IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කළුතර රෝහලේ මළ සිරුරු මාරුවීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න නියෝග

(ඩයනා උදයංගනී)

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු 05 ක් මාරු වී ඥාතීන්ට බාරදීමේ දී සිද්ධිය පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද නියෝග ලබා දී තිබේ.
 
මෙම මළසිරුරු 05 ඥාතීන්ට බාරදීමේ දී මාරුවීමක් සිදුවීම හෙතුවෙන් කළුතර මහ රෝහල් භූමියේ ඊයේ (18) පස්වරුවේ නොසන්සුන්කාරි තත්ත්වයක් ද ඇති වී තිබිණි.
 
මේ පිළිබදව ප‍්‍රදේශවාසීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන තිබී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් සෞඛ්‍ය සේවකයෙක් වරදකරුවෙකු වුවහොත් විනයානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.



අදහස් (6)

කළුතර රෝහලේ මළ සිරුරු මාරුවීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න නියෝග

චමින්ද Friday, 19 April 2019 11:48 AM

මළසිරුරු 5 ක් මාරුවුනේ කොහොමද? ඒවා අයිතිකරුවන් කිසිවෙකුටවත් තමාගේ ඥාතියාගේ සිරුරු හඳුනාගන්න බැරිවිය හැකිද? මගේ නම් අදහස මෙහි වරද ඇත්තේ මළසිරුරු අයිතිකරුවන්ගේ බවයි.

:       112       123

Lashan Saturday, 20 April 2019 04:07 AM

කොච්චර නම් පරීක්ෂණ, කොමිෂන් සභා පත්කරලා ඇතිද අද වෙනකම්...

:       3       2

channa Saturday, 20 April 2019 04:09 AM

මෝචරියේ වැඩ කරන බොහෝ අය ඉන්නේ බීලා...

:       1       6

rupun Saturday, 20 April 2019 07:42 AM

චමින්ද, ඔය හරි ඔයාගේ හිතවතෙක් හරි තමයි ඔය මාරුවට වග කියන්න ඕනේ... චමින්දගේ හිතවතෙක් හොස්පිටල් එකේ ඉන්නවද කියල මුලින්ම පරීක්ෂා කරන්න.

:       1       1

චමින්දSunday, 21 April 2019 12:56 AM

තමන්ගේ ඥාතියෙක් මියගිය විට සිරුර ගන්න යන අය රෝහලෙන් දෙන ඕනෑම මිනියක් හඳුනාගන්නේ නැතිව ගෙනයනවද?

:       0       0

විජිත් Saturday, 20 April 2019 04:26 PM

මල මිනි වුනත් රාත්තල් ගානට පිට රටවල් වලට විකුණාගෙන කන්න පුලුවන් වර්ගයේ සෞඛ්‍ය ඇමතිකෙනෙක් අපේ රටට ලැබීම ගැන අප සතුටු විය යුතුයි.

:       25       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 17 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 227 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 798 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 683 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 595 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 301 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site