IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කන්තලේ සීනි සමාගමේ 34 කට පඩි දෙන්න ලක්ෂ 41 ක් ඉල්ලයි

 

(අජන්ත කුමාර අගලකඩ)

කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට ලබන දෙසැම්බර් මාසය වනතෙක් වැටුප් ගෙවීමට හා ආයතනයේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 41ක මුදලක් ලබාදෙන ලෙස වැවිලි අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.

කන්තලේ සීනි සමාගම ආයෝජකයකුට ලබාදෙන තෙක් මෙම සේවකයන් 34 දෙනා ආයතනයේ රඳවා ගැනීමට ද වැවිලි අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබේ.

මෙම සේවකයන් 34 දෙනාගෙන් 19 දෙනකුට ආයතනයේ ආරක්ෂක කටයුතුවලට යොදවා ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (6)

කන්තලේ සීනි සමාගමේ 34 කට පඩි දෙන්න ලක්ෂ 41 ක් ඉල්ලයි

kamal Wednesday, 25 November 2020 02:52 AM

සිය රට දේ සිරි සැප දේ කිව්වලු...

:       0       2

janahitha Wednesday, 25 November 2020 03:32 AM

ජාතික අපරාධ.... මේවා ගොඩගන්නට හමුදාවට පැවරිය යුතු වෙනවා. ඇමැතිට බැරිනම් වහාම නිලධාරීන්ද සමග ඉල්ලා අස්විය යුතු වෙනවා රට වෙනුවෙන්..

:       0       2

Makola Mangala Himi Wednesday, 25 November 2020 04:05 AM

රජයේ සල්ලි කන්නේ නැතිව හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කරන්නකෝ...

:       0       3

Don Wednesday, 25 November 2020 04:09 AM

සීනි නැහැ. පඩි නැහැ..!!!

:       0       2

lalithm Wednesday, 25 November 2020 04:18 AM

රුපියල් 5000 දීලා මාසයක් කන්න කියන එකේ සෙකියුරිටිලාට ඔච්චර ගෙවනවද? නැත්තම් වහපු කම්හලේ සභාපති කෙනෙකුත් ඉන්නවද?

:       0       4

banda Wednesday, 25 November 2020 09:57 AM

මෙන්න ජාතික අපරාද. ආරක්ෂාව කන්තලේ ඉන්න හමුදාවට බාරදෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 562 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1234 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1425 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 878 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 234 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2011 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site