IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් - ඇමති පාඨලී

(ඩයනා උදයංගනී)

කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීම මෙන්ම ලංකාවේ සියලූ ප්‍රධාන නගරවල කසල කළමනාකරණය එක් මධ්‍යම කසල කළමනාකරණ අධිකාරියක් යටතට ගෙනඒම ඒම වහාම කළ යුතුයැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ප්‍රාදේශීය සභා, නගර සහ අමාත්‍යාංශවලට කසල කළමනාකරණය කිරීම අපහසු බව කී ඇමතිවරයා එය එක අධිකාරියක් යටතේ කළ යුතු බවත් ඒ වෙනුවෙන් තම අමාත්‍යාංශයේ වගකීම් ඉදිරි කාලයේ දී ඉටුකරන බවත් පැවසීය. 



අදහස් (8)

කසල කළමනාකරණය අත්‍යාවශ්‍ය සේවාවක් - ඇමති පාඨලී

susantha Thursday, 20 April 2017 03:36 PM

කසල කලමනකරණය නම් අත්‍යවශ්‍ය සේවාවක් කරන එක හොදයි. එත් අපේ රටේ කොහෙද කසල කළමනාකරණයක් තියෙන්නේ? අපේ රටේ කරන්නේ කුණු තැන තැන්වල ගොඩගහන එකනේ. ඒකද මහලොකු කළමනාකරණය? තක්කඩි දේශපාලුවන්ට කොමිස් ලැබෙන හොද සෙල්ලමක්නේ කුණු ගොඩ ගැහිල්ල සහ ඒ ආශ්‍රිත යටිකුට්ටු ව්‍යාපාර.

:       0       0

siri Thursday, 20 April 2017 09:02 PM

"අස්වය පැන ගිය පසු ඉස්තාලය වැසීම"

:       0       0

sisira Kumara Thursday, 20 April 2017 11:34 PM

කසල ගොඩක්

:       0       0

aruna Friday, 21 April 2017 04:31 AM

ඔබතුමා, තමාගේ නොහැකියාව මත ඉල්ලා අස්වීමත් අත්‍යවශ්‍ය ජනතා සේවාවක්.

:       0       0

Perumal Friday, 21 April 2017 05:01 AM

පළාත් පාලන ආයතන (විශේෂයෙන් මහ නගර සභා, නගර සභා, සුලු නගර සභා, ප්‍රාදේශීය සභා) වල ප්‍රධාන රාජකාරිය සිය බල ප්‍රදේශ වල කුණු ඉවත් කිරීමයි. තමන්ගේ ප්‍රධාන රාජකාරිය ඔවුන්ට නිතරම මතක්වන ආකාරයට එම ආයතන වලත් නිලධාරින්ගෙත් නම් වෙනස් කිරීම සුදුසුය.

:       0       0

da silva Friday, 21 April 2017 07:40 AM

ඔය විදිහට වෛද්‍ය සේවාවත් ගැසට් කරන්න උසාවි අවසර නැතුව වර්ජනය කරන දොස්තරලා... පාර හරස් කර උද්ඝෝෂණ කරන වෛද්‍ය සිසුන් හැමෝම අල්ලලා දවස් දෙක තුනක් රිමාන්ඩ් කරන්න...

:       1       0

.විජිත් Friday, 21 April 2017 08:25 AM

එතකොට දේශපාලකයාට කොමිස් දෙන්නේ නැති කොම්පැනියක් හොයාගන්නේ කොහොමද?... හිතන්න එපා මේ රටේ හැම මිනිහෙක්ම දේශපාලුවන්ගේ බොරු විශ්වාස කරන අය කියලා. "හොරු සමග කුණු" මේ තමයි දැන් පෙන්වන අලුත්ම වෛවර්ණ චිත්‍රපටිය.

:       0       2

lalith Friday, 21 April 2017 02:54 PM

මෙච්චර කාලයක් ඉඳල 30-40ක් මැරුණාමනේ මතක්වෙන්නේ අපහසුතාවයන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 814 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1890 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 892 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 164 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 685 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 378 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site