IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කරුණානිධිගේ අවමගුලට පැමිණි 2ක් මරුට

චෙන්නායිහිදීය (ද හින්දු/එන්.ඩී.ටීවි)
 
ඉන්දියාවේ හිටපු මහ ඇමැතිවරයකු වන එම්.කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය අතරවාරයේදී තෙරපීමට ලක්වීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
 
පස් වතාවක් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිධුරය හෙබ වූ එම්.කරුණානිධි අඟහරුවාදා (7) අභාවප්‍රාප්ත විය. මිය යනවිට හෙතෙම 94 වැනි පසු වූ අතර අසනීප තත්ත්වය නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය. 
 
එම්. කරුණානිධිගේ අවමංගල්‍ය උත්සවය බදාදා (8) පැවැත්වුණු අතර ඊට ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ ආධාරකරුවෝ දහස් ගණනක් සහභාගී වූහ. එම පිරිස පොලිසියට ද පාලනය කරගත නොහැකි වූ අතර තෙරපීම හේතුවෙන් 50කට ආසන්න පිරිසක් රෝහල් ගත කළ බව ද වාර්තා විය. 
 
එම්. කරුණානිධිගේ දේහය චෙන්නායි නුවර මරීනා වෙරළ තීරයේ දී ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ සී.එන් අන්නදුරේගේ දේහය අසළින් භූමදානය කළේය. සී.එන් අන්නදුරේ යනු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රථම මහ ඇමැතිවරයා මෙන්ම ද්‍රවිඩ මුනේත්‍ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ නිර්මාතෘවරයා ද වේ. 
 
055



අදහස් (5)

කරුණානිධිගේ අවමගුලට පැමිණි 2ක් මරුට

sanath Thursday, 09 August 2018 05:55 PM

ඉන්දියාවේ මිනිස්සුන්ගෙන් සීයට අසූවක්ම සදාකාලික වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ නිසා මෙවැනි සිදුවීම් වලක්වන්න බැහැ.

:       1       184

MaheeFriday, 10 August 2018 02:49 AM

ඒක නම් ඇත්ත, සනත්. රාමචන්ද්‍රන් මියගිය වෙලාවේ පස් දෙනෙක් දිවි නසා ගත්ත දුකට. අපේ කට්ටියගෙ මානසික වහල් භාවයත් ඒ වගේම තමයි. හැබැයි, පොඩ්ඩක් සැබෑව තේරුම් ගන්නත් ඉඳ හිට හරි උත්සාහ කරනවා.

:       1       3

කමනි Friday, 10 August 2018 11:27 AM

අැයි අපේ රටේ... විජය කුමාරණතුංග මහත්මයා මියගිය වෙලාවේ කී දෙනෙක් දිවි නසාගත්තද..?

:       0       0

ධනුෂ්ක Friday, 10 August 2018 12:51 AM

අපේ පාලකයොත් අාසා මේ විදියට. රටේ ජනතාව අන්ත අසරණ දුප්පත් කර දෙවියන් සේ රජුන් සේ වැජඹීමට.....

:       0       0

darshana Friday, 10 August 2018 08:10 AM

ඉන්දියාවේ ජනගහනයෙන් බහුතරයක් නූගත් මිනිසුන් වන අතර දේශපාලකයන් දෙවිවරුන් සේ සලකති.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 38 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 22 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 108 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1701 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 499 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 598 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site