IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කළමනාකරණ සහකාරවරියට එරෙහිව හමුදාපතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

 

‍(විනීතා එම්. ගමගේ)

බත්තරමුල්ල සෙත්සිරිපායේ සිව්වන මහලේ පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොවිඞ් ආසාදිත කළමනාකරණ සහකාර නිලධාරිනියගේ සැමියා මාළු වෙළඳපොළෙහි ව්‍යාපාරිකයෙකු බැවින් නිරෝධායනයේ සිටිය යුතු බවත් එසේ තිබිය දී ඇය සේවයට ආවේ කෙසේ දැයි පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලමින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමෘද්ධි අමාත්‍යංශ ලේකම්වරයා සහ යුදහමුදාපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

කොවිඞ් 19 රෝගය වළක්වා ගැනීමට සමෘද්ධි බලධාරින් වගකීමෙන් කටයුතු කර නැති බව මෙම සිද්ධියෙන් පැහැදිලි යැයි ද එම ලිපියේ සඳහන් වේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෙත්සිරිපායේ සිව්වන මහලේ පවතින අතර එම මහලේ සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්  එහි කාර්ය මණ්ඩල තෙවන මහලේ සනීපාරක්ෂක පහසුකම් භාවිතා කරන බවත් එම සංගමය කියයි. ඊට අමතරව සියලු දෙනාම විදුලි සෝපාන ද භාවිතා කරන බැවින් සමස්ත සෙත්සිරිපාය ගොඩනැගිල්ලම අවදානමක පවතින බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි. 



අදහස් (1)

කළමනාකරණ සහකාරවරියට එරෙහිව හමුදාපතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

vidya Friday, 30 October 2020 04:36 PM

ඔය ප්‍රශ්නෙ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව නේද හොයලා බලන්න ඔනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 279 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 373 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 620 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 563 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 586 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site