නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබූ තුවක්කුකරු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති දක්ෂිණාංෂික අන්තවාදියකු යැයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවැසීය.
“ක්රයිස්ට්චර්ච්හිදී වෙඩි තැබීම කළේ දක්ෂිණාංෂික අන්තවාදියෙක්, ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ පුරවැසියෙක්” යැයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කීය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි 055)
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ක්‍රයිස්චර්ච් වෙඩික්කරු ඕස්ට්‍රේලියානුවෙක්
Bamunuarachchi Friday, 15 March 2019 06:55 AM
ලෝකේ කොහෙත් ඔය සැලකිල්ල තමයි. මේහේ කියල වෙනසක් වෙන්න බැහැ.
nuwan indunil Friday, 15 March 2019 07:45 AM
ගූඩ් වර්ක්...
muhanFriday, 15 March 2019 09:41 AM
මිනිස්සු මරණ එක කොහොමද "ගුඩ් වර්ක්" වෙන්නේ...?
BamunuarachchiFriday, 15 March 2019 10:16 AM
වෙරි ගුඩ්වර්ක්. ගුඩේ ගුඩ්....
Chanak Los angelesSaturday, 16 March 2019 03:48 AM
අපි මුසල්මානුවන්ට ආදරෙයි .. ඔවුන්ගෙන් රටට විශාල සේවයක් වෙනවා .
BamunuarachchiSaturday, 16 March 2019 07:37 AM
ගෙදර එක්කරගෙන යන්න
BamunuarachchiSaturday, 16 March 2019 10:01 AM
කරන ලොකුම සේවය තමයි එහා ගමේ සිංහලයින්ගේ නිෂ්පාදන අඩු මිලට ගෙන මෙහා ගමේ සිංහලයාට වැඩි ගන්නට විකිණීම... ඩ්රයිවර්ලාට ඕවා නොතේරෙන තරමට ඔවුන් ඩ්රයිය... තමයි.
MuhanSaturday, 16 March 2019 02:03 PM
නවසීලන්තේ මිනිසුන් මල්කලඹවල් පල්ලිය අසල තබා තම ශෝකය පල කරනවා. මෙහෙ ඉන්න හරක් එ්ක ගුඩේ ගුඩ් කියනවා..
Hafeel Friday, 15 March 2019 10:40 AM
ඇත්තටම හරිම කණගාටුයි මෙවැනි අදහස් පලකිරීම ගැන...
TimesFriday, 15 March 2019 05:51 PM
අනුන්ගේ රටවල්වලට ලැජ්ජාවක් නැතුව බලෙන්ම රිංගගෙන, ඒවාට තව අයිතිවාසිකම් කියනකොට, ඒ රටවල්වල මුල් පුරවැසියන්ව නැත්තටම නැති කරලා දාන්න හදනකොට ඔය වගේ දේවල් වෙනවා. රටකට ආවා නම් දැනගන්න ඕනේ ඒ රටේ තියෙන නීතියේ විදියට ඉන්න... අරාබියේ නීතිය ඒ රටට රින්ගවන්න හදන්නේ නැතුව... එහෙම ඕනේ නම් අරාබියටම ගියා නම් ඉවරයි. අනිත් රටවල්වල මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දීලා. මේ ගොල්ලො මුළු ලෝකෙන්ම කන දවස වැඩි අෑතක නෙමෙයි. එදාට මුහුදටවත් පනින්න බැරි වෙයි.
Hafeel Saturday, 16 March 2019 02:41 AM
Times, ඔයා කොහොමද කියන්නේ ඒ රටේ අරාබි නීතිය රිංගවනවා කියලා? නවසීලන්ත ආණ්ඩුව හරි එහෙම කිව්වද?
රොශාන්Saturday, 16 March 2019 09:37 AM
ලොකේ ජනගහනය ඔරොත්තු දෙන්නේ නෑ. හැමකෙනාම දරුවන් හදන එක පාලනය කරද්දී ඔයාලා විතරක් ළමයි 10-15 හදනවා... ඒක හරිද? එක මිනිහෙක් ගෑනු 7ක් බඳින එක මානුෂිකද? ගෑනුන්ව වහල්ලු වගේ මුහුණ වහන් යන එක මානුෂිකද? ඔයාලට අනිත් පැත්තට එන්නේ, ඔයාලගෙම නපුරුකම් තමයි.
nisar Friday, 15 March 2019 12:15 PM
බමුණුආරච්චිලාට ඊළඟ ඡන්දයේදී උත්තර දෙන්නම්. ඔබලාට ඕනේ හිට්ලර් පාලනයක්නේ..
BamunuarachchiSaturday, 16 March 2019 01:12 AM
මෙතැන මගේ තිබෙන්නේ දේශපාලනය නොවෙයි හිට්ලර්ටත් වැඩි ජාතිවාදයක්. එක නැති කොරන්න කාටවත් බැරිය.
BamunuarachchiSaturday, 16 March 2019 01:19 AM
සිංහලයෝ කියන්නේ විහින් තම වල කපා ගන්න ජාතියක්. මුස්ල්මානුවනට මෙරට පදිංචි වෙන්න දීපු තැන ඉඳලම යුද්ද අපරාද කළා කියලා පිළිගන්න තැනට එනකම් කලේ තමන්ගේ වල කපා ගැනීමක්.
Chanak Los angelesSaturday, 16 March 2019 04:44 PM
හරියට හරි ...එ්කනේ සාටකයලා වැඩිකල් බලයේ ඉන්න ඕන වෙලා වේලාසනින් ඡන්දයක් තියලා වලකපාගත්තේ..
Chanak Los angelesSaturday, 16 March 2019 07:19 PM
කවුරුත් විසින් නැතිකරන්න ඕනේ නැහැ. ජාතිවාදියා ඔහු විසින්ම නැසෙනවා ..
GihanSaturday, 16 March 2019 02:59 AM
අහිංසක මිනිස්සු මරා දාන එක හොඳ වැඩක් නම් නෙමේ... ඔය ආගමේ අන්තවාදය පතුරන කාලකන්නි මැරුවා නම් එහෙම කිව්වත් කමක් නෑ. එහෙම අන්තවාදය පතුරන්නේ ඔය දුප්පත් මිනිස්සු නෙමේ. ඔලුවට සුදු රෙද්දක් දාගෙන ඒක උඩින් වලල්ලක් දාගෙන ඉන්න ලෝකයේ ධනවත්ම රජ පවුල්. ඇමරිකාවත් උන් ඉස්සරහ දෙකට නැමෙනවා. ඒ වගේ අයට වෙඩි තියන්න තියා වචනයක් කියන්නත් බයයි. ඒ රෙදි වලලුකාරයො පාකිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, මියන්මාරය වගේ රටවල මුස්ලිම් මිනිස්සුන්ට කියන්නේ උඹලාගේ දුප්පත්කමට හේතුව අනිත් ආගම් අදහන උන් කියලා. දැන් ලංකාවේ අයටත් ඒව උගන්නන තැන් තියෙනවා. ඇමරිකානු, ඉන්දියානු බුද්ධි අංශ ඒවා අපේ ආණ්ඩුවට කියලා තියෙන්නේ. ඒත් ඡන්ද කැඩෙන නිසා මුකුත් කරන්නේ නැහැ (මහින්දටත් කිව්වා, රනිල්ටත් කිව්වා දෙන්නම නොදන්න බබ්බු වගේ ඉන්නවා). මෙහෙම අහිංසක මිනිස්සු මරන්න සමහර වෙලාවට සල්ලි, ආයුධ දෙන්නෙ රෙදි වල්ලු කාරයොමයි. එතකොට අන්තවාදය පතුරුවන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඒ පවුල් වල ජීවත් වෙලා ඉන්න මිනිස්සු තමන්ගේ ජීවිතය නිකන්ම අන්තවාදයට යට වෙන්න දෙනවා. එතකොට චක්‍රයක් වගේ මේක දිගින් දිගටම ඇවිලෙනව. ඕකයි ඇත්ත.
BamunuarachchiSaturday, 16 March 2019 09:55 AM
රෙදිවළලු කාරයෝ නොවෙයි "ෆැන් බෙල්ට්" කාරයෝ. දමාම් නගරයේ පල්ලිය ඉදිරිපිට සිකුරාදා දවල් පල්ලියේ දේශනාවෙන් පසු මිනිහෙකුගේ බෙල්ල කපා දැමූවිට අත්පුඩි ගසා සතුට පලකරන්නන්ට අහිංසක මිනිසුන් කියන්නේ මොන ගොබ්බයෝද? එසේ සතුට පළකරන්නේ ආගමින් එය අනුමත කරන නිසාය. එසේ සතුට පලකරන්නවුන් මරා දැමූවිට එයට සතුට පලකිරීම වැරදිද? අපි සතුට පලකරන්නේ බෙල්ල කපා දැමීමට සතුට පලකරන ම්ලේච්ඡයින් මරා දැමීම අනුමත කරමින්ය.
IroshSunday, 17 March 2019 03:19 AM
අහිංසක මිනිසුන් බුරුතු පිටින් මරා දමනකොට ගූඩ් වර්ක් කියා කියන්නට තරම් අය ඉන්න රටක් වීම ගැන මධ්‍යයස්ථ පුරවැසියෙක් ලෙස බලවත් සේ කලකිරීමට පත්වෙමි.
BamunuarachchiSunday, 17 March 2019 10:40 AM
නින්දට ගියාම කව්රුත් අහිංසකයි නමුත් ජිහාඩ් ක්රීයාවට නැංවීමේදී ඔය කව්රුත් අහිංසක නැත.
සඳුන් Friday, 15 March 2019 09:36 AM
බෝට්ටුවෙන් නැතිව ඉස්සරහ දොරින්ම ගෙන්න ගත්ත කෙනෙක් වෙන්නැති...
sujeewa Friday, 15 March 2019 10:24 AM
නුවන් වගේ කමෙන්ට්ස් දාන මිනිස්සු ගැන අපි කණගාටු වෙනවා. නවසීලන්තය කියන්නේ බොහොම සාමකාමී හුදකලා රටක්. මැරුනේ අහිංසක මිනිස්සු. එ්ක ගුඩ්වර්ක් කියන්න නම් ඉතාම පහත් මානසිකත්වයක් තියෙන්න ඕනෑ...
BamunuarachchiSaturday, 16 March 2019 01:24 AM
කණගාටුවෙන්න එපා මුසල්මානුවන්ගේ ක්රීයා කලාප වලට ලෝකය පිළිතුරු දෙන්නේ ඔහොමයි. මොකද ට්‍රම්ප් මහතාට මොලේ අමාරුවක් තිබෙනවාද එයා ගත්තු තීරණයට. ISIS කාරයෝම සලකන විදිහ බලන්නකෝ. අපිව නවතාගෙන ඉන්නේ බලෙන්. අතිගරු කාදිනල් තුමා කීව කතාව ගැඹුරට හිතන්න.
SenaSaturday, 16 March 2019 06:34 PM
ට්රරම්ප්ට මොලේ අමාරුවක් තියෙන වග ඇමෙරිකාවේ වැඩි දෙනෙක් දන්නවා.
Jehaan Friday, 15 March 2019 11:18 AM
ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ට මිනීමරලා බේරෙන්නයි පුංචි අම්මලා ලව්වා අභියාචනා කරන්නයි අවස්ථා නැහැ. ඒ නිසා කෙලින්ම හිරේට දැම්මම කොහොමත් ගුඩ් වර්ක් කියන්න වෙනවා.
BamunuarachchiSaturday, 16 March 2019 09:38 AM
ත්‍රස්තයින් ඕස්ට්‍රේලියාවට ඇටෑක් කළහැටි අන්තර්ජාලයෙන් කියවලා කතා කරන්න...
BamunuarachchiSaturday, 16 March 2019 10:52 AM
මුස්ලිම් ත්‍රස්තයින්
Lahiru Friday, 15 March 2019 12:29 PM
නවසීලන්තයෙන් තමයි ලෝකෙටම වස කිරි දෙන්නේ...
කෝච්චි චේන් Friday, 15 March 2019 02:51 PM
විශේෂයෙන් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ ඉන්දියාවෙ ශාකීර් නායක් කියන කෙනා මිනිස්සු අතර අසමගිය හදන්න ලෝකෙ පුරා ගිය කෙනෙක්. තමන්ගෙ ආගම පමණක් සත්‍ය හා අනික් ඔක්කොම වැරදි විදිහට ප්‍රසිද්ධියේ කියන, ක්‍රෝධය වපුරන තිරිසනෙක්.
ජයන්ත මිලානෝ Friday, 15 March 2019 02:53 PM
ඇත්තටම කණගාටුවට කාරණාවක්, කවුරු උනත් අහිංසක මිනිසුන්.
Roshan Friday, 15 March 2019 02:57 PM
අහිංසකයින්ව මරන්නේ නැතුව අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඌරො 225 මේ වගේ කළා නම් මේ මනුස්සයාට දිව්‍ය ලෝකේ යන්න තිබ්බා...
leel gunawardena Friday, 15 March 2019 07:05 PM
විශාල මනුෂ්‍ය ඝාතනයක් අපරාදේ මනුස්ස ජිවිත, බමුණු ගැන කණගාටුවෙනවා මේ වගේ අදහස් දාන එක ගැන .
sam Saturday, 16 March 2019 12:56 AM
ජාතිවාදය හිතේ වපුරන අය අප අතර ඉන්නවා. "ගුඩ් වර්ක්" කියපු කෙනා ලෝකේ ඉන්න හොඳම මෝඩයා. මිනිස්සු මැරුවම එකට ගූඩ් කියන අයගේ පසුබිම බැලුවොත් මොලේ අවුල් වෙච්ච කෙනෙක් වෙන්ඩ ඇති. අනික මේ දිනවල පෑවිල්ලේ සේරට පොඩි මොලේ අවුල් වුනාම තමා "ගුඩ් වර්ක්" කියන්නේ මිනිස්සු මරණ ඒවාට. අප අතර මෙවෙනි නරුමයොත් ඉන්නවා.
Bamunuarachchi Saturday, 16 March 2019 01:14 AM
අනික මෙරටේ සිංහලයෝ තේරුම් ගන්නේ නැතිනම් විශේෂයෙන් මුසල්මානුවන් අනාගතයේ මෙරටට බලවත් ප්‍රශ්නයක් කියලා. එහෙනම් අපිට මහජන මතයක් ඇතිකරන්න වෙනවා. ඒක මම කතාකරන හැමවිටම සිංහලයින්ට පහදා දෙනවා.
Chanak Los angelesSaturday, 16 March 2019 06:01 AM
සිංහලයාට හා රටට හිරිහැරයක් වෙලා තිබෙන්නේ අර සාටක පවුලෙන් හා ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන් මිසක් මුසල්මානුවන්ගෙන් නම් නොවෙයි.
BamunuarachchiSaturday, 16 March 2019 07:40 AM
දන්නා දෙයක් කතා කරන්න.
BamunuarachchiSaturday, 16 March 2019 09:31 AM
දන්නා මගුලක් කතාකරන්න හලෝ...
saleeth Saturday, 16 March 2019 03:16 AM
නුවන්, බමුණුඅාරච්චි... අැත්තටම උඹලා මිනිස්සුද නැත්නම්..? ලෝකේ කොහේ හරි මිනිහෙක් මැරුණත් හැම එක්කෙනාම මනුස්සයෙක් අය මේ විදිහට තිරිසන් හිතින් බලන්නේ...
Chanak Los angelesSaturday, 16 March 2019 06:23 AM
Saleeth.. ඔබට තේරෙන්නේ නැතිද මෙවුන් දෙන්නා ලියන කොමන්ට් අනුව ගොන් බඳින මෝඩ කණු දෙකක් කියා?
BamunuarachchiSaturday, 16 March 2019 08:05 AM
නැතුව නැතුව
BamunuarachchiSaturday, 16 March 2019 11:32 AM
බැඳලා ඉන්න ගොනාම කියන එක තමයි හොඳ... කණු දෙකෙන් මොනකණුවේද බැඳලා ඉන්නේ කීවානම්...
sandy123Saturday, 16 March 2019 08:43 AM
මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. කිසිම කෙනෙකුට කිසිම පුද්ගලයෙක් ඝාතනය කිරීමට නොහැකියි. වැරදි නැති පුද්ගලයෙක් සොයා ගැනීම ඉතා අමාරුයි. නමුත් අපිට වැරදි අඩු කළ හැකි ඥානයක් නැත්ද? ඕනෙම පුද්ගලයකුට තමන් කැමති ආගමක් හෝ ධර්මයක් ඇදහීමට කිසිම බාධාවක් නැහැ. කා අතිනුත් වැරදි වෙන බව අපි දන්නවා. ජීවිතය යනු එයයි. අපි එයින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියේදී එවැනි වැරදි නොකර සිටීමට වග බලා ගත යුතුයි. නමුත් මෙතන අදහස් දමා තිබෙන බොහෝ අය තමන් වැරදි නොකරපු පුද්ගලයන්සේ අදහස් ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක්. වංකකම, එකිනෙකා ගැන වැරදි වැටහීම්, පටු හැගීම්, හැමදෙයක් ගැනම මුදල් මතින් කිරා මැන බැලීම වැනි දෑ අද සමාජයේ ඉතා බහුලව රෝපණය වී ඇති බව කාටත් නොවැටහීම කණගාටුවට කරුණක්. ඒ වගේම තමන්ට හැඟෙන දේ අනුන්ට ආදේශ කිරීමත් අනුමත කළ නොහැකියි...
BamunuarachchiSaturday, 16 March 2019 09:34 AM
උඹලා නොදකින පැත්තක් අපි දකිනවා. කියවපල්ලා ඉස්ලාම් මූලධර්ම...
Chanak Los angelesSaturday, 16 March 2019 04:03 PM
මෙයා දන්නා දෙයකුත් නැහැ, නොදන්නා දෙයකුත් නැහැ. අපිට නම් හිතෙන්නේ මුසල්මානුවන්ට මොනවා හරි වංචාවක් කරන්න ගිහින් ඔවුන් හොඳ දඬුවමක් මේකාට දීලාවගෙයි..
SenaSaturday, 16 March 2019 06:32 PM
මෙයා කලින් සව්දියේ වැඩ කලාලු. ඒ අයට වැඩ කරන්න හොඳයි , ලංකාවට ආවාම ජාතිවාදිය වෙලා,
Bamunuarachchi Saturday, 16 March 2019 08:31 AM
අරාබි නීතිය නොවෙයි රිංගවන්නේ ෂරියා නීතිය. ලංකාවේත් ඔය නීති රිංගවන්නයි බලන්නේ. සිංහල අපි ඊට විරුද්දව නැගී සිටිය යුතුයි.
Chanak Los angelesSaturday, 16 March 2019 04:10 PM
ෂරියා නීතිය වගේ නීතියක් ලංකාවේ තිබුණා නම් මරු. එහෙනම් සාටක පවුලට මහජන මුදල් හොරකම් කරලා මව්පියන්ගේ සොහොන් ගෙවල් හදන්න ලැබෙන්නේ නැහැ.
Hasith Saturday, 16 March 2019 10:15 AM
බමුණුආරච්චි මොලය අමාරුවට වහාම බෙහෙත් ගන්න. මීට කලකට පෙර බන්දුල පෙරේරා කියලා කෙනෙක් මෙතන ලිව්වා. එයාගේ අවතාරයක් දැන් හිටි ගමන් මතු වෙලා.
SusilSaturday, 16 March 2019 06:30 PM
මේ එයාම තමයි වෙන නමකින් ලියන්නේ.
Chanak Los angelesSaturday, 16 March 2019 07:29 PM
මොලේ අමාරුවක් නොවෙයි තිබෙන්නේ. මොලේ අපේ වගේ හරියට වර්ධනය වෙලා නොමැති බවකුයි දිස්වෙන්නේ. ඒ මදිවට පාප සිතිවිලි වලින් හිත පුරෝගෙන පාපයටම යන පාර කපා ගන්නවා ..
Nihal Saturday, 16 March 2019 04:23 PM
නිරායුධ පලස්තීනුවන් දශක 5ක් තිස්සේ මරනවා. තවටිකයි ඉන්නේ , මෙතන විශේෂ මිනීමරුවෝම බලවත්, මැවුම් කරු මරනින්දේ...
අචලාTuesday, 19 March 2019 06:54 AM
වැරැද්ද පලස්තීනයේ. හමාස් සංවිධානය අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් අස්සේ ඉදගෙන ඊශ්‍රාලයට රෝකට් ගහනවා, ඊශ්‍රාලය ප්‍රතිප්‍රහාර එල්ල කරාම, අහිංසක මිනිස්සුන්ව මැරුවා කියලා අඩනවා. එල් ටී ටී ත්‍රස්ත සංවිධානයත් කරේ ඒකමනේ? මතක නැද්ද, අහිංසක දෙමළ වැසියන්ගේ ගෙවල් අස්සේ ඉදගෙන හමුදාවට ප්‍රහාර එල්ල කරා? ත්රස්තවාදීන් කරන්නේ මේක තමයි හැම තැනම. ඒ මිනිස්සු අහිංසක කියලත් කියන්න බෑ, මොකද ඒ ගොල්ලොත් යටින් ත්රස්තවාදීන්ට සහාය දෙනවා.
Bimal Saturday, 16 March 2019 08:41 PM
බමුණුආරච්චි මොන ආගමේද මම දන්නේ නැහැ. එත් බුද්ධාගම අදහන කෙනෙකු හැටියට අපි ඊළඟ ආත්මයේ මොන ජාතියේ ආගමේ උපදීද යන්න නොදන්නා නිසා අනෙකුත් ජාති ආගම් වලට අසීමිත හෙලා දැකීම් නම් මම අනුමත කරන්නේ නැහැ. අනෙක අපි පාඨකයන් වශයෙන් මෙතන විවිධ අදහස් සුහදව හුවමාරු කරගැනීම විනා තමන්ට අසාත්මික වෙන හැම අදහසටම කොටමින් මරදානේ චොප්පේ වගේ පෙනී සිටිනකොට අපිට ඇත්තටම හිනා යනවා.
BamunuarachchiMonday, 18 March 2019 12:42 AM
තමන්ට අසාත්මික නොවන අදහස හැර වෙන දෙයක් ලිවීම් හා ප්‍රකාශ කිරීම කුහකකම ලෙස මම ඉගෙනගෙන තිබෙනවා. අනුන් සතුටු කිරීමට තමන්ගේ හිතට විරුද්දව කතා කිරීම නොම්මර එකේ කුහකකමක්. ඩෙල් කානාජි ගේ "හව් ටු වින් ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ඉන්ෆ්ලුවන්ස් පීපල්" නමැති පොත කියවා තිබෙනවානම් ඒ කුහකකම තේරුම් ගන්න පුළුවන්.
Chanak Los angelesMonday, 18 March 2019 05:40 AM
තමන් ගැන තමන්ම ලියා තිබෙනවා
අචලා Tuesday, 19 March 2019 06:49 AM
මේක ඉතාම කණගාටුදායක ආරංචියක් නමුත් මම දැනගෙන හිටියා මෙහෙම දෙයක් වෙන බව. මුස්ලිම් මිනිස්සුන්ව මියන්මාරයේ මිනිස්සු ගහලා එලෙව්වා, යුරෝපයේ ගොඩක් අය ගහලා එලෙව්වා, ඇමරිකාවේත් මේ වගේ ගොඩක් ප්‍රශ්ණ තිබ්බා. ට්‍රම්ප් මුස්ලිම් රටවලින් මිනිස්සු රටට වද්දගන්න එකත් තහනම් කරා ත්‍රස්තවාදී ගැටලු නිසා. ඕස්ට්‍රේලියාවේත් මේ වගේ ප්‍රශ්න තිබ්බා. ලංකාවේත් එහෙමනේ. ගස් කපනවා, පෙති දාලා කියනවා දැම්මේ නෑ කියලා, නුවර ප්‍රශ්ණයක් ගිය වෙලාවේ ලෝකයම සිංහලයට බැන්නේ. මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නේ ඉස්ලාමීය ආක්‍රමණය. මුස්ලිම් මිනිස්සු මේක පිළීගන්නෙත් නෑ, විසදන්න හදන්නේ නෑ. මේක තව ඉස්සරහට වැඩි වෙන්න පුලුවන්. තෙවැනි ලෝක යුද්ධය බෝහෝ වෙලාවට මුස්ලිම් සහා එහෙම නොවන අය අතර ඇති වෙන්න පුලුවන් කියලා මම හිතන්නේ.
dj Tuesday, 19 March 2019 05:05 PM
හොඳ වැඩේ...