IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කසල බැහැර කිරිමට විරෝධය දැක්වුවන්ට නොතිසි

(බිඟුන් මේනක ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල කරදියාන කසල අංගනය වෙත කොළඹ මහ නගර  සභාවට අයත් කසල මෙට්ට්‍රික් ටොන් 350 ක් බැහැර කිරිමට  කැස්බෑව අධිකරණය දුන්  නියෝගයට අනුව කසල බැහැර  කිරිම පැමිණි ලොරි රථ වලට  බාධා කරමින් කසල අංගනයේ තිබෙන  උද්ඝෝෂණය මෙහෙය වු  ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන්  නිපුණආරච්චි මහතා ඇතුළු හත් දෙනෙකුට අප්‍රේල් 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කෑස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා අද (21) නොතිසි නිකුත් කළේය.

එම නොතීසි පිලියන්දල පොලිසියේ  නඩු මෙහෙයුම්  අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.ආර්.එම්. සෙනෙවිරත්න මහතා  ඔවුන්ගේ නිවෙස් වලට  ගොස් ඒවා බෙදා දෙනු ලැබීය.

 



අදහස් (3)

කසල බැහැර කිරිමට විරෝධය දැක්වුවන්ට නොතිසි

channa Friday, 21 April 2017 07:44 AM

සමහරු බලන් ඉන්නේ කුණු ප්‍රශ්නය වැඩි කරලා ... ප්‍රාදේශීය සභාව දිනන්න. ඔච්චර රටට ආදරේ නම්, මේ ප්‍රශ්නේට විසඳුමක් ඉදිරිපත් කරන්නකෝ...

:       87       38

mahee Friday, 21 April 2017 08:06 AM

නීතියේ ආධිපත්‍යය ගැන පට්ට ගහන දේශපාලකයන්ම නීතිය තුට්ටුවකට මායිම් නොකරන එක හැමදාම දකින්න ලැබෙන දෙයක්. අධිකරණයක් තීන්දුවක් දෙන්නේ දෙපැත්තටම කන්දීල. අධිකරණය වැරදි නම් යන්න තැන් තියෙනවා. ඒ මහපාර නම් නෙමෙයි.

:       142       24

ananda Friday, 21 April 2017 08:16 AM

ලංකාවේ ඉන්නේ නියම ජනාධිපතිවරයෙක්. අතිසාරේට අමුඩ ගහනවා වගේ. ගොවියෙක්ගේ පුතෙක් නිසා වෙන්නැති...

:       106       217

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 42 0

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 686 3

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 561 2

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1148 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 258 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 437 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site