IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කටුගම්පලට ගල්ගමුවට අලුතින් ශ්‍රීලනිප සංවිධායකවරු

(සුජිත් හේවාජුලිගේ)

කටුගම්පළ හා ගල්ගමුව ආසන සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු දෙදෙනෙක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (22) පත්වීම් ලැබූහ.

කටුගම්පළ ආසනයේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් වීරවර්ධන මහතාද  ගල්ගමුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස ගිරිබාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.ඩී ගුණරත්න මහතාද මෙසේ පත් කරනු ලැබ සිටිති.

ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (7)

කටුගම්පලට ගල්ගමුවට අලුතින් ශ්‍රීලනිප සංවිධායකවරු

Sarath Silva Monday, 22 October 2018 02:02 PM

මනුෂ්‍යයින්ගේ පෙනුමෙන් ඔවුන්ගේ තරාතිරම කුමක් ද කියා කිව නොහැකියි. නමුත් මොවුන් දෙදෙනාම මන්ත්‍රී ධුර සඳහා ගෙලපෙයිද කියා තෝරාදීමට දෙවියන්ටම බාර කරමු.

:       0       19

Sunil Monday, 22 October 2018 02:11 PM

ඡන්දෙට කලින්ම පැරදිලා වගෙයි.

:       0       9

OMG Monday, 22 October 2018 02:54 PM

මොනවා කළත් ඇඩ්රස් නැහැ..

:       0       10

සතයපාල Monday, 22 October 2018 04:19 PM

ඉල්ලගෙන කන්න වගේ හදන්නේ !

:       0       0

Amila Monday, 22 October 2018 05:03 PM

බෝඩ් ලැලී සංවිධායකලා තමයි ඉතින්. ගමවල් වල බලන්න පොහොට්ටු මන්ත්‍රලා බෝහොමයක් ක්‍රියාශිලිව වැඩ කරන හැටි. වැඩ නොකර නම් මොන පට්ටම් දුන්නත් ඊලග මැතිවරණයකදි තුන්වෙනි තැනත් රැකගන්න බැරි වෙවි.

:       0       0

Bamunuarachchi Tuesday, 23 October 2018 03:49 AM

කව්රු කාව කොතැනට දැම්මත් ඡන්දෙ දෙන්නේ ජනතාව. ඒක මතක තියාගෙන වැඩ කරන්න.

:       0       0

කසුන් Tuesday, 23 October 2018 12:17 PM

වැඩක් නැහැ.. වැඩක් නැහැ..!!! ඔය මිනිස්සු හොඳයි ගොරවනකොට එළියට දාන්න..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 5 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 12 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2357 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1254 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 951 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 415 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site