019 06:58 AM

මුරලි තමයි ඇත්ත කිව්වේ දැන් පේනවනේ . මේක හදනවා බොරු. vote කරන්න එන අයගෙන් ම පේනවා වැඩේ තරම.

:       5       662

sandy123 Thursday, 21 February 2019 08:01 AM

දෙවෙනි ටෙස්ට් එකට පැරදෙයිද?

:       2       8

soma dubayi Thursday, 21 February 2019 08:41 AM

සුබ පැතුම්, අපේ ක්‍රිකට් තවත් දියුණු කිරීමට ඔබ වගේ අවංක, කාර්යශුර කෙනෙක්ට පුළුවන්

:       287       14

jayath Friday, 22 February 2019 05:55 AM

වයින් අලුත් උනාට බෝතලේ තවම පරණ බෝතලෙමයි !

:       0       24

rocky Monday, 25 February 2019 01:44 AM

ඉස්සර වගේ නෙමෙයි. දැන් ක්‍රිකට් බොහොම කුණු වෙලා. මැස්සොත් වහනවා. බුකී ගඳයි! ඔක්කොම හොරු!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 302 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 853 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2225 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2481 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 727 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 305 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site